ගෝටාභය දුර්වලම අපේක්‍ෂකයායි.. අපේ අපේක්‍ෂක සුපිරි බුලට් එකක්.. මීලග ජනාධිපති අනුර දිසානායකයි..

September 1, 2019 at 2:10 pm | lanka C news
ගෝටාභය දුර්වලම අපේක්‍ෂකයායි.. අපේ අපේක්‍ෂක සුපිරි බුලට් එකක්.. මීලග ජනාධිපති අනුර දිසානායකයි..

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙවර ඉදිරිපත් කර සිටින දුර්වලම ජනාධිපති අපේක්‍ෂකයා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඔහු යුද්දය පවතිද්දී රට අතහැර ගිය බවත් චෝදනා ගණනාවකට අධිකරණයේ නඩු ඇති බවත් ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.

මෙවර ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර සිටින අපේක්‍ෂකයා හොදම බුලට් එක බවද ඔහු සදහන් කලේය.

අනෙක් සියළු අපේක්‍ෂකයන්ට වඩා ඉදිරියෙන් සිටින්නේ ජවිපෙ අපේක්‍ෂක අනුර දිසානායක බවද ඒ මහතා කියා සිටී.

20,843 Viewers

48 Comments to “ගෝටාභය දුර්වලම අපේක්‍ෂකයායි.. අපේ අපේක්‍ෂක සුපිරි බුලට් එකක්.. මීලග ජනාධිපති අනුර දිසානායකයි..”

  1. RAYMOND says:

    ඔව් ඒක ඇත්ත ලංකාවෙන් ම ගෝඨාභය රාජපක්ෂ මහතා ඡංද ගන්නේ 65%යි
    ජවිපෙ 5%

    • KP says:

      ගෝටා දුර්වලම කියන එක කොහොම වෙතත් මුංගෙ එකා බුලට් කිටන එක තරං විහිළුවක් කරන්න පුළුවන් ඉතිං මුංටම තමා!!

      • Litro Amila says:

        මට පේන විදිහට ගෝටටයි සජිත්ටයි දෙන්නටම ඇපෙත් නැතිව යයි වගේ. අද මුලු රටම බලාගෙන ඉන්නෙ අනුරට චන්දය දෙන්ඩ.

      • Saliya says:

        දෑන් ඉන්න තරුණ පරපුර නම් දන්නේ නෑ බුල්ට් ලාගේ වෑඩ…. ඔකුන් රටේ පොදු දෙපල විනාශ කල හෑටි…. රට හදන වෑඩපිළිවෙලක් නෑති…. ඔන ගොනෙකුට රටක් කරන්න පුලුවන් කියන සිද්ධාන්තේ යහපාලන ආණ්ඩුවෙන් පස්සේ මිනිස්සු ගනන් ගන්නේ නෑ… අනික රට, ජාතිය වගේම ස0ස්කෘතියත් රකින කෙනෙකුයි ඔනේ……

    • Samuel says:

      මැස්සො කොයිබ සිට, කතා කලහේද තෝ මට. සිහරජ ඇසූ විට, ගියේ උෘ පන බයේ ඉවතට.

  2. Upul says:

    Mekata hondatama pissu wage

    • ගෝමස් says:

      සිහින පාරාදීසයේ – සිටියදා මා පාළුවේ…. 😀

  3. ajith says:

    Thamange nayaka shaodarayage family eka wenuwen wath ediripath unnathi tho sah thoge nayakaya api wenwen da wada karanawa kiyanne. ane pakayo, thopi mukku gahpu UNP eka 65000 vithara ape tharuna jivitha marala puchchala damma a maruna 10denek wenuwen wath nadu dala sadaranayak karala penwapan kalakanniya.

  4. Rata Wenuwen says:

    පුන්චි අම්මට වැඩ දෙන සුපිරි බුලට් එක පිලිගැනීමට රෑට රැට පුන්චි අම්මගෙ නිවසට එන්න රතු අලි පැටවුනේ

    • ගෝමස් says:

      අනිත් පක්ස වගේ නෙවෙයි රටේම සීනු සහෝදරයෝ හරිම එකමුතුයි. කොටින්ම කියනවනං එදා ගොල්ෆේස් එකට ආපු මිනිස්සු ගණන (ළමයි ගණන අඩුකරලා, වයසකම සෙට් එක කීපදෙනෙක් එකතු කරලා) තමයි රටෙන්ම ගන්න ඡන්ද සංඛ්‍යාව. 😀

  5. අනේ මහත්තයෝ මන් දන්නේ නැති හින්දයි අහන්නේ…
    එතකොට ගෝටා තුන් වෙනියාද?නැතිනමි හතර වෙනියාද?

  6. ඔය විදියටම බොරු කියන්න.ගොටාබය මහතා උඩින්ම දිනන්න.

  7. Sunny says:

    Yes. He will be the president of JVP but country’s president is GR from SLPP

  8. Vesamuni says:

    ane bola, shot deka thunak gahapuwama ohoma kata kiyawenawa.

  9. අංකූරා says:

    බුලට් එක හොඳ වුනාට ගිහින් නතර වෙන තැන හෙන ගඳනේ !!.

  10. Anura Kumara says:

    ela machan, mata henawa nawththaganna be machan

  11. Rosh says:

    මේ ඇදවෙච්ච කැවුමා දැනුත් කරටි කැඩෙන්න ගහල ඉන්නෙ මට පේන විදිහට… මුං තරම් මිනිස්සු රවටන්න උත්සහා කරන උන් මම දැකලා නෑ..

  12. JROSE says:

    PISSUWEN KIYAWANWADA ? YATAH VIJITHA HERATH DOPEDA ? BOYA BEELADA ? GON MATTA

  13. JROSE says:

    BULLET EKA LAPAYADA ? PUNCHI AMMAPA NIYAMA BULLET LAPA KUMARA OKATA APPATH NATHIVENAWA .

  14. UNP-GALIBBA says:

    සතුටුයි සතුටුයි දවල්සිහින දකින සිහින කුමරා අද උදේ ඇඳේ වැරදි පැත්තෙඳ නැගිට්ටේ????

  15. cw says:

    This moron “He-rat” is a disgrace to the whole nation. Get lost.

  16. KP says:

    හි..හිහ්….හිහ්……

  17. Gonsun says:

    Jeppo jeppo naruma jeppo, munge molawala goma thibe

    Chappa chapo wenawa jeppo chande deela
    Balmu ne

    Huppe huppe lebey huppe prathishathe thope
    Binduwe

    Labbo labbo muduma labbo thopita lebenawa
    Labu.atay

  18. ගැමුණු says:

    ඔක්කොටම ඉස්සෙල්ලා කට පරිස්සං කරගනිං බං .. උම්බෑ ගාන කොට හැමෝටම තේරෙනවා ගොනෙක් කියලා ..

  19. Neutral Man says:

    අනේ ඇත්තට මේ විජිත හේරත්ට අමු කැවිලද එහෙම නැත්නම් වෙරි මරගාතෙන් දොඩවනවද ?
    වෙන්න තියා හිතන්නවත් බැරි දේවල් කියන්නෙ ?
    හැමදාම ජවිපෙ කියන්නෙ මේ වගේ මෝඩ අතිපණ්ඩිත කතා තමයි. මැතිවරණය අවසාන වුනාට පස්සෙ තව මොනවා හරි දොඩවනවා. විජේවීර සහෝදරයා ඒ කාලෙ ජනාධිපති වරනයෙන් ලබාගත් ඡන්ද ගනන වත් ගන්න බැහැ අනුර කුමාර දිසානායකට මේවර.

  20. Ranjan Perera says:

    aho Vijitha … Gotabayata baya welaa wage

  21. Ab says:

    Your bullet is only good for licking boots of Ranil plus rest of the gang. Please just focus on your super bullet & we will decide on Gota. By the way people know how your super bullet behave past 4 years. Shame on you lot. Is this same party created by wijeweera ? Not anymore is it ?

  22. Raterala says:

    මෙි පාර තොපේ රෙද්ද කැඩෙනවා,UNP එකට පක්කලි කමි කරන පාදඩයෝ.

  23. පොරමෝලා says:

    බුලට් එකේ සයිස් එක බලාගන්න බැරියැ ඡන්දෙන් පස්සෙ . පවු . මුං ඉන්නෙ සිහින ලෝකෙක.

  24. Ex JVP says:

    ඔව් මේ ගොල්ලො හැම දේම කරන්න හැදුවෙ බුලට් වලින් තමයි. සෑහෙන්න බුලට් වියදම් කළා 71 සහ 88/89. ඒ ඉතිං ඇමෙරිකන් මාස්ටර් ගෙ කොන්ත්‍රාත් තමයි. මෙදා සැරේ නම් පුස් බුලට් එකක් තමයි පාවිච්චි කරන්න හදන්නෙ. හොද….පුස් වෙඩි සද්දයක් අහගන්න පුලුවන් ජනාදිපතිවරනෙදි.
    තමන්ගෙ තරම විතරක් නෙවෙයි ජනතාවගෙ තරමත් නොදන්න, ජනතාව තණකොල කන හරක් මට්ටමට අරගෙන නින්දා කරන මේ බැටලු වෙස් පොරවාගත් වෘක රැල මෙදා සැරේ පන්නා දාමු.

  25. සුරා says:

    මොකෝ මේ දුර්වල අපේක්ෂක ගැන කියවන්නෙ, බීලද ඉන්නෙ, රතු අලි පටව් පව්.

  26. ඇත්ත යථාර්ය says:

    පුංචි අම්ම පල්ල ‌මෙයා තමා බුලට්, මුන්ට ජන්ද ‌දෙන්නේ පිස්සෝ, ඇත්තටම ‌මේ අය තරම ‌හොදට බලා ගන්න පුලුවනි.

  27. mr advice says:

    Pumchi ammada kiwwe?

  28. gamarala says:

    අපේ රටට අසීලාචාර ආගමක් නැති මව සහා පියා අදුරන් නැති අය ඕනේ නැත

  29. NAK says:

    Paw appa mung………. chande ivaraunama kiyai mahajathawata loku weradeemak wela prathiplaya wikurthiwela kiyala!!!!

  30. vishnu says:

    පුලුවන්නම් jvp එකෙන් මාවෝ සේතුම් දාපන්කො
    ඒත් දිනන්නෙ ගෝඨා තමයී කැනහිලෝ

  31. හාවා says:

    රා බීපු මීයෙක් !

  32. Puncha says:

    Ane amme munta pissu hadila. Pissan kotuwata yaanna. Mama hithanne wijeweera wehila. Nawathath 88_89 wage deyak karannada danne ne me gony billa

  33. ඇත්ත යථාර්ය says:

    හරිට හරි රා බීපු මීයෙක් , ‌බොරැ කයිවාරැ . ඇත්ත තත්වය නම් ‌මෙවර ‌ජේ වී පි එක් ‌කෙනෙක්වතත් පාර්මේන්තු ඒවිදැයි සැකයි එතරම් රටට හානි කළ අය. එන්ජීඔ, බටහිර, හා ‌දෙමළ ඩයස් ‌පෝරාවේ මුදල් වලට අවස්ථාවදීන් පිරිසක් බව ජනතාව දන්නවා.මුන් රටට ආදරේ නැත, ‌දේශීය සංස්කෘතිය වටහා ගත් පිරිසක් ‌නොවේ නැතත්නම් සමනල්ලු (සමරිසි) නලවන පනත් ‌ගෙන එන්න හදන්නේ නැත. ලංකාව ‌බොදු රටක් ‌නොවේ කිව්ව අයට ජන්ද නොදිය යුතුය.

  34. NSR says:

    ඔව් ඒක ඇත්ත ලංකාවෙන් ම ගෝඨාභය රාජපක්ෂ මහතා ඡංද ගන්නේ 65%යි බුලට්අනුර 6% යි
    ගොනෙක් වුනාට වැඩිපුර තප්පුලන්න එපා මීහරකෝ…… ටැප්වෙන්න ගහලා….වගේ

  35. Ga says:

    Hu..hu….,Hukaaaaz.

  36. Mr.Honest says:

    ස් ස් ශබ්ද කරන්න එපා! පිරිසුදුම පිරිසුදු ඇත්ත කියන එක්කෙනෙක් ඇවිල්ලා! එයාල බොරු කියන්නෑ!

    • The Citizens says:

      Will there be more than 4 per cent fools in our country to vote for J( Jaathiyata).V(vinakarana).P(pakshaya),after observing ,how they have brought immense difficulties in 1971 (specially to youths )and again in 1988_1989 period (together with .U.N.P.,in the “The Bheeshana Samaya”) ,to the common people in our Motherland?Again ,helping this unpatriotic rulers to come to power in 2015 , thereby bringing the country to this very insecure ,disastrous situation.

  37. Dushantha says:

    එක අතකට සජිත් හූ ඈම් පී එකේ නායකයා උනොත් හොඳයි. NGO කාරයො ටිකයි සමනල්ලු ටිකයි සජිත්ට එච්චර කෑමත්තක් නෑ. උන් අනුරයගෙ ජේ වී පී එකටම එකතු වෙයි. එතකොට චන්දෙකින් පස්සෙ ගනන් කර හෑකි උන් ඔක්කොම රටේ කීයක් ඉන්නවද කියලා.

  38. Sam Fernando says:

    😂😂😂 How can people trust stupid politicians like these ? How can they say that they can win ?
    Sheer hypocrisy. They say that the are going to win. It’s good if they can get at least 200k. 😂😂😂

  39. Lolla says:

    Heena dakina ekath hondai……

  40. susa says:

    mun ganja gahalada ban

Main News