ගෝටාභය පරදා ජනාධිපති වීම ඉතා පහසුයි.. පහසුවෙන් ජනාධිපති වෙන්න එජාපයේ උණුසුම් තරගයක් තිබෙනවා.. බල පොරයක් නෑ..

September 18, 2019 at 10:40 am | lanka C news
ගෝටාභය පරදා ජනාධිපති වීම ඉතා පහසුයි.. පහසුවෙන් ජනාධිපති වෙන්න එජාපයේ උණුසුම් තරගයක් තිබෙනවා.. බල පොරයක් නෑ..

එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට ඇත්තේ බල පොරයක් ජනාධිපති අපේක්‍ෂක ධූරය සඳහා තරගයක් බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පවසයි.

එම තරඟය ඇතිවී තිබෙන්නේ විරුද්ධ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට ඉතා පහසු අපේක්ෂකයෙක් වීම නිසා බව ද ඔහු කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පහසුවෙන් පරාජය කර ජනාධිපති වීමට හැකි නිසා මෙම උණුසුම් තරඟය එක්සත් ජාතික පක්ෂය තුළ ඇති වී තිබෙන්නේ ද ඔහු පැවසීය.

කෙසේවෙතත් නියම මොහොතේදී සුදුසුම අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට පක්ෂය කටයුතු කරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

මාධ්‍යවේදීන් කල විමසීමකදී රාජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

25 views

25 Comments to “ගෝටාභය පරදා ජනාධිපති වීම ඉතා පහසුයි.. පහසුවෙන් ජනාධිපති වෙන්න එජාපයේ උණුසුම් තරගයක් තිබෙනවා.. බල පොරයක් නෑ..”

  1. හෙලයා says:

    කරැවා සිරිසේන සජිත් මය්නස් සන්ධානයෙන් ඉල්ලලා 25% ක් 30%ක් ගනීවි. සජියා සිරා එක්ක 12% ගනීවි. සිරිසේන ගෙ අර 14% න් සුලු ජාතික චන්ද හැර 90%ක් ශ්‍රිලනිප චන්ද ගෝටාට යනවා සිකුරැය්. එවිට පොහොට්ටුව 52% පනිනවා.

  2. හෙලයා says:

    කරැවා සිරිසේන සජිත් මය්නස් පරන හංස සන්ධානයෙන් ඉල්ලලා 25% ක් 30%ක් ගනීවි. සජියා සිරා එක්ක 12% ගනීවි. සිරිසේන ගෙ අර 14% න් සුලු ජාතික චන්ද හැර 90%ක් ශ්‍රිලනිප චන්ද ගෝටාට යනවා සිකුරැය්. එවිට පොහොට්ටුව 52% පනිනවා.

  3. susa says:

    yako rate hadagasma terenne nati mewage sigiti atal ganna gonnu tamai UNP eke inne

  4. JOHN says:

    අර ගුරුතුමිය බදිනවා කියලා මුදල් අරගන රැවටුවා වගේ දැන් ජනතාව රවට්ටන්න මු යන්නේ

  5. puncha says:

    Ane ganan ganna epa. Mu maha mee gonek. Langadi ne A/L walata wadi une.

  6. වැඩ්ඩා says:

    අනේද කියන්නෙ

  7. රංටිකිරි says:

    මේවගේ බුරැවො සෙට් එකක් තමයි UNP එකේ වැඩිපුරම ඉන්නේ

  8. MD says:

    TANA KOLA NAHA GAHA MUDUNE EKAI BIMATA BAHINNE.😂😂😂😂😂😂😂

  9. පොරමෝලා says:

    අපහසු වෙලා තියෙන්නෙ ජනාධිපති අපේක්ෂකය තෝරගන්න .මාර කෙලියක් නේ. සභාවේ 😃 සිනා 🤣🤣🤣

  10. අසිත says:

    පිරිමි ගණිකාව..

Main News