ගෝටාභය පැත්තකට කර දමා මහින්දගේ කල්ලිය පෙර පුරුදු වැඩ කරනවා..

December 27, 2019 at 6:26 am | lanka C news
ගෝටාභය පැත්තකට කර දමා මහින්දගේ කල්ලිය පෙර පුරුදු වැඩ කරනවා..

නව ආණ්ඩුව පත්වී මාස දෙකක් ගතවන්නට පෙර දේශපාලන දඩයම ආරම්භවී ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

ගෝටාභය රාජපක්ෂ මහතාට ජනවරමක් ලබා දී ඇත්තේ ඒ සදහා නොව රට ඉදිරියට ගෙන යාම සදහා යයිද ඔහු පැවසීය.

අද වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා පැත්තක තනිකර ගමන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කල්ලිය පෙර පුරුදු වැඩ ආරම්භ කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

දේශපාලන දඩයම මේ ආකාරයෙන් ක්‍රියාත්මක වීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යැවීමක් බවද මන්ත්‍රීවරයා කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.

368 views

34 Comments to “ගෝටාභය පැත්තකට කර දමා මහින්දගේ කල්ලිය පෙර පුරුදු වැඩ කරනවා..”

  1. පුෂ්පා මල්කාන්ති සෙනෙවිරත්න says:

    යකෝ පරයා ගෝටාට දීපු හැම චන්දයක්ම මහින්දගේ චන්ද බව තෝ දන්නේ නැද්ද? වල් බූරුවා.

    • Kakiyana Lea says:

      Oyaata poddak weradila.Api dunne Gotabaya Mahatthayatamai.Mahinda Mahatthayata Rata beruwa ekee nambuwa denawa.Eeth aaye eyaata chanda dennenam nehe.

      • Chinthana says:

        Dear Its not “nambuwa” He save your life , He save your family live, He save Your friends Life, He save Sri Lankans future. So had the superior power to control the Nation & control European leaders. So this talents need to Sri Lankan Future. Think about that…..

  2. MD says:

    Sajithge kalliya Pahugiya Anduwa kale Karapu Bosath Wada Diha Baluwama Dakina Wenasakda?

  3. MD says:

    Gota Mahattaya saloon dora arala tiyenne.tikak hitala tiranayak gattanam Hesha/Harsha/Manusha/Asha okkomalama goda neda?

  4. බන්ඩා says:

    ගෝඨා මහින්ද සහෝදරයො පොහොට්ටුවෙ ප්‍රශ්ණ විසඳා ගනීවි. උඹලා එජාප නායකත්ව ප්‍රශ්ණය විසදා ගනිල්ලා.

  5. නිමල් says:

    අනේ ගොනෝ, තො තාම දන්නැහැ මිනිසුන් ජනවරම දුන්නේ රට දියුනු කිරීමට සහ රටට වින කටින හැත්ත ට දඩුවම් දීමට. තොපි හැමදාම එක බනේමනේ දොඩවන්නේ.

  6. සිංහල බන්ඩා says:

    මහින්ද කල්ලිය ගෝඨා කල්ලිය නෙවෙය් රට ජාතිය ආගමට හිතැති හැකියාවක් ඇති බුද්ධිමතුන් පමනක් මංත්‍රී වරැ කරමු.

  7. Boo says:

    මහින්ද මේ බල්ලන්ව දඩයම් නොකර මෙච්චර පරක්කු ඇයි කියලාත් ගොඩක් මිනිස්සු අහනවා.

  8. Sage of OMAHA says:

    This is the result of Srikotha Gewalaya not full filling the promises he made in 2015, if he kept the promises today its a UNP govt under Sajith.

  9. මාතර සුනිල් says:

    රට ඉදිරියට ගෙන යාම සදහා සක්කිලි දේශපාලනඥයන් දඩයම් කල යුතුය. එම දඩයම ඉවර වන තෙක් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයද වලපල්ලට යැවිය යුතුය. නැතහොත් රට පාවාදෙන, රට කා වතුර බොන සමනල රෑන නැවත බලය උදුරා ගැනීමට උගුල් අටවනු ඇත.

    • සිංහල බන්ඩා says:

      රට ඉදිරියට ගෙන යාම සදහා සක්කිලි දේශපාලනඥයන් දඩයම් කල යුතුය. එතකොට පොහොට්ටුවෙ ඉතුරු වෙන්නෙ කී දෙනාද? 😀 😀

      • sw says:

        gunp යේ නම් එකෙක්වත් ඉතුරු වෙන එකක් නෑ

      • Chinthana says:

        Actually Notorious UNP people Does not have analytical tenants. They just believe what there collogues say. This Vithanage did not understand the different between the political Harassments & Law of enforcement. So this people cannot be/Should not be the leaders to our country now. These people ok for cattle farms… isnt it..?

  10. ProfessionalP says:

    Mr Vitanage, Are you among the UNP Group whome are totally intelectually handicap? If so, please leave the politics then look for the “living wages of which you are capble of.”