ගෝටාභය මගේ ගෙදරට ඇවිත් ඇඬුවා.. මං සල්ලි ටිකක් දීලා එලවලා දැම්මා..- ෆොන්සේකා

May 27, 2018 at 10:00 am | lanka C news
ගෝටාභය මගේ ගෙදරට ඇවිත් ඇඬුවා.. මං සල්ලි ටිකක් දීලා එලවලා දැම්මා..- ෆොන්සේකා

මීලග ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වන්නේ නම් තමන් ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරන්නට සූදානම් බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

කෙසේ වෙතත් එම ඇප මුදල තමනට අහිමි වන බවද දන්නා බවද ඇමතිවරයා සදහන් කරයි.

2005 වසරේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා තම නිවසට පැමිණ හඬා වැටුනු බවත් තමන් ඔහුට මුදලක් දී එලවා ගත් බවත් හිටපු හමුදාපතිවරයා සදහන් කරයි.

185 views

41 Comments to “ගෝටාභය මගේ ගෙදරට ඇවිත් ඇඬුවා.. මං සල්ලි ටිකක් දීලා එලවලා දැම්මා..- ෆොන්සේකා”

  1. කෙතේ අලියා says:

    ප්‍රසිද්ධ කතාව නම් මහින්ද 2015 ජනාදිපතිවරණය ජයගත් පසු කලවැදි තේමේ ගෝෆා හමුවට ගොස් හමුදාපත් ධූරය ඉල්ලා හඬා වැටුණු බවයි. මහින්ද ජනපති වී සති 2කින් කලවැද්දා පෙන්ෂන් යන්න හිටියේ. ඒ වගේම හමුදාවෙ ඒ වෙනකොට හිටපු නිලධරීන්ගෙන් ජ්‍යේෂ්ඨත්වයෙන් 04 වෙනිය. කොහොම හරි ගෝඨා ඉස්සරහ හඬා වැටිලතව වසර දෙකක් හමුදාපති ලෙස සේවා කාලය ඉතිරිව තිබූ ශාන්ත කොට්ටේගොඩ මහතාව විශ්‍රාම ගන්වල තමයි ගෝඨා මෙයාට හමුදාපති කම දුන්නෙ. දැන් පියිතියං කතා කරනවා. කෙලෙහි ගුණයක් නැති කලවැද්දා. පඩික්කම දන්නවා මූට වැඩිය කෙලෙහි ගුණ.

    • බබා says:

      තමුන් බලා හිටියද? නිකං අතේ රෝල් ගහන්න එපා.තාමත් මහින්දවත්, ඝෝඨා වත් එහෙම දෙයක් කීවෙත් නෑ.අනික එහෙම අඬාවැටුනම කියල හිතමු. ඒ නිසා කෝට්ට⁣ගොඩ මහත්තය විශ්‍රාම ඇරියනම්, මෙයාව පත්කලානම් මහින්දයි,ගෝඨයි හෙන කාලකණ්ණි නෙ. කෝට්ට⁣ගොඩ මහත්තයාට විශාල අසාධාරණයක් කරල තමුන්ගෙ හිතුමනාපෙට හමුදාවෙ ජූනියර්නි මිනිහෙක් අඬපු පලියට හමුදාපති කරන්න උන් දෙන්නම පිස්සො වෙන්න ඕන. එහෙම නේද?

  2. RP from Canada says:

    There are so many burning issues in the country; the poor are suffering day and night. This freaking idiot has forgotten that he is a minister and he has a job to do to alleviate the suffering of the poor. Instead he acts like a cobra or ‘polonga’ (familiar names to him) and try to take revenge from the Rajapaksas. People curse Ranil W for taking this man to UNP and people will teach a lesson to both of them at the next election.