ගෝටාභය පොහොට්ටුවට..?
July 2, 2018 at 3:50 pm | lanka C news
පසුගිය ජනාධිපතිවරණයේදී චීන සමාගමක් විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් මිලියන 7.6ක් ලබා දුන්නේ යයි එල්ල වන චෝදනා සම්බන්ධවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා අදහස් පල කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන්නේදැයි මාධයවේදීන් විසින් කල විමසීමකටද රාජපක්ෂ මහතා ප්‍රතිචාර දැක්වීය.