ගෝටාභය පොහොට්ටුවෙන් ජනාධිපති අපෙක්‍ෂක කලත් සන්ධානය හැදු පසු එය වෙනස් වෙනවා..- දුමින්ද

August 12, 2019 at 11:20 am | lanka C news
ගෝටාභය පොහොට්ටුවෙන් ජනාධිපති අපෙක්‍ෂක කලත් සන්ධානය හැදු පසු එය වෙනස් වෙනවා..- දුමින්ද

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බිහිකිරීමට නියමිත සන්ධානය සෑදීම සඳහා බාධාවක් නොවන බව ශ‍්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

ඉදිරි සාකච්ඡාවලදී ජනාධිපති අපේක්ෂකත්වය නැවත වෙනස් විය හැකි බවද ඔහු පවසයි.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කර ඇති බවත් ඒ ආකාරයෙන්ම පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර ඇති බවත් පැවසූ ඔහු සන්ධානයේ අවසන් සාකච්ඡාවලදී දෙපාර්ශ්වය විසින් එක් පුද්ගලයෙකු ජනාධිපති අපේක්ෂක ලෙස පත් කරනු ඇති බවද කියා සිටියේය.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපෙක්‍ෂක ලෙස පොදුජන පෙරමුණ විසින් නම් කිරීම ගැන අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

66,786 Viewers

34 Comments to “ගෝටාභය පොහොට්ටුවෙන් ජනාධිපති අපෙක්‍ෂක කලත් සන්ධානය හැදු පසු එය වෙනස් වෙනවා..- දුමින්ද”

  1. NP says:

    Ane Gono. Thawa susthiyak gahapiya

    • Sandy says:

      අනේද කියන්නෙ…මූ නම් ඕ ලෙවල් නෙවෙයි, පෙර පාසල් වත් ගියේ නැති ගොබ්බයෙක්

  2. Vesamuni says:

    umba joint ekak gahagena paeththakatawela hitapan bang.

  3. Kadiya says:

    සියළු තට්ටයෝ බුද්ධිමතුන් නොවෙති. තට්ටයෙක් වුවද මූ නම් පට්ට මොට්ටයෙකි.

  4. ranjan says:

    එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම ඉදිරිපත් කරපන්

  5. හාවා says:

    පුද්ගලයෙකුගේ සිහින දැකීමේ අයිතියට ගෞරව කරව් !

    • Janathawa says:

      Another envious ,hypocrite who puts his personal gains and grudges ,more than the welfare of the country. Even if he does not get your, people deserted ,deteriorated party support ,he would win with the support of the patriotic people ,swing voters and moderate minorities who wish live in harmony with the other communities and wish country’s welfare.

    • Rata Wenuwen says:

      ගන්ජා දුමියට යන්නේකොහිද මල්ලේ පොල් කියවෙනවලු

  6. janaka says:

    දුමින්ද දිසානායක මහතානනි උබලාගේ දේශපාලන දැනුම පටන් ගන්නෙ උබලාගේ පියාගෙන් උනාට අපේ දේශපාලන ලමන ආරමිභ කරන්නෙ කාල්මාක්ස්ලෙන් හා ප්‍රෙඩික් එංගල්ස් ලාගෙනි උබලා මෙි දේශපාලනයට තාම ලදරැවන් පමනි මෙි රට තිබුනෙි කොතනද අද ගිබෙන්නෙ කොතනද කියලා කුඩා ලදරැවෙකුගෙන් ඇසුවත් කිවන තැනට උබා මෙි දේ්ශපාලන විවහය වෙනස් කල බව අපි දනිමු ජනතාව විස්න් උබලාට නිසි දඩුවමි ලබා දෙන දවස වැඩි ඇතක නොවන බව මතකයේ තබාගෙන සිටිම යහපත් වවනු ඇත

  7. Kings says:

    හිතේ අමාරුවට කියවෙන කවි.

  8. නයන says:

    අනේ ගොනෝ තො තාමත් තප්පුලනවා. සිරිසෙනට චන්දෙ දෙන්න මිනිස්සු තෝ වගේ ගොබ්බයෝ නෙවේ

  9. MOOOoda nariyaney dan wath rata hadana ape kamati akeykuta ekatu veyan.udaa balaaagana kela ghannna epa.topila wagey atha lossssak veeeeci wavw.

  10. sw says:

    ගංජා ගැහුවම ඔහොම වෙනවා .

  11. මඩයා says:

    මෙහෙම වැඩ එහෙම අනේ හරි නැහැනේ……….

  12. Kamal says:

    Uba hithan inne uta api chande dei koyalada ayeth. Gota ta aranne ekekta denne naha. Gotawa ain kaloth pohottuwata denne naha

    Kohomath unp, slfp and jvp ekakatawath denneth naha.

  13. asela says:

    Kudu Dumiya me welaweth Kudu Gahalada ?

  14. Araliya says:

    Ane yako umbalage ssndane gehuwath nethath podujana pera una dinanawa. Thibba Chanda waladi umba indau paksheta une mokada? Meya me Para mp wena ekakuth nehe mama nam hithanne

  15. නිලමේ says:

    අනේ යකෝ උඹ පලයං යූඇන්පීයට නිකං තප්පුලාන්නැතිව.

  16. kawinda says:

    mohu hithan inne thawamath SLFP eke maha lekam kiyala wage. sebe nowana katha nokiya buruwek wage oya widiyatama hitahan miniho.

  17. Gamini says:

    Go & sleep with sabitha

  18. ඇත්ත යථාර්ය says:

    මූට පිස්සු, ‌ෙමේ ගංජාකාරයා කියන ‌ෙදේවල් ගණන් ‌ෙනොගත යුතුය.

  19. UNP GAL IBBA says:

    ගංජා ගහලා මොලේ අංඤ්ඤකොරොස් වෙලා මුගේ????

  20. nevil thilak says:

    මූට කොකේන් මදි වෙලා බයිලා ගහනවා..

  21. dula says:

    අධිමාත්‍රවෙන් ගංජා පානය කල විට මෙවැනි විකාර අදහස් ඔලුවට එන එක පුදුමයක් නෙමෙයි. ගංජා දුමියට දැන් යුඑන්පි එකේ ටිකට් එක ලෑස්ති කර ගන්න තමයි තියෙන්නේ

  22. simion says:

    මේ කැරියා ගෝටා මතක් වෙනකොට බයේ වෙව්ලනවා…සබීතට කෝටි ගනන් දීපු ඒවට, පගා ගහපු, ජරාව කාපු ඒවට , අනිවාර්යයෙන්ම ජම්පරේ ඇඳගෙන හිරේ පොල් ලෙලි තලන්න වැඩි කාලයක් නැති බව දන්න නිසා…

  23. Charles says:

    GOTA is the candidate of Podhu Jana Peramuna.
    Get ready to goto UNP. You have no place under GOTA.

  24. silva says:

    තොගෙ මොලේ ගු තො මරු කියවනව

  25. gadol says:

    යන එන මන් නැති අනාතයා ගෙදර යන්න ලෑස්ති වෙයන්

  26. David Milli-banda says:

    Moo Kuhaka thakkadiyek……………….. Won at the expense of Mahinda in 2015, continuing anger against a private matter.
    This bugger could not take care of his wife and what is he talking now?

  27. අමු UNP කාරයා says:

    බලාගෙන හිටපල්ලා.උඹලට වෙන්නේ බේරේ වැවට පනින්න..

  28. පොරමෝලා says:

    මොහු දැන් දේශපාලන අනාථයෙක් බවට පත් වෙලා ඉවරයි . ශ්‍රීලංනිපෙ හිටියත් පරාදයි එජාපයට ගියත් පරාදයි. එවිට සබීතා උනත් ගනන් ගන්න එකක් නෑ.

  29. kate says:

    UNPers are better than this “Gal Moosalaya”. Still dreaming.

  30. Asoka says:

    හැබැයි ඉතින් කියන්නත් බැරි නැහැ. SB දිලාන් වගේ අය දැන් පොහොට්ටුවේ එල්ලුනොත් ඉතින් ගොටාභය මහත්තයට අබ සරණයි

Main News