ගෝටාභය පොහොට්ටුවෙන් ජනාධිපති අපෙක්ෂක කලත් සන්ධානය හැදු පසු එය වෙනස් වෙනවා..- දුමින්ද
August 12, 2019 at 11:20 am | lanka C news
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග බිහිකිරීමට නියමිත සන්ධානය සෑදීම සඳහා බාධාවක් නොවන බව ශ්රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.
ඉදිරි සාකච්ඡාවලදී ජනාධිපති අපේක්ෂකත්වය නැවත වෙනස් විය හැකි බවද ඔහු පවසයි.
මේ වන විට ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා නම් කර ඇති බවත් ඒ ආකාරයෙන්ම පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර ඇති බවත් පැවසූ ඔහු සන්ධානයේ අවසන් සාකච්ඡාවලදී දෙපාර්ශ්වය විසින් එක් පුද්ගලයෙකු ජනාධිපති අපේක්ෂක ලෙස පත් කරනු ඇති බවද කියා සිටියේය.
ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපෙක්ෂක ලෙස පොදුජන පෙරමුණ විසින් නම් කිරීම ගැන අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
අධිමාත්රවෙන් ගංජා පානය කල විට මෙවැනි විකාර අදහස් ඔලුවට එන එක පුදුමයක් නෙමෙයි. ගංජා දුමියට දැන් යුඑන්පි එකේ ටිකට් එක ලෑස්ති කර ගන්න තමයි තියෙන්නේ
මේ කැරියා ගෝටා මතක් වෙනකොට බයේ වෙව්ලනවා…සබීතට කෝටි ගනන් දීපු ඒවට, පගා ගහපු, ජරාව කාපු ඒවට , අනිවාර්යයෙන්ම ජම්පරේ ඇඳගෙන හිරේ පොල් ලෙලි තලන්න වැඩි කාලයක් නැති බව දන්න නිසා…
GOTA is the candidate of Podhu Jana Peramuna.
Get ready to goto UNP. You have no place under GOTA.
තොගෙ මොලේ ගු තො මරු කියවනව
යන එන මන් නැති අනාතයා ගෙදර යන්න ලෑස්ති වෙයන්
Moo Kuhaka thakkadiyek……………….. Won at the expense of Mahinda in 2015, continuing anger against a private matter.
This bugger could not take care of his wife and what is he talking now?
බලාගෙන හිටපල්ලා.උඹලට වෙන්නේ බේරේ වැවට පනින්න..
මොහු දැන් දේශපාලන අනාථයෙක් බවට පත් වෙලා ඉවරයි . ශ්රීලංනිපෙ හිටියත් පරාදයි එජාපයට ගියත් පරාදයි. එවිට සබීතා උනත් ගනන් ගන්න එකක් නෑ.
UNPers are better than this “Gal Moosalaya”. Still dreaming.
හැබැයි ඉතින් කියන්නත් බැරි නැහැ. SB දිලාන් වගේ අය දැන් පොහොට්ටුවේ එල්ලුනොත් ඉතින් ගොටාභය මහත්තයට අබ සරණයි