ගෝටාභය පෙනී සිටින්නේ සිංහල බෞද්ධයන් වෙනුවෙන්.. කිසිදු දමිලයෙක් ඔහුට ඡන්දය නොදිය යුතුයි..

August 18, 2019 at 11:20 am | lanka C news
ගෝටාභය පෙනී සිටින්නේ සිංහල බෞද්ධයන් වෙනුවෙන්.. කිසිදු දමිලයෙක් ඔහුට ඡන්දය නොදිය යුතුයි..

සිංහල බෞද්ධ තේමාවේ සිටින ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සැබෑ දමිළ ජාතිකයෙකු නම් ඡන්දය ලබා නොදෙන බවට උතුරු පලාත් හටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පැවසීය.

හටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ බවසා සිටියේ යාපනයේ ඒ මහතාගේ නවසේදී පැවති ප්‍රවෘති සාකච්ඡාවක් අතරතුරදීය.

එහදී වැඩි දුරටත් අදහස් දැක්වූ සී.වී.විග්නේශවරන් මහතා කියා සිටියේ,

‘සැබවින්ම දෙමළ ජාතිකයෙකුනම් කිසි දිනක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදෙන්නේ නැහැ මේ වන විටත් ඔහුට නඩු දෙක තුනක් තියනවා ගෝඨාභය මෙරට සිංහල බෞද්ධ රටක් ලෙස සිතන කෙනෙක් එය තහවුරු කරන්න ඔහු ඕනෑම ප්‍රචණ්ඩක්‍රියාවක් කරයි එමෙන්ම ඔහු ප්‍රජාතන්ත්‍රවාදීව සිතන කෙනෙක් නෙමෙයි එවැනි පුද්ගලයෙකු ජනාධිපති අපේක්ෂක වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කලේ ඇයිද යන්න මමනම් දන්නේ නැහැ.

ගොඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් දෙමළ වැසියන්ට අඳුරු යුගයක් උදාවෙනවා ඒ නිසා ඔහුට ඡන්දය ලබා දෙන්න කියලා මම කියන්නෙත් නැහැ කිසිම තැනක කියලත් නැහැ ඒ මගේ ස්ථාවරයයි. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,206 Viewers

31 Comments to “ගෝටාභය පෙනී සිටින්නේ සිංහල බෞද්ධයන් වෙනුවෙන්.. කිසිදු දමිලයෙක් ඔහුට ඡන්දය නොදිය යුතුයි..”

  1. Dp says:

    ගෝඨාභය ගේ යුද්දේ තිබුනේ ත්‍රස්තවාදී කොටි එක්ක මිසක් දමිල ජනතාව එක්ක නෙමෙයි .බැටළු හැම පොරවගත්තු විග්නේෂ්වරන් වගේ කොටි ගෝඨාභය ගේ නම ඇහෙනකොටත් වෙව්ලනවා

  2. Pal says:

    For Vignaswaran …

    It is alright for his son to marry a Sinhalese Buddhist daughter.

    This is purely to mislead Tamil community to his gain. He is from a new party and he needs to have an unstable country to survive.
    He may live only few years from today and his children are safe .

    But the normal Tamil family need help to come out of their problems.
    Gota will look after them for sure.

    Vignaswaram knows this very well , and that is why they fear Gota.

    • The people says:

      If this most ungrateful Tamil politician donot want a Sinhala candidate , who can ensure the safety of its citizens and also act in a suitable manner ( as people expect) to curb racialist separatism and Extreme religious fanaticism,ask the Sinhala parties to put a person with no backbone to further damage the country as have done over the last four and a half years. Bull shit.

  3. The Citizens says:

    This racialist Tamil politician who have had his occupation and his children were born and bred in predominantly Sinhala areas donot want a patriotic Sinhala candidate who can safeguard the more than 2560 years old civilisation in our country,which is the aspiration of the majority people. These are the real racialist Tamil politicians who intensify the Sinhala peoples’ patriotism, Go and fly a kite.

  4. MD says:

    Mehemath nadukara warun hitiya Ratak neda kiyala hitanakota aga kilipola yanawa.me widiyata ape sinhala minihata mona taram asadarana tirana denna adda.meyalath ekka Mona sanhidiyawada.

  5. Cyril says:

    Are you mad? You are a communal minded poison to civil society. You bugger thinks that sinhalese are also like you. Dont talk bullshit.
    Gota treats all sri lankans equally.
    I request all tamil people to vote for Gota for a just, cultured and fair society.

  6. අංකූරා says:

    තමුසේ වගේ පටු අදහස් තිබෙන මිනිහෙක් මහේස්ත්‍රාත් වරයෙක් වීම කරුමයක් !. මොලයක් තියෙන ඕනෑම කෙනෙක් සැබෑම බෞද්ධ රාජ්‍යයක ට විරුද්ධ වෙන්නේ නෑ .

  7. Puncha says:

    Unba avilla wala payai goda payai inna musalayek. 2010 MR dinuwe dakune chandawalin. Uthuru, nagenahira ethuma paradai E nisa thopilage saha Muslim anthawadinge chanda one ne gotata.

  8. මාමා මූ මීමා says:

    මේකගෙ මීට වඩා ප්‍රිය මනාප පින්තූර නැද්ද ?, දකිනකොටත් අප්පිරියයි !. මේකා කදිරගාමර් වැනි වැදගත් දෙමළ නායකයන්ටත් නිගාවක්!!. මීමා !.

  9. Nim says:

    Dp & Pal
    OBA HARIYATAMA HARI.

  10. RAYMOND says:

    විග්නේෂ්වරන් කියන දේ සිංහල මිනිස්සු තේරුම් ගන්න ඕන
    අසාද් සාලි කියන දේ සිංහල මිනිස්සු තේරුම් ගන්න ඕන
    නැත්නම් ඉදිරි වසර 25 යන්න ට පෙර මෙරට
    සිරියාව ලිබියාව වගේ වේවි

    • Crazy says:

      Very correct. These opportunistic and ungrateful politicians have already destroyed the country and its values. Even though, they have been enjoying the condition and rights more than the native people of this country they still don’t understand what the Buddhism is and disgustingly ungrateful.

  11. පොරමෝලා says:

    දෙමල ජනතාව තුල වෛරය පතුරුවමින් මේකට හොඳයි තමන්ගෙ දරුවන් සිංහල පවුල් වලට දීග දෙන්න

    • Sandun Dhammika says:

      ඕකවත් තෙරෙනේ නැද්ද , එයා කරන්නේ එයාගේ business එක.
      ජාතිවාදය නැතම් එයට ප්‍රොමෝට් වෙන්න බෙහ !

  12. merata eka says:

    vasu Ge masinath gotata wada

  13. Real Man says:

    I know Gota very well.
    He will look after peace loving citizens very carefully and lovingly, but no chance for extremism.

    He will fight for United Srilanka..

    It is not going to be a false one a genuine effort to help all ethnic groups.

    So don’t worry our Tamil and Muslims friends 👫 come and join him.
    This is the last chance.

  14. charles says:

    UNP candidate will be Sajith. If you do not trust GOTA then Sajith the same. Only Ranil was stupid enough to listen to TNA. So what tamils can do is boycott the election.

  15. sinha le says:

    දමිළ මුස්ලිම් අය නැතුව අපි රජයක් ගේනවා හෙළයන් බෞද්ද කතෝලික එකතු වෙයල්ලා

    • nathan,s says:

      Demala Muslim nethuwa lankawa nehei…England kaarayo lankawata nidhahas denekota un kiwwe nehe lankawa Baudharatak kiyala un kiwwe me Ceylon rata muslim,demala, sinhala saha catholikaynta aythi ratak …kawadaawak kiwwe nehe Baudha ratak kiyala…

  16. සිංහල බන්ඩා says:

    තවමත් 75%ක් වන සිංහලයනි එක් වව්.

  17. Gonsun says:

    Wig on the head is the right thing
    Wig on the skin is not the thing
    Wig on the skin of a tiger king
    Wig and the tiger is one only one

  18. ajith says:

    ane paraya danda thota demala janathawa gana kakkuma. yudde ( war ) kale tho koheda etiye. jathiwadi para balla tho sakkiliya meka sinhala Buddies ratak parayo .

  19. Suresh says:

    Vignaswaran you already proved that you can’t do anything for Tamil Peoples when you were Chief Minister. At that time you were unable to managed funds for the Tamil peoples and most of the funds were returned to the central Government.

  20. දොරේ අප්පාව මරාගෙන ඊලමගේන්න හදපු හිවලා මූව කමිමුතුකරන්න ගොඨාබය ගෙනෙමු ! අහිංසක දෙමල ජනතාවට සිංහල බවුද්ධ අරහං මූ ගේ දූට නිදිවදින්න සිංහල මිනිස්සු හොදයි?

  21. ඔලුවක් ඇති කිසිම ශ්‍රී ලාංකිකයෙකු ගෝටාට විරුද්ධවන්නේ නැහැ.කැමැත්ත ඔහුටයි. says:

    ඔලුවක් ඇති කිසිම ශ්‍රී ලාංකිකයෙකු ගෝටාට විරුද්ධවන්නේ නැහැ.කැමැත්ත ඔහුටයි.මහා බැංකුව ගිල්ල එකාගේ මාමාට නොවේ.

  22. demala says:

    ayi ube daruwanta diga yanna demala daruwo hitiye nadda.

  23. බුද්ධිමත් ජනතාව says:

    මූ විනිසුරැවෙක් වූ එක පුදුමයක්, උගේ ‌කොල්ලන් අපේ ‌කෙල්ලන් බදින්න ‌හොදයි, ජාතිවාදී පර ‌දෙමළෙක්. සිංහලයෙනි දැන්වත් එකතු ‌වෙයන්ල්ලා.

    • The Citizens says:

      At same time the Sinhala people should not vote for any candidate who does not promise to clear the injustice for Sinhala people that is “Any Tamil can reside happily or buy lands in any part of the country ,whereas the majority Sinhala people cannot reside (they have not even allowed the those Sinhala people,who resided before Prabhakaren”s brutal terrorism to be resettled there) or buy lands in the Northern and Eastern provinces. Who are the real racilists ???

    • Helaya says:

      The Sinhala people have been too good ,that is why these racialist parayas making comments like that,even after their children born and bred in Sinhala areas. It is our power greedy paraya politicians who seeking their votes to come to power,ruin the rights of the Sinhala people ,which had been protected for more than 2560 years with life sacrifices by our heroic ancestors.The Sinhala people too must take steps to not to allow those Sinhala politicians to come to power.

  24. ඔලුවක් නැති කෙස් වලින් මුණ වහගත්තු හිවලෝ.... says:

    ඔලුවක් නැති කෙස් වලින් මුණ වහගත්තු හිවලෝ….තොට ජම්මයක් නැතෝ.

Main News