ගෝටාභය පුටින්ට ඇමතීම අලි බොරුවක්… රුසියා තානාපතිකම සල්ලිවලට විකුණුවා..- උදයංග මාධ්‍ය අමතයි..

July 2, 2022 at 10:40 am | lanka C news
ගෝටාභය පුටින්ට ඇමතීම අලි බොරුවක්… රුසියා තානාපතිකම සල්ලිවලට විකුණුවා..- උදයංග මාධ්‍ය අමතයි..

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් රුසියානු තානාපති ධුරය සල්ලි වලට විකුණා දමා ඇතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ගත් කතාව සම්පූර්ණ අසත්‍ය බව ද හෙතෙම කියා සිටී.

අද ජනාධිපති පමණක් නොව ලේකම්ලාද ෆේල් වී ඇතැයිද ඔහු පවසයි.

ඔහු මේ බව පවසන්නේ අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකට එක්වෙමිනි.

සතියකට ඩොලර් ලක්ෂ 12ක් ලැබුනු රුසියානු ගුවන් යානා ඇමරිකානු ගැති ජනාධිපතිවරයා විසින් නතර කර ඇතැයි ද ඔහු චෝදනා කරයි.

තෙල් ගේන්න රුසියාවට ගිය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ගියේ තෙල් ගෙන ඒම කෙසේ වෙතත් තෙල් මාරු කරනගෙන එනු ඇතැයි ඔහු එහිදී සඳහන් කළේය.

රුසියාවේ ඉන්ධන ගෙන්වීම තමනට භාර දුන්නොත් තමන් එය සිදු කර පෙන්වීමට සූදානම් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

72,680 views

18 Comments to “ගෝටාභය පුටින්ට ඇමතීම අලි බොරුවක්… රුසියා තානාපතිකම සල්ලිවලට විකුණුවා..- උදයංග මාධ්‍ය අමතයි..”

  1. සහොදරය says:

    නාමල් බේබි අගමැති කර ඔබ රුසියාවෙන් තෙල් හා ගේස් ගේන්න අමතක නොකර ඔය සිස්ටම් චේන්ජ් කරන්න දගලන ලෝක පූජිත චමුදිත මහතගෙ ගෙදර ට තෙල් බවුසරයක් මාසේ ගානේ යවන්න

  2. සකු says:

    මතක එතූව ඔය චමුදිත මහතා ට තෙල් බවුසරයක් මාසේ ගානේ ගෙදර ට දෙන්න

  3. Lankan says:

    This fellow can’t stand sight of Gota because he doesn’t say yes to his dirty work. MR did that’s the reason he is shouting like crazy fox.Chamudith is a another fellow go interview these thugs because he gets paid very well by Udayabga.

  4. parrot says:

    අනේ දැන්ම බාර ගන්නකො මල්ලි ……….ඔයාගේ ලජ්ජා නහරේ නැතිවදෝ කියල හිතෙනවා ……..

  5. wije says:

    Udayanga kiyanna tanikara pissek, Chamuditha Oyata tiyana tattwayat natiwa yanawa me wage amanayo interview karana eken.

  6. David Milli-banda says:

    Chamudita is a Pandithaya. he thinks he knows everything. he does not allow the Interviewee to speak.
    Chamuditha is trying to follow BBC Hard Talk act. he is far from it.

Main News