ගෝටාභය නම් කිරීම නියමායි.. අපට පරදවන්න පහසුම ප‍්‍රතිවාදියා ඔහුයි.. එජාප ජය ඒකාන්තයි..

August 12, 2019 at 6:48 pm | lanka C news
ගෝටාභය නම් කිරීම නියමායි.. අපට පරදවන්න පහසුම ප‍්‍රතිවාදියා ඔහුයි.. එජාප ජය ඒකාන්තයි..

ගෝටාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම එක්සත් ජාතික පක්‍ෂයට කිසිම අභියෝගයක් නොවන බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයට පරාජය කිරීමට ඉතාම පහසුම අපේක්ෂකයා වන්නේද ගෝඨාභය රාජපක්ෂ මහතා යයිද ඔහු සදහන් කලේය.

පෙර පැවති ජනාධිපතිවරණයටත් වඩා වැඩි ඡුන්දයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට මෙවර එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් ඔහු තව දුරටත් සදහන් කලේය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මහනුවරදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

 

52 views

35 Comments to “ගෝටාභය නම් කිරීම නියමායි.. අපට පරදවන්න පහසුම ප‍්‍රතිවාදියා ඔහුයි.. එජාප ජය ඒකාන්තයි..”

  1. Buruputha says:

    Moda KOBEIYEK thappulai.

  2. Dilini says:

    Me modayanta kawada nanasa pahalweida. Meyalawa thorana ayath me wagema athi.

  3. Sun says:

    This is an empty head man knows no politics at all. No principle also . It is a matter of bending head principle according to the person. They were just going after people thinking that it is the correct way of following the concept. Most of these politicians are like that . No nothing at all in politics round the country and they do not want to learn even. Filling the pockets is the choice of such people. They don’t know where we are heading. What is happening to the economy. These are the questions for these politicians. They don’t care about such questions dear friends.

  4. Gonsun says:

    katen gala gena wetenawa eake kaeri
    Pallaha eken wekkerenawa hujja vani
    Kata eriyothin wekkerenawa eyath kaeri
    Nodee apata pav palayan walata merii.

  5. sunil says:

    ඒකද යකෝ ගෝටාභයගේ අමරිකානු පුරවැසිකම නිසා ඉල්ලන්න බැරිවෙන්න 19 න් නීති ගෙනාවේ

  6. susa says:

    gonnut dakka mehema gonek nodakkaaaaaa

  7. P.D Goonawardena says:

    ඔන්න ගොනා කට ඇරියා…………..

  8. Ariyathilaka says:

    “එක්සත් ජාතික පක්ෂයට පරාජය කිරීමට ඉතාම පහසුම අපේක්ෂකයා වන්නේද ගෝඨාභය රාජපක්ෂ මහතා යයිද ඔහු සදහන් කලේය.”
    මේ කතාවෙන් ගම්‍ය වන්නේ තම පාලනය තුලින් පාලිතයාට බලවවැරදි සිදු වී ඇති බවයි. ජනාධිපතිවරණය පහසුවෙන් දිනීමට ඇවැසි සාධක තම පාලන කාලය තුල සැපිරීමට ක්‍රියා නොකළ බවය. විෂය නිර්දේශය පූර්ණය කළ විභාග අපේක්ෂකයාට විභාග ප්‍රශ්න පත්‍රය කුමන ආකාර උවත් කම් නැත. සියලු ප්‍රශ්න විෂය නිර්දේශය ඇතුලතින් බැවිනි. අසවල් ප්‍රශ්න ලැබුනොත් විභාගය සමත් වීමට පහසුය යනුවෙන් යමෙක් කියන්නේ නම් එයින් ගම්‍ය වන්නේ ඔහු විෂය ක්‍රියාකාරකම් පූර්ණය නොකළ බවය. “එක්සත් ජාතික පක්ෂයට පරාජය කිරීමට ඉතාම පහසුම අපේක්ෂකයා වන්නේද ගෝඨාභය රාජපක්ෂ මහතා” බව කීම තම රජයේ යුතුකම් පූර්ණය නොකළ තම හෘදය සාක්ෂිය රට වැසියාට විවෘත කිරීමකි. රාජ්‍ය පාලකයා පාලිතයා හමුවෙහි මෙවැනි හෑල්ලුවට පත් වීමට හේතු ඇති කර නොගත යුතුය.

  9. Ariyathilaka says:

    “එක්සත් ජාතික පක්ෂයට පරාජය .කිරීමට ඉතාම පහසුම අපේක්ෂකයා වන්නේද ගෝඨාභය රාජපක්ෂ මහතා යයිද ඔහු සදහන් කලේය.”
    මේ කතාවෙන් ගම්‍ය වන්නේ තම පාලනය තුලින් පාලිතයාට බලවත් වැරදි සිදු වී ඇති බවයි. ජනාධිපතිවරණය පහසුවෙන් දිනීමට ඇවැසි සාධක තම පාලන කාලය තුල සැපිරීමට ක්‍රියා නොකළ බවය. විෂය නිර්දේශය පූර්ණය කළ විභාග අපේක්ෂකයාට විභාග ප්‍රශ්න පත්‍රය කුමන ආකාර උවත් කම් නැත. සියලු ප්‍රශ්න විෂය නිර්දේශය ඇතුලතින් බැවිනි. අසවල් ප්‍රශ්න ලැබුනොත් විභාගය සමත් වීමට පහසුය යනුවෙන් යමෙක් කියන්නේ නම් එයින් ගම්‍ය වන්නේ ඔහු විෂය ක්‍රියාකාරකම් පූර්ණය නොකළ බවය. “එක්සත් ජාතික පක්ෂයට පරාජය කිරීමට ඉතාම පහසුම අපේක්ෂකයා වන්නේද ගෝඨාභය රාජපක්ෂ මහතා” බව කීම තම රජයේ යුතුකම් පූර්ණය නොකළ තම හෘදය සාක්ෂිය රට වැසියාට විවෘත කිරීමකි. රාජ්‍ය පාලකයා පාලිතයා හමුවෙහි මෙවැනි හෑල්ලුවට පත් වීමට හේතු ඇති කර නොගත යුතුය.

  10. sunimal says:

    නුවරින් පන්නමු

Main News