ගෝටාභය පැරදවීම සිහිනෙන්වත් කල නොහැකියි.. ඔහු මීලග ජනපති වීම ස්ථිරයි.. ඔහු තරග වදින්නේ දිනුම අතේ තියාගෙනයි..- නිර්මාල් දේවසිරි

July 28, 2019 at 10:32 pm | lanka C news
ගෝටාභය පැරදවීම සිහිනෙන්වත් කල නොහැකියි.. ඔහු මීලග ජනපති වීම ස්ථිරයි.. ඔහු තරග වදින්නේ දිනුම අතේ තියාගෙනයි..- නිර්මාල් දේවසිරි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහු පැරදවීමට සිහිනෙයන් වත් කළ නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ ‘ගෝටාගමනය’ වැළැක්විය හැකිද යන මැයෙන් සටහනක් තබමින් මෙම අදහස් පළ කර සිටියි.

ගෝඨාගමනය වැලැක්විය හැකිද?

පසුගිය පලාත්පාලන මැතිවරණ ප‍්‍රතිඵල අනුව යන්නේ නම් ගෝඨා සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ම සියයට 40ක ඡන්ද ප‍්‍රතිශතයක් අතේ තබාගෙනයි.

යූඇන්පී සහය ලබන අපේක්ෂකයා පටන් ගන්නේ සියයට 30 කිනි.

මෛත‍්‍රීපාල හෝ ශ‍්‍රීලනිප අපේක්ෂකයෙක් වෙනම ඉදිරිපත්නොවන තත්වයක් තුළ 2018 පෙබරවාරි හී මෛත‍්‍රීපාලට ලැබුණු සියයට 13 ගෝඨාට ගැනීම අපහසු නොවේ.

ඊට අමතරව දෙමළ මුස්ලිම් මෙන්ම නව කතෝලික ඡන්ද ප‍්‍රමාණයක්ද ගෝඨාට ලබාගැනීමට හොදටම හැකියාව ඇත. එවිට ගෝඨාට ජනාධිපතිවරණය ජයගැනීම කිසිසේත්ම අභියෝගයක් නොවේ.

අනික් අතට ජවිපෙට අනිවාර්යයෙන්ම වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සිදුවේ.

ජවිපෙ සියයට 5ක් ගත්තත් එයින් අදහස්වන්නේ යූඇන්පී අපේක්ෂකයාට ඉතිරි සියයට 20 ලබා ගැනීමට ඇති හැකියාව සීමිත බවයි.

ගෝඨා පැරදවීමට කෙනෙක් සිහිනෙන් හෝ සිතන්නේ නම් 2015 සංධානය නැවත ඇති කරගත යුතුය. එය මේ අවස්ථාවේ කිසිසේත්ම කළ හැක්කක් නොවේ.

– Nirmal Dewasiri FB

74,719 Viewers

34 Comments to “ගෝටාභය පැරදවීම සිහිනෙන්වත් කල නොහැකියි.. ඔහු මීලග ජනපති වීම ස්ථිරයි.. ඔහු තරග වදින්නේ දිනුම අතේ තියාගෙනයි..- නිර්මාල් දේවසිරි”

  1. merata eka says:

    Normal as well as Gota are basterds backed by the West.

    • දේශීයයා says:

      Nirmal may be a basterd funded by the West. But you are totally wrong to say the same to Gota. When he was serving as the Defense Secretary and working to defeat the LTTE, no one was saying these things to him. Then why only now? Where were you during those dark days in Sri Lanka’s history. Under the bed?

    • Puran Appu says:

      Both Merata Eka and Kuda Daruwa must be shitting in their pants thinking what to do when Gota becomes our new president. Gota will be the saviour of our country if any thing left to save, these so called yahapalanaya bastards ruin our motherland sold everything, taxes the poor to the limit, prices are sky high. you ytwo can go to hell, wait till 11th next month when Gota announce his candidacy to be our next president.

    • merata ekaගෙ මෑණියෝ says:

      Who backs the bastards like Ranil, Mongala, Karu etc.?

    • Banda says:

      එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ගෝඨාභයට දැල එලා ඇති හෙයින් ගෝඨාභය ජනාධිපතිවීමට සුදුසු නැත. ඔහු මේ වනවිටත් කලු සුද්දන්ගේ හිරකාරයෙකි.

    • john the baptice says:

      මේවා කියලා මහින්ද මහත්තයව බය කරලා ගෝටාව දාන එක වලක්වන එක තමා මුගේ ප්ලෑන් එක.

    • kanishka Tissa says:

      Nirmal is an ex-pastor as same as Patali Champika Ranawaka. They are being funded by the West led by US and Norway. They don’t want to see a stable and prosperous Sri Lanka. That’s it.

    • සුබේ says:

      නිර්මාල්ට කීයක්හරි දුන්නහම මම ජනාධිපති වෙනව කියලත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියල හෙට කියයි. එයා ඒතරම්ම කක්කා ගොඩක්.

  2. කුඩා දරුවා says:

    කොළඹ වි.වි කේන්ද්‍ර කරගනිමින් මේ තක්කඩි පාහරයා කලේම තරුණ වි.වි දරුවන්ගේ මොළ ශෝධනය කිරීමයි.. මේ පාහරයා මේසේ කියද්දී , මුගේ ලණු කාලා දැන් ෆේස්බුකියෙ රඟන පරයින්ට සහ පරට්ටියන්ට රෙද්දෙ බඩ යනවා ඇති…

    • දේවක says:

      උඹ රදානේද?
      උඹට තියෙන්න ගිහින්ල ඒ බඩයන ඒවා සුද්ද පවිත්‍ර කරල දෙන එකනෙ. ඒක උඹේ පුරුදු රස්සාවනෙ.

  3. තක්කඩි උගතුන් වන නුබලා විසින් මොලහෝද ගන්නා ලද බඩගෝස්තරවාදීන් අද හෙම්බත්වී ඇත…අද උන් එදාවේල රැක ගැනීම සදහා වෙහෙසෙන්නේ උබලාගේ අම්මලාද මතක් කරමිනි…මහමගදී නුබලාව හමුවනතුරු ඔවුන් බලාසිටී….

  4. porolis says:

    Meyalata gotabgotabhaya mahaththayagana kathakaranna aithiyak kohethmanahe ratama narawalata adaladamme meynadeythamai

  5. Saradiel says:

    ගොටාබය 100/70 කින් ජය ලබනවා

  6. Otuwa says:

    Dinuma Athe ? Hi hi , loka horek mini maruwek

  7. Wewagedara Appuhamy says:

    In our point of view not that issues of wining absolute definite. The revitalization of political-economy and social order is more decisive factor. That task has to discharge by long-term sustsnsbility of development needed more border vision.
    We are looking for that>
    The guy like Devasiri is lack of knowledge of that wisdom at all.!@$$$

  8. DDD says:

    Muuta kalinma iwawetee eththe owun kala boru idiriyedi wamaaranna wena bawa hondin denee ethi nisaai…. monawa wunath GR ta kittuwenna MR ,anith peththen tharanga kalath beri awa mage viswaasayai. Any way their unity is the strangest part. c the Way coordinate what ever they do…. us their is any ppolitician who can organize any task within very short period. believe their capability of achieving task. Good or bad they achieve it. NOW THEY ARE STRONGER THAN EVER AFTER LEARNING FROM PAST. SO as Prof NIRMAL SAID, ITS NO way of defeating him now.

  9. ලෙබ්බේ says:

    මු දැන් තමයි අබුඩේ හරි පැත්ත ඇද ගන්න හදන්නේ, ආචාරිය උනාට අබුඩේ මෙච්චර කාලයක් කණපිට ගහල ඇද ගෙන හිටියේ,

  10. Open mind says:

    එදා මරාගෙන මැරෙන්නට කථා කළ උන්ට අද මොහු දේශභාෂිතයෙකි.

  11. kawinda says:

    me panividaya 2015 kumantranayata smaana ekak. meya deal kaarayek.GOTABHAYA dinana eka gena munge purokathana wedak nehe. saksundak se pehedili wanne GOTA aithihaasika jayak labana bawai.

  12. දෙවක says:

    මේ කතාවේ අරමුණ.. සජිත් තනියම අවොත් පරාදයි. රනිල් සන්ධානයකින් ආවොත් දිනුම් කියන එක.

  13. Parakum says:

    People must ask this question? Do we need another Family Rule. Two decades of Bandaranayake Family rule took us 50 years behind time. Decade of MARAs rule created a country burden with Debt, and Corruption to the hilt. Srilankan Donkeys & Buffolos Its time to think something alternate to Dynasty rule.

  14. රන්බණ්ඩා says:

    දැන් ඉතිං එහෙම වෙන එක නවත්වන්න මොන ජගතෙකුටවත් පුළුවන් වෙන්නෙ නැහැ බොලව්.
    80%-20% න් මේ සිද්ධිය කෙළවර වෙන බව රන්බණ්ඩා නම් සක්සුදක් සේ දනී.
    ඔහු මෑත අතීතයේ රට වෙනුවෙන් ඉමහත් මෙහෙයක් කළ මනුස්සයෙකි.
    යහපාලන ගෙරියන් යනු රට කා දැමූ පරයන්මය.
    තොපිද ඇතුළුව යහපාලන හැතිකරයම මකබෑවෙන බවත් හොඳින් මතක තියා ගනු.

  15. P.D Goonawardena says:

    දැන් ඉන්න පෙන්දව උස්සල තියල රට මේ විදිහට අරාජික කරන්න බටහිරින් සන්තෝසම් අරගෙන වැඩ කරපු කණ්ඩායමේ සාමාජිකයෙක් මෙයා…..දැන් මොකකට එන්න හදනවද දන්නේ නැහැ…

    • Godaya says:

      ugaththu kiyana ayata rata dunnoth wena deyata hodama udaharanayak meya. moda pandithayo.

    • ප්ලේටෝ says:

      Gotta is a Bastard covertly backed by the West.
      So far he is miraculously surviving the lawsuits against him with the covert support of the US. Now two pseudo intellectuals (Dr.Nirmal Devasiri, a strong proponent of Yahapalan mission and Nalin De silva) have appeared for him at the request of the US State Department

  16. Samanan says:

    me moda achariya ohoma kiyanne gota dinana eka walakwanta upparawettiyak soyapiyaw kiyana ekai.

  17. nevil thilak says:

    එන්,ජී,ඕ, කාක්කෝ බැරිම තැන මෙහෙම කියල මෙ මොකාටද හැරෙන්නෙ කියල විමසිල්ලෙන් ඉන්න ඕනෙ …මූ ඇත්ත වටහා ගත්තෙ මූගෙ වාසියට

  18. puncha says:

    yantham indala indala aththath kiyanawa,
    Habai gota methiduni MU avilla makkeki. E nisa prawesamen.

  19. ගෝඨා 2020 says:

    ගෝඨා පැරදවීමට ඇත්තේ එකම එක ක්‍රමයකි.

    එය නම්, තව පාරක් මොකක් හරි ටී-ෂර්ට් එකක් ඇඳගෙන පාරවල් ගානේ බඩ ගෑමෙනි.

    මහින්ද පැරදුනා කියා අධ්‍යාපනයට 6%ක් වෙන් කෙරුනේ නැත. එහෙත් මේ 6% ටී-ෂර්ට් ආචර්‍ය වරු 2105 ජනවාරියෙන් පසු යළි කිසිම දිනෙක අධ්‍යාපනයට 6%ක් ඉල්ලා පාරවල් ගානේ රස්තියාදු වුනේ ද නැත. (එසේ රස්තියාදු වෙනවා අප නම් දුටුවේ නත.) මේ අය ට අවශ්‍ය වුනේ මහින්ද ව පැරදවීමට පමණි. අධ්‍යාපනයට 6% ක් ඉල්ලුවේ ඇත්තවශයෙන් එවැනි අවශ්‍යතාවයක් තිබුනු නිසා නොවේ ය. (එහෙම ඇත්ත අවශ්‍යතාවයක් තිබුනා නම්, පසු ගිය වසර හතරහමාරක පමණ සමයේ මේ 6% ටී-ෂර්ට් ආචාර්‍‍යවරු 6% ක් ඉල්ලා මරාගෙන මැරීය යුතුව තිබුනි. නමුත් එවැන්නක් අප නම් දුටුවේ නැත.) 6% ටී-ෂර්ට් කෙලිය ජනතාව රැවටීමට කළ හුදු ඇස්බැන්ඳුමක් පමණක් වුනත් නැවත වතාවක් මොකක් හරි ටී-ෂර්ට් එකක් ඇඳගෙන පාරවල් දිගේ බඩ ගෑමේ වරදක් නැත. අඩු ගානේ ටී-ෂර්ට් එක මුද්‍රණය කිරීමට යන මුදලින් කොටසක් තමන්ගේ සාක්කුවේ දමා ගැනීමට හැකි වෙනවා ඇත. ගිය පාර වුනෙත් ඒ ටිකමය. හැබැයි කට ඇරියොත් සාධාරණ සමාජය කට දෙපැත්තෙන් බේරෙනවා ය.

  20. Hesh says:

    මූත් පිලිගන්නවා යූන්පී, ජවිපේ චන්ද පදනම එකක් බව. අහෝ විජේවීර ඔන්න බලපන් උබේ මහ කන්කරු පක්ශෙට එක මිනිහෙක් නොමරා මලික් සමරවීර වැඩේ දුන්නු හැටි.

  21. Tikiri says:

    2015 උඔලා හදපු සන්ධානය පුලුවන්නම් හදාගෙන වරෙන් .අපි ලැහැස්තියි දේවයා.

  22. dharmapaala says:

    Dewasirige “Gottagamanaya”

Main News