ගෝටාභය පොහොට්ටුවෙන් ජනාධිපති අපෙක්‍ෂක කලත් සන්ධානය හැදු පසු එය වෙනස් වෙනවා..- දුමින්ද

August 12, 2019 at 11:20 am | lanka C news
ගෝටාභය පොහොට්ටුවෙන් ජනාධිපති අපෙක්‍ෂක කලත් සන්ධානය හැදු පසු එය වෙනස් වෙනවා..- දුමින්ද

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බිහිකිරීමට නියමිත සන්ධානය සෑදීම සඳහා බාධාවක් නොවන බව ශ‍්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

ඉදිරි සාකච්ඡාවලදී ජනාධිපති අපේක්ෂකත්වය නැවත වෙනස් විය හැකි බවද ඔහු පවසයි.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කර ඇති බවත් ඒ ආකාරයෙන්ම පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර ඇති බවත් පැවසූ ඔහු සන්ධානයේ අවසන් සාකච්ඡාවලදී දෙපාර්ශ්වය විසින් එක් පුද්ගලයෙකු ජනාධිපති අපේක්ෂක ලෙස පත් කරනු ඇති බවද කියා සිටියේය.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපෙක්‍ෂක ලෙස පොදුජන පෙරමුණ විසින් නම් කිරීම ගැන අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

38 views

34 Comments to “ගෝටාභය පොහොට්ටුවෙන් ජනාධිපති අපෙක්‍ෂක කලත් සන්ධානය හැදු පසු එය වෙනස් වෙනවා..- දුමින්ද”

  1. මඩයා says:

    මෙහෙම වැඩ එහෙම අනේ හරි නැහැනේ……….

  2. Kamal says:

    Uba hithan inne uta api chande dei koyalada ayeth. Gota ta aranne ekekta denne naha. Gotawa ain kaloth pohottuwata denne naha

    Kohomath unp, slfp and jvp ekakatawath denneth naha.

  3. asela says:

    Kudu Dumiya me welaweth Kudu Gahalada ?

  4. Araliya says:

    Ane yako umbalage ssndane gehuwath nethath podujana pera una dinanawa. Thibba Chanda waladi umba indau paksheta une mokada? Meya me Para mp wena ekakuth nehe mama nam hithanne

  5. නිලමේ says:

    අනේ යකෝ උඹ පලයං යූඇන්පීයට නිකං තප්පුලාන්නැතිව.

  6. kawinda says:

    mohu hithan inne thawamath SLFP eke maha lekam kiyala wage. sebe nowana katha nokiya buruwek wage oya widiyatama hitahan miniho.

  7. Gamini says:

    Go & sleep with sabitha

  8. ඇත්ත යථාර්ය says:

    මූට පිස්සු, ‌ෙමේ ගංජාකාරයා කියන ‌ෙදේවල් ගණන් ‌ෙනොගත යුතුය.

  9. UNP GAL IBBA says:

    ගංජා ගහලා මොලේ අංඤ්ඤකොරොස් වෙලා මුගේ????

  10. nevil thilak says:

    මූට කොකේන් මදි වෙලා බයිලා ගහනවා..

Main News