ගෝටාභය පරදා ජනාධිපති වීම ඉතා පහසුයි.. පහසුවෙන් ජනාධිපති වෙන්න එජාපයේ උණුසුම් තරගයක් තිබෙනවා.. බල පොරයක් නෑ..

September 18, 2019 at 10:40 am | lanka C news
ගෝටාභය පරදා ජනාධිපති වීම ඉතා පහසුයි.. පහසුවෙන් ජනාධිපති වෙන්න එජාපයේ උණුසුම් තරගයක් තිබෙනවා.. බල පොරයක් නෑ..

එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට ඇත්තේ බල පොරයක් ජනාධිපති අපේක්‍ෂක ධූරය සඳහා තරගයක් බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පවසයි.

එම තරඟය ඇතිවී තිබෙන්නේ විරුද්ධ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට ඉතා පහසු අපේක්ෂකයෙක් වීම නිසා බව ද ඔහු කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පහසුවෙන් පරාජය කර ජනාධිපති වීමට හැකි නිසා මෙම උණුසුම් තරඟය එක්සත් ජාතික පක්ෂය තුළ ඇති වී තිබෙන්නේ ද ඔහු පැවසීය.

කෙසේවෙතත් නියම මොහොතේදී සුදුසුම අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට පක්ෂය කටයුතු කරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

මාධ්‍යවේදීන් කල විමසීමකදී රාජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

23,482 Viewers

25 Comments to “ගෝටාභය පරදා ජනාධිපති වීම ඉතා පහසුයි.. පහසුවෙන් ජනාධිපති වෙන්න එජාපයේ උණුසුම් තරගයක් තිබෙනවා.. බල පොරයක් නෑ..”

  1. SLCommunity says:

    Talks epa machan. Ikmanata election eka thiyanna kiyapan. Ubalage talks ahala apita dan epa wela thiyenne machan plz poddak kata wahagena idapan

  2. siri says:

    amana ,moda ,thakatheeru harihaman jathkayak nathi buruwa ayeth kanu kata arala.

  3. Para mooola Tho kiwot kiyanneyma boru,Thooe pacalee sahooodarayoda.

    • Vasana says:

      ගොන් රන්ජෝ බොරු බේගල් දොඩවන්නේ නැතුව හිටු …මොහුගේ මනස විකල්වෙලා වගෙයි ..දෙවියන්වහන්සේ මැවු .මැටි මොළේ කැඩිලද ?
      අයියෝ පව් මෙයා ගොන් රන්ජෝ

      • JUDE says:

        You know , it’s just politics ,it’s a game ..grown ups like to play , like our children play with toys
        Ranjan is the worst liar in the world.

  4. රන්බණ්ඩා says:

    මේ වගේ ගොං හරක්ම තමයි යූ එන් පී අපතයන්ටත් හරියන්නෙ බොලව්.
    මුන් දෙන පැරසිටමෝල් ආතල් හින්දා, කැපුවත් කොළ යූ එන් පී කාරයන්ගෙ ස්නායු පොඩි කාලෙකට විසංධි වෙලා දැනීමක් නැතිව ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න උන් දැන් පුරුදු වෙලා.
    අවුරුදු හතරහමාරක් තිස්සේ රට කාබාසිනියා කොරපු පව දැන් මුන් දෙගොල්ලන්ටම පඩිසන් දීලා මුන්ගේ පක්ෂ හැඳිගෑවිලා යන තැනට ඇදවැටිලා බොලව්.
    මේ වතාවෙදි නං, ඔය පාරම්පරික බේගල් වලින් මිනිසුන්ව රවටන්නට බැහැ පුතෝ.
    බහුතර සිංහල බෞද්ධ ජනතාවකගේ කැමැත්තෙන් රට, ජාතිය, ආගම රකින ජාතික නායකයෙක් මේ රටේ මුලසුනට එනවා ඒකාන්තයි බොලව්.
    ජනතාවනි එතෙක් ඉවසීමෙන් ඉදිරි කාලය ගතකරව්.

  5. හෙලයා says:

    හපෝය් ඔව්! මහබැංකු හොරැ වහබියො බෝ කරපු චන්ද කල් දමපු රනිල ගෙ සෙට් එග පස්ස දොරෙන් බලයට ගේන්න ජනතාව මග බලන් ඉන්නවා.

  6. ajith says:

    Lies, lies. lies, from top to bottom of this government

  7. මී හරකා says:

    හ්ම් !

  8. Araliya says:

    Sinhala bashawa wachana thiyena nisa vivida wachana Dana press conference pawathwanawa. Gallery Ina apita nam eka a deyai therum yanne😂

  9. aponso says:

    moda katholikaya.

    • prabath says:

      Me halo u Katholika thamai eth methanata agama wedak nanae ,,,Pudgalayage gonkathawalata agama gawaganna epa….

      • MD says:

        Oba hari.namuth oya gonja budu dahamata nigaru wena akarayata prakasha nikuth karanakota oya sabawalin kisima piyawarak ohuta wiruddawa Nogatha ekatath comment ekak .

  10. prabath says:

    Ane gonja..Gota dinana eka gana apita Gonnunge commet wedak na….Issuella A/L passda balala waren….gihilla..

  11. හෙලයා says:

    කරැවා සිරිසේන සජිත් මය්නස් සන්ධානයෙන් ඉල්ලලා 25% ක් 30%ක් ගනීවි. සජියා සිරා එක්ක 12% ගනීවි. සිරිසේන ගෙ අර 14% න් සුලු ජාතික චන්ද හැර 90%ක් ශ්‍රිලනිප චන්ද ගෝටාට යනවා සිකුරැය්. එවිට පොහොට්ටුව 52% පනිනවා.

  12. හෙලයා says:

    කරැවා සිරිසේන සජිත් මය්නස් පරන හංස සන්ධානයෙන් ඉල්ලලා 25% ක් 30%ක් ගනීවි. සජියා සිරා එක්ක 12% ගනීවි. සිරිසේන ගෙ අර 14% න් සුලු ජාතික චන්ද හැර 90%ක් ශ්‍රිලනිප චන්ද ගෝටාට යනවා සිකුරැය්. එවිට පොහොට්ටුව 52% පනිනවා.

  13. susa says:

    yako rate hadagasma terenne nati mewage sigiti atal ganna gonnu tamai UNP eke inne

  14. JOHN says:

    අර ගුරුතුමිය බදිනවා කියලා මුදල් අරගන රැවටුවා වගේ දැන් ජනතාව රවට්ටන්න මු යන්නේ

  15. puncha says:

    Ane ganan ganna epa. Mu maha mee gonek. Langadi ne A/L walata wadi une.

  16. වැඩ්ඩා says:

    අනේද කියන්නෙ

  17. රංටිකිරි says:

    මේවගේ බුරැවො සෙට් එකක් තමයි UNP එකේ වැඩිපුරම ඉන්නේ

  18. MD says:

    TANA KOLA NAHA GAHA MUDUNE EKAI BIMATA BAHINNE.😂😂😂😂😂😂😂

  19. පොරමෝලා says:

    අපහසු වෙලා තියෙන්නෙ ජනාධිපති අපේක්ෂකය තෝරගන්න .මාර කෙලියක් නේ. සභාවේ 😃 සිනා 🤣🤣🤣

  20. අසිත says:

    පිරිමි ගණිකාව..

Main News