ගෝටාභය පැරදවීම සිහිනෙන්වත් කල නොහැකියි.. ඔහු මීලග ජනපති වීම ස්ථිරයි.. ඔහු තරග වදින්නේ දිනුම අතේ තියාගෙනයි..- නිර්මාල් දේවසිරි
July 28, 2019 at 10:32 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහු පැරදවීමට සිහිනෙයන් වත් කළ නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.
තම ෆේස්බුක් ගිණුමේ ‘ගෝටාගමනය’ වැළැක්විය හැකිද යන මැයෙන් සටහනක් තබමින් මෙම අදහස් පළ කර සිටියි.
ගෝඨාගමනය වැලැක්විය හැකිද?
පසුගිය පලාත්පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව යන්නේ නම් ගෝඨා සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ම සියයට 40ක ඡන්ද ප්‍රතිශතයක් අතේ තබාගෙනයි.
යූඇන්පී සහය ලබන අපේක්ෂකයා පටන් ගන්නේ සියයට 30 කිනි.
මෛත්‍රීපාල හෝ ශ්‍රීලනිප අපේක්ෂකයෙක් වෙනම ඉදිරිපත්නොවන තත්වයක් තුළ 2018 පෙබරවාරි හී මෛත්‍රීපාලට ලැබුණු සියයට 13 ගෝඨාට ගැනීම අපහසු නොවේ.
ඊට අමතරව දෙමළ මුස්ලිම් මෙන්ම නව කතෝලික ඡන්ද ප්‍රමාණයක්ද ගෝඨාට ලබාගැනීමට හොදටම හැකියාව ඇත. එවිට ගෝඨාට ජනාධිපතිවරණය ජයගැනීම කිසිසේත්ම අභියෝගයක් නොවේ.
අනික් අතට ජවිපෙට අනිවාර්යයෙන්ම වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සිදුවේ.
ජවිපෙ සියයට 5ක් ගත්තත් එයින් අදහස්වන්නේ යූඇන්පී අපේක්ෂකයාට ඉතිරි සියයට 20 ලබා ගැනීමට ඇති හැකියාව සීමිත බවයි.
ගෝඨා පැරදවීමට කෙනෙක් සිහිනෙන් හෝ සිතන්නේ නම් 2015 සංධානය නැවත ඇති කරගත යුතුය. එය මේ අවස්ථාවේ කිසිසේත්ම කළ හැක්කක් නොවේ.
– Nirmal Dewasiri FB
me panividaya 2015 kumantranayata smaana ekak. meya deal kaarayek.GOTABHAYA dinana eka gena munge purokathana wedak nehe. saksundak se pehedili wanne GOTA aithihaasika jayak labana bawai.
මේ කතාවේ අරමුණ.. සජිත් තනියම අවොත් පරාදයි. රනිල් සන්ධානයකින් ආවොත් දිනුම් කියන එක.
People must ask this question? Do we need another Family Rule. Two decades of Bandaranayake Family rule took us 50 years behind time. Decade of MARAs rule created a country burden with Debt, and Corruption to the hilt. Srilankan Donkeys & Buffolos Its time to think something alternate to Dynasty rule.
දැන් ඉතිං එහෙම වෙන එක නවත්වන්න මොන ජගතෙකුටවත් පුළුවන් වෙන්නෙ නැහැ බොලව්.
80%-20% න් මේ සිද්ධිය කෙළවර වෙන බව රන්බණ්ඩා නම් සක්සුදක් සේ දනී.
ඔහු මෑත අතීතයේ රට වෙනුවෙන් ඉමහත් මෙහෙයක් කළ මනුස්සයෙකි.
යහපාලන ගෙරියන් යනු රට කා දැමූ පරයන්මය.
තොපිද ඇතුළුව යහපාලන හැතිකරයම මකබෑවෙන බවත් හොඳින් මතක තියා ගනු.
දැන් ඉන්න පෙන්දව උස්සල තියල රට මේ විදිහට අරාජික කරන්න බටහිරින් සන්තෝසම් අරගෙන වැඩ කරපු කණ්ඩායමේ සාමාජිකයෙක් මෙයා…..දැන් මොකකට එන්න හදනවද දන්නේ නැහැ…
ugaththu kiyana ayata rata dunnoth wena deyata hodama udaharanayak meya. moda pandithayo.
Gotta is a Bastard covertly backed by the West.
So far he is miraculously surviving the lawsuits against him with the covert support of the US. Now two pseudo intellectuals (Dr.Nirmal Devasiri, a strong proponent of Yahapalan mission and Nalin De silva) have appeared for him at the request of the US State Department
me moda achariya ohoma kiyanne gota dinana eka walakwanta upparawettiyak soyapiyaw kiyana ekai.
එන්,ජී,ඕ, කාක්කෝ බැරිම තැන මෙහෙම කියල මෙ මොකාටද හැරෙන්නෙ කියල විමසිල්ලෙන් ඉන්න ඕනෙ …මූ ඇත්ත වටහා ගත්තෙ මූගෙ වාසියට
yantham indala indala aththath kiyanawa,
Habai gota methiduni MU avilla makkeki. E nisa prawesamen.
ගෝඨා පැරදවීමට ඇත්තේ එකම එක ක්රමයකි.
එය නම්, තව පාරක් මොකක් හරි ටී-ෂර්ට් එකක් ඇඳගෙන පාරවල් ගානේ බඩ ගෑමෙනි.
මහින්ද පැරදුනා කියා අධ්‍යාපනයට 6%ක් වෙන් කෙරුනේ නැත. එහෙත් මේ 6% ටී-ෂර්ට් ආචර්ය වරු 2105 ජනවාරියෙන් පසු යළි කිසිම දිනෙක අධ්‍යාපනයට 6%ක් ඉල්ලා පාරවල් ගානේ රස්තියාදු වුනේ ද නැත. (එසේ රස්තියාදු වෙනවා අප නම් දුටුවේ නත.) මේ අය ට අවශ්‍ය වුනේ මහින්ද ව පැරදවීමට පමණි. අධ්‍යාපනයට 6% ක් ඉල්ලුවේ ඇත්තවශයෙන් එවැනි අවශ්‍යතාවයක් තිබුනු නිසා නොවේ ය. (එහෙම ඇත්ත අවශ්‍යතාවයක් තිබුනා නම්, පසු ගිය වසර හතරහමාරක පමණ සමයේ මේ 6% ටී-ෂර්ට් ආචාර්යවරු 6% ක් ඉල්ලා මරාගෙන මැරීය යුතුව තිබුනි. නමුත් එවැන්නක් අප නම් දුටුවේ නැත.) 6% ටී-ෂර්ට් කෙලිය ජනතාව රැවටීමට කළ හුදු ඇස්බැන්ඳුමක් පමණක් වුනත් නැවත වතාවක් මොකක් හරි ටී-ෂර්ට් එකක් ඇඳගෙන පාරවල් දිගේ බඩ ගෑමේ වරදක් නැත. අඩු ගානේ ටී-ෂර්ට් එක මුද්‍රණය කිරීමට යන මුදලින් කොටසක් තමන්ගේ සාක්කුවේ දමා ගැනීමට හැකි වෙනවා ඇත. ගිය පාර වුනෙත් ඒ ටිකමය. හැබැයි කට ඇරියොත් සාධාරණ සමාජය කට දෙපැත්තෙන් බේරෙනවා ය.
මූත් පිලිගන්නවා යූන්පී, ජවිපේ චන්ද පදනම එකක් බව. අහෝ විජේවීර ඔන්න බලපන් උබේ මහ කන්කරු පක්ශෙට එක මිනිහෙක් නොමරා මලික් සමරවීර වැඩේ දුන්නු හැටි.