ගෝටාභය දෙමල සන්ධානය හමුවේ.. ජනාධිපතිවරණ ගැන සාකච්චා..

September 22, 2019 at 1:20 pm | lanka C news
ගෝටාභය දෙමල සන්ධානය හමුවේ.. ජනාධිපතිවරණ ගැන සාකච්චා..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතා හා දෙමල ජාතික සන්ධානය අතර සාකච්චාවක් ඉක්මනින්ම පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

දෙමළ සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා දෙමල සන්ධාන මන්ත්‍රී කණ්ඩායමට නිල වශයෙන් මේ බව දැනුම් දී ඇත.

දෙමළ ජනතාවගේ බලාපොරොත්තු වෙනුවෙන් සියලු ජනාධිපති අපේක්ෂකයන් සමඟ සාකච්ඡා කරන බවත් ජයග්‍රහණය කල හැකි අපේක්ෂකයා කවුදැයි වේලාසන හදුනාගැනීම වැදගත් බවත් සුමන්තිරන් මහතා එම මන්ත්‍රී කණ්ඩායමට පවසා ඇත.

73 views

11 Comments to “ගෝටාභය දෙමල සන්ධානය හමුවේ.. ජනාධිපතිවරණ ගැන සාකච්චා..”

  1. Saman says:

    බලය බෙදන්න පොරොන්දුවෙලා නොබෙදා ඉන්න එකනෙ. රනිල් කලෙත් ඕකමයි. අවුලක් නෑ. 😀

  2. sw says:

    තක්කඩි දෙමළ පක්ෂ නායකයන්ට අවශ්‍ය දේ නොව අහිංසක සාමකාමී දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ විසදන වැඩ පිළිවෙල ගැන ඔවුන්ට පැහැදිලි කර දෙන්න .

    • ඔව් ඒකට මේ තක්කඩි, ඩයස්පොරාවෙන් පෝෂණය වෙන, ජාතිවාදී, බෙදුම්වාදී සුමන්තිරන්ලා එක්ක සාකච්ඡා මොකටද? සාකච්ඡා කරන්න ඕනැ ගම් මට්ටමේ දෙමළ සාමාන්‍ය ජනතාව සහ ඔවුන්ගේ ග්‍රාමීය නායකයන් සමගයි. මේ ටීඑන් ඒ රැළත් එක්ක ලගින්න ගියොත් වෙන්නෙ තියෙන සින්හල චන්ද ටිකත් කැඩෙන එකයි. කොහොමත් රාජපක්ෂ වරුන්ට මුං සහයෝගෙ දෙන්නෙ නෑ. පුලුවන් තරම් විනාශ කරන්න බලනව මිස.

  3. sinha le says:

    මේ සිංහල අපගේ රටයි අපි ඉපදෙන මැරෙන රටයි

    මවු බිම වෙනුවෙන් පොරණේ
    දිවි දුන් විරු දරුවන්නේ
    ලේ වලිනුයි ඒ දෙරණේ
    මිණි කැට මුතු ඇට මැවුනේ

    • Saman says:

      දැන් ඕවා වැඩක් නෑ බන් ගෝටා සර්ට. ඡන්දෙ දීල පැත්තකට වෙයන්

  4. p.d goonawardena says:

    ඔවුන් එක්ක කතාවක් ඔබට නැහැ ……බලු බෙට්ටේ මුලත් ගදයි…මැදත් ගදයි …අගත් ගදයි…..

  5. අසේල පියුමසිංහ says:

    Ekane api kiyanne mun serama ekayi kiyala, meya muslim palli walata yanawa, demellu hamba wenawa, thani sinhala chanda mechchara thiyeddi ayi mehema hingamane yanne…!!! mun ekek wath nevi sinhala niyama naayakayek onee …!!!

  6. Angoda Buva says:

    TNA දෙමළ ජනතාවට කල දෙයක් නැත. එදා LTTE වෙනුවෙන්ඔ පෙනී සිටි ඔහුන් අද දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් පෙනී සිටියි.
    එම නිසා ඔබ එකඟ විය යුත්තේ දෙමළ ජනතාවගේ සැබෑ උවමනාවන් වෙනුවෙන් පමණි.
    ඔහුන්ගේ ඡන්ද පදනමද මෙවර දියවී ගොස් ඇත.
    එබවින් එවන් සුලු ජන්ද ගණනක් පතා රටට අහිතකර දේ සඳහා ඔබ එකඟ නොවන බව අපගේ පරම විශ්වාසයයි.

    ඒ විශ්වාසය රකින තුරු පමණක් ඔබ අපේ සැබෑ නායකයෙකු ලෙස ජනතාව ඔබව පිලිගනු ඇත.

  7. Saradiel says:

    අපිට සුළු ජාතීන්ගේ චන්ද ඕනේ නැහැ සිංහල බෞද්ද සිංහල කතෝලික චන්ද හොදටම ඇති,

  8. porak says:

    LTTE හිතවාදි කී දෙනෙක් දේශප්‍රෙමි වෙයිද දන්නේ නැහැ

Main News