ගෝටාභය පරදවන්න සජිත්ට බෑ.. එය කල හැක්කේ අනුරට පමණයි..

October 28, 2019 at 8:40 am | lanka C news
ගෝටාභය පරදවන්න සජිත්ට බෑ.. එය කල හැක්කේ අනුරට පමණයි..

එන ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට සජිත් පේ‍්‍රමදාස මහතාට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතා පරාජය කල හැක්කේ අනුර දිසානායක මහතාට පමණක් බවයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි.

46 views

16 Comments to “ගෝටාභය පරදවන්න සජිත්ට බෑ.. එය කල හැක්කේ අනුරට පමණයි..”

  1. සයිබර් නානා says:

    අම්මට හුඩු මාමෙ

  2. රජරැටියා says:

    ටිල්වින් මලේ අනුරටත් බැහැ අපේ ගෝඨාභය මහත්තය පරද්දන්න. ඒකවත් තේරේන්නේ නැද්ද ඔය ටිකිරි මොලේට.

  3. chandadayaka says:

    ubala degollotama baha GR paradawanna.