ගෝටාභය පොහොට්ටුවේ සාමාජිකයෙක් වෙයි..

September 20, 2019 at 5:30 pm | lanka C news
ගෝටාභය පොහොට්ටුවේ සාමාජිකයෙක් වෙයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය අවශ්‍ය නිසි මොහොතේදී ලබා ගනු ඇති බව ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරදීමට තවත් දින ගණනාවක් ඇති නිසා ඒ අතර කාලයේදී අවශ්‍යතාවය මත පක්‍ෂයේ ඔහු සාමාජිකත්වය ගනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

35,833 Viewers

4 Comments to “ගෝටාභය පොහොට්ටුවේ සාමාජිකයෙක් වෙයි..”

  1. Nish says:

    තේරුමක් නෑ. ජාතික අපේක්ශකයා වශයෙන් එන්න.

  2. බන්ඩා says:

    ගෝඨා පොහොට්ටු සමාජිකයෙක් වෙනවා නම් ඉල්ලන්නෙ පොහොට්ටුවෙන් විය යුතුය්. දැන් ඉතින් සිරිසේනට බාධාවක් නැතිව ජනාධිපතිවරණ තරඟයට අවතීර්න වෙලා කුණු වෙන්න පුලුවන්.

  3. බන්ඩා says:

    ත්‍රස්තයන් රකින බදුර්දීන් සාමාජිකයෙක් වන කිසිම සංධානයකට සිංහලයන් සහ දෙමළුන් චන්දෙ නොදිය යුතුය්.

  4. David Milli-banda says:

    Then he is Junior to me in the Pohottuwa ne.

Main News