ගෝටාභය නව ජනාධිපති ලෙස විදේශ රටවල් රැසක් පිලිගනී.. පලමු සංචාරය තම රටට එන්නැයි ආරාධනා..

November 14, 2019 at 10:32 pm | lanka C news
ගෝටාභය නව ජනාධිපති ලෙස විදේශ රටවල් රැසක් පිලිගනී.. පලමු සංචාරය තම රටට එන්නැයි ආරාධනා..

දැනටමත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වන බවට විදේශ රටවල් කිහිපයක්ම පිළිගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

ජනාධිපති වීමෙන් පසු පළමු සංචාරය ලෙස තම රටට පැමිණෙන ලෙස එම රටවල නායකයින් විසින් රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇති බව ද ඔහු සදහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවසන් ජනරැළිය හෝමාගමදී අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

62,659 Viewers

8 Comments to “ගෝටාභය නව ජනාධිපති ලෙස විදේශ රටවල් රැසක් පිලිගනී.. පලමු සංචාරය තම රටට එන්නැයි ආරාධනා..”

  1. RSS says:

    Chinese intelligence has always been pretty accurate. Pls make the first trip to Beijing. Hail GOTABAYA, SL’s seventh Executive President from Monday 18 November 2019, the 74th birthday of next Prime Minister Mahinda Rajapaksa !!!

  2. RSS says:

  3. 🌷 දිනවමු 'මුතුඇටය' රටක් ලෙස🌷 says:

    දුටුව රටම ගෝඨ පමනකි ගැලවුම් විරූ ලෙස
    වසර පහක් රටවැසි විඳි දුක දැක කෲර ලෙස
    සැමහද බැඳුන සිහළ ධජය රට රැකෙන ලෙස
    එකමුතු වෙලා දිනවමු ‘මුතුඇටය’ රටක් ලෙස

  4. gonapala says:

    tho sajith gembata dena ekekda ?.

  5. ගැජට් බාස් says:

    ඡන්දෙට නොගිහින් දිවුරැම් දෙන්නෙ කොහොමද මී හරකො.හිතුවද සජිත් ජාතිය ඇමතුව වගේ දිවුරැම් දෙන්නත් පුළුවන් කියල?

  6. Sam says:

    Yes yes…LAst october also they all invited them ..ha ha

  7. ranga says:

    ane hora panikkiyoo..tho danna paka..thoge ganta hukala yanakan danne nathi tho widesha rata wal gana kiyonawa

Main News