ගෝටාභය පන්සල් යන්න අවසර ඉල්ලයි…

August 13, 2022 at 11:20 am | lanka C news
ගෝටාභය පන්සල් යන්න අවසර ඉල්ලයි…

මේ වන විටත් තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට ආගමික ස්ථාන වැඳ පුදා ගැනීම සඳහා එරට රජයෙන් අවසර ඉල්ලා තිබේ.

තායිලන්තයේ හෝටලයක ඔහු රැඳී සිටින අතර එම හෝටලෙන් පිට නොවන ලෙස පොලිසිය විසින් දැඩි උපදෙස් ලබාදී ඇත.

ශ‍්‍රී ලංකාවේ ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසු ඔහු මාල දිවයිනටත් ඉන් අනතුරුව සිංගප්පූරුව ටත් මේ වන විට තායිලන්තයේද ඔහු රැුදී සිටී.

තායිලන්තයේ ඔහුට මාස 3කට ආසන්න කාලයක් රැඳී සිටීමට අවසර දී ඇත.

නමුත් එරට රජය විසින් ඔහුට කොන්දේසි පනවා ඇත්තේ එරට සිට දේශපාලන කටයුතු නොකිරීමටත්, එරටට ප්‍රශ්නයක් වන ආකාරයේ හැසිරීමකින් වැළකින ලෙසත්ය.

108,615 views

57 Comments to “ගෝටාභය පන්සල් යන්න අවසර ඉල්ලයි…”

  1. Namal Baby says:

    ඥානාගම් භක්තිකයෙකුට මොන පන්සල් ද? ඥානක්කාව එහේට පටවමු හෝටල් කාමරේ අස්සේ තියාගෙන ඉන්න කියලා.

    • තෝ වගේ මෝඩ මූසලයෙක් උඔ අම්මව යවපං හරක් පොන්සේකා ගලට ඊට හොඳයි. NGO අවලමා

      • Namal Baby says:

        තොගේ පරම්පරාවෙම ගෑණු මැදමුලනේ ජරාපස්සලාට රෙද්ද උස්සපු පළියට රටේ අනිත් ගෑණුත් එහෙමයි කියලා හිතන්න එපා වල් පරයෝ. තොට ඔච්චරම දුකයි නම් අම්මවයි, සහීදරියොයි, ගෑණියි, දුවලයි ඔක්කොම යවාපිය තායිලන්තයට ගෝතයාට පාවිච්චි කරන්න. උන්ට ඕන නම් පාර්ට් ටිමෙ මඩමක වැඩ කරලා ගාණක් හොයා ගන්නත් පුළුවන් වෙයි.

  2. aanamaduwe maanavadu says:

    gotaya issarawelaa hithuwaalu uge ketha kalu geniwa bangkokwala badupot ekaka navaththala ussanna kiyala
    eken ena sallivalin moo vena baduwakata gahannalu. namuth oya ketha kattakalu muge geniwa dekapu ewun
    mekige moonatama vamanaya koranna patan aragenalu. passe badupot eka paalanayakorana thadi thailantha
    geheni mekita ethenanin yanna kiwwaalu. umba methana hitiyoth ape parana customerslath methanata enne ne
    hei kiyala. eka 100%kma sahathika eththa.

Main News