ගෝටාභය මගේ ගෙදරට ඇවිත් ඇඬුවා.. මං සල්ලි ටිකක් දීලා එලවලා දැම්මා..- ෆොන්සේකා

May 27, 2018 at 10:00 am | lanka C news
ගෝටාභය මගේ ගෙදරට ඇවිත් ඇඬුවා.. මං සල්ලි ටිකක් දීලා එලවලා දැම්මා..- ෆොන්සේකා

මීලග ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වන්නේ නම් තමන් ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරන්නට සූදානම් බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

කෙසේ වෙතත් එම ඇප මුදල තමනට අහිමි වන බවද දන්නා බවද ඇමතිවරයා සදහන් කරයි.

2005 වසරේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා තම නිවසට පැමිණ හඬා වැටුනු බවත් තමන් ඔහුට මුදලක් දී එලවා ගත් බවත් හිටපු හමුදාපතිවරයා සදහන් කරයි.

185 views

41 Comments to “ගෝටාභය මගේ ගෙදරට ඇවිත් ඇඬුවා.. මං සල්ලි ටිකක් දීලා එලවලා දැම්මා..- ෆොන්සේකා”

  1. ane says:

    ane ahthatama methumata pissuda.

  2. Alfred says:

    ලිප ගිනි මොලවන තෙක් දිය සෑලියේ
    සෑපයක් යයි කකුලුව දිය කෙලියේ

  3. පන්දාහක් ලක්වැසියෝ says:

    වෙල් විදානේ ඇවිල්ලා චන්දෙ ඉල්ලලා ඇඩුවා. අපි පනහක් දෙනාට දුක හිතුනා .බැරිම තැන දුක හිතිලා කතිරේ ගහල එලෙව්ව.මෙන්න ඒ පාර මු පිං සත්තු ඇමති වෙලා. ගොන් කැබ්නිනට්ටුවක.

  4. ranjan says:

    මූ මොකාද මම දැකලම නැහැ මීට කලින් නොදකින් මෙ වගේ එකෙක් උදේකට දැක්කා නම් මුලුදවසම මුස්පේන්තුයි.

    • මෙයා තමයි අවුරුදු 30 තිබුනු කොටි ත්‍රස්තවාදය පරාජය කරපු හමුදාවට නායකත්වය දීපු හමුදාපති. සමහරවිට ඒ කාලෙ තමුන් ජාතකයදුන් එකාගේ වෘෂණවල සිටින්නට ඇති.නැතිනම් මෙතුමා නොදැනගන්නට විදිහක් නැත. යුද්ධය කාලේ පිරිබාහරන්ට ඇතිවුනේත් තෝ වගේ තිරි⁣සනෙකුට පමනක් ඇතිවුනු මේ සිතිවිල්ලම වන්නට ඇත. එවැනි සිතිවිලි ඇතිවන්නන්ට අත්වූ ඉරනම මෑත ඉතිහාසය කියවා හෝ අසා හෝ දැනගනින්.එය නුඹේ පැවැත්ම තීරනයකරාවි.

  5. he is an idiot.

  6. David Milli-banda says:

    Waa…chalayo dan මානසික රෝගිyoooooooo wela…… uda buranawa sunakayo wage….
    manda buddhi rogiyoooo

  7. Lionheart says:

    Me buruwata nivån sapa labeva

  8. Osh says:

    Maluwa nahinneth Kata Nisalu….

  9. Pina says:

    ඔන්න බලන්න ගෝටාබය මහත්තයත් කලවැද්දෙකුගෙන් සල්ලි ඉල්ලලා……

    • බබා says:

      ඔය කියන කාලෙදි මහින්ද ජනාධිපතිත් නෙවෙයි, ගෝඨා ආරක්ෂක ලේකමුත් නෙවෙයි.අදටත් ගෝඨා මේ කතාව ප්‍රතික්ෂේපකරලත් නෑ.

  10. Boo says:

    පවු අප්පා මුටත් දැන් නම් හොඳටම පිස්සු රාජිතයට වගේ. අනුකම්පා කරමු මේ කාලකන්නි මෝඩයෝ දෙන්නට.

Main News