ගෝටාභය පැත්තකට කර දමා මහින්දගේ කල්ලිය පෙර පුරුදු වැඩ කරනවා..

December 27, 2019 at 6:26 am | lanka C news
ගෝටාභය පැත්තකට කර දමා මහින්දගේ කල්ලිය පෙර පුරුදු වැඩ කරනවා..

නව ආණ්ඩුව පත්වී මාස දෙකක් ගතවන්නට පෙර දේශපාලන දඩයම ආරම්භවී ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

ගෝටාභය රාජපක්ෂ මහතාට ජනවරමක් ලබා දී ඇත්තේ ඒ සදහා නොව රට ඉදිරියට ගෙන යාම සදහා යයිද ඔහු පැවසීය.

අද වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා පැත්තක තනිකර ගමන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කල්ලිය පෙර පුරුදු වැඩ ආරම්භ කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

දේශපාලන දඩයම මේ ආකාරයෙන් ක්‍රියාත්මක වීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යැවීමක් බවද මන්ත්‍රීවරයා කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.

348 views

34 Comments to “ගෝටාභය පැත්තකට කර දමා මහින්දගේ කල්ලිය පෙර පුරුදු වැඩ කරනවා..”

  1. Gini says:

    All crooks politicians should be out, including you. So country can go ahead with development.

  2. susa says:

    pampas samanalaya

  3. Asela says:

    Me adu wayas bola kukka form karanna epaa….? Muoo kabbek ne….?

  4. Nadaal says:

    Dear MP, Yr attempts to create a conflict between GR and MR will not work now. GR knows what the likes of Gamini, Lalith , Neville and Saadhu did during his tenure and GR will keep an eye on them as he is benevolent leader who loves hia motherland. Definitely he shall not allow nepotism to raise its ugly head.

Main News