ගෝටාභය මහා හොරෙක්.. ඔහු චීනයේ ආරක්‍ෂක සමුළුවට යැවීම වැරදියි..

October 16, 2016 at 2:10 pm | lanka C news
ගෝටාභය මහා හොරෙක්.. ඔහු චීනයේ ආරක්‍ෂක සමුළුවට යැවීම වැරදියි..

චීනයේ පැවැත්වෙන ආරක්‍ෂක සමුළුවට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සහභාගී වීම සම්පුර්නයෙන් වැරදි බවත් ඔහු ඇතුළු රාජපක්‍ෂ පවුලට වංචා දුෂණ හොරකම් ගැන නඩු ගණනාවක් පවතින බවත් ජාතික සමගි පෙරමුණු නායක අසාද් සාලි මහතා පවසයි.

31 views

22 Comments to “ගෝටාභය මහා හොරෙක්.. ඔහු චීනයේ ආරක්‍ෂක සමුළුවට යැවීම වැරදියි..”

  1. dedimunda says:

    PALA URU BALLA THOOOO

Main News