ගෝටාභය පොහොට්ටුවෙන් ජනාධිපති අපෙක්‍ෂක කලත් සන්ධානය හැදු පසු එය වෙනස් වෙනවා..- දුමින්ද

August 12, 2019 at 11:20 am | lanka C news
ගෝටාභය පොහොට්ටුවෙන් ජනාධිපති අපෙක්‍ෂක කලත් සන්ධානය හැදු පසු එය වෙනස් වෙනවා..- දුමින්ද

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බිහිකිරීමට නියමිත සන්ධානය සෑදීම සඳහා බාධාවක් නොවන බව ශ‍්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

ඉදිරි සාකච්ඡාවලදී ජනාධිපති අපේක්ෂකත්වය නැවත වෙනස් විය හැකි බවද ඔහු පවසයි.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කර ඇති බවත් ඒ ආකාරයෙන්ම පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර ඇති බවත් පැවසූ ඔහු සන්ධානයේ අවසන් සාකච්ඡාවලදී දෙපාර්ශ්වය විසින් එක් පුද්ගලයෙකු ජනාධිපති අපේක්ෂක ලෙස පත් කරනු ඇති බවද කියා සිටියේය.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපෙක්‍ෂක ලෙස පොදුජන පෙරමුණ විසින් නම් කිරීම ගැන අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

75 views

34 Comments to “ගෝටාභය පොහොට්ටුවෙන් ජනාධිපති අපෙක්‍ෂක කලත් සන්ධානය හැදු පසු එය වෙනස් වෙනවා..- දුමින්ද”

  1. NP says:

    Ane Gono. Thawa susthiyak gahapiya

    • Sandy says:

      අනේද කියන්නෙ…මූ නම් ඕ ලෙවල් නෙවෙයි, පෙර පාසල් වත් ගියේ නැති ගොබ්බයෙක්

  2. Vesamuni says:

    umba joint ekak gahagena paeththakatawela hitapan bang.

  3. Kadiya says:

    සියළු තට්ටයෝ බුද්ධිමතුන් නොවෙති. තට්ටයෙක් වුවද මූ නම් පට්ට මොට්ටයෙකි.

  4. ranjan says:

    එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම ඉදිරිපත් කරපන්

  5. හාවා says:

    පුද්ගලයෙකුගේ සිහින දැකීමේ අයිතියට ගෞරව කරව් !

    • Janathawa says:

      Another envious ,hypocrite who puts his personal gains and grudges ,more than the welfare of the country. Even if he does not get your, people deserted ,deteriorated party support ,he would win with the support of the patriotic people ,swing voters and moderate minorities who wish live in harmony with the other communities and wish country’s welfare.

    • Rata Wenuwen says:

      ගන්ජා දුමියට යන්නේකොහිද මල්ලේ පොල් කියවෙනවලු

  6. janaka says:

    දුමින්ද දිසානායක මහතානනි උබලාගේ දේශපාලන දැනුම පටන් ගන්නෙ උබලාගේ පියාගෙන් උනාට අපේ දේශපාලන ලමන ආරමිභ කරන්නෙ කාල්මාක්ස්ලෙන් හා ප්‍රෙඩික් එංගල්ස් ලාගෙනි උබලා මෙි දේශපාලනයට තාම ලදරැවන් පමනි මෙි රට තිබුනෙි කොතනද අද ගිබෙන්නෙ කොතනද කියලා කුඩා ලදරැවෙකුගෙන් ඇසුවත් කිවන තැනට උබා මෙි දේ්ශපාලන විවහය වෙනස් කල බව අපි දනිමු ජනතාව විස්න් උබලාට නිසි දඩුවමි ලබා දෙන දවස වැඩි ඇතක නොවන බව මතකයේ තබාගෙන සිටිම යහපත් වවනු ඇත

  7. Kings says:

    හිතේ අමාරුවට කියවෙන කවි.

  8. නයන says:

    අනේ ගොනෝ තො තාමත් තප්පුලනවා. සිරිසෙනට චන්දෙ දෙන්න මිනිස්සු තෝ වගේ ගොබ්බයෝ නෙවේ

  9. MOOOoda nariyaney dan wath rata hadana ape kamati akeykuta ekatu veyan.udaa balaaagana kela ghannna epa.topila wagey atha lossssak veeeeci wavw.

  10. sw says:

    ගංජා ගැහුවම ඔහොම වෙනවා .

Main News