ගෝටාභය-මහින්ද විරසක කිරීමේ සැලැස්මක්..

January 26, 2020 at 9:20 am | lanka C news
ගෝටාභය-මහින්ද විරසක කිරීමේ සැලැස්මක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර ගැටුමක් ඇති කිරීමේ සැලැස්මක් එක්සත් ජාතික පක්ෂය විසින් සැලසුම් කර ඇති බව එක්සත් ජනතා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ නැගෙනහිර අනුරාධපුරයේ දී පැවති ජන හමුවක් අමතමිනි.

ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය නරකයි මහින්ද හොඳයි කී එක්සත් ජාතික පක්ෂය අද මහ මැතිවරණයේදී මහින්ද නරකයි ගෝඨාභය හොඳයි යයි කියමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සඳහා එක්සත් ජාතික පක්ෂයට වෙන කිසිදු උපායක් නැති බවත් ඇති එකම දෙය මහින්ද ගෝඨාභය විරසකයක් ඇති බව පෙන්වීම බවද ඔහු කියා සිටියේය.

රාජපක්ෂවරුන් අසමගි කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ පියාණන්ටද කළ නොහැකි වුවත් දැන් සජිත් ප්‍රේමදාස මහතාට කිසිසේත්ම නොහැකි බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ පියාට කළ නොහැකි වූ කාර්යය කිසිදිනෙක ඔහුටද කළ නොහැකි බව නාමල් කියයි

සජිත් ප්‍රේමදාස මහතාගේ පියාට කළ නොහැකි වූ කාර්යය කිසිදිනෙක ඔහුටද කළ නොහැකි බව නාමල් කියයි

Gepostet von Ada Derana Sinhala am Samstag, 25. Januar 2020

31,155 Viewers

10 Comments to “ගෝටාභය-මහින්ද විරසක කිරීමේ සැලැස්මක්..”

  1. Kalana says:

    Kohomath mahinda ratata wedak nee… Eyaa Kaapu rata hadannawath dhanne nee

    • කිරිමෙල් says:

      මේ මීහරක කොහේ ඉඳලා පාත් වෙලාද? මහින්ද රට කෑවෙ කොහොමද?
      1 යුද්ධය ජයග්‍රාහී ව අවසන් කිරීමෙන් ද?
      2 රටේ අාර්ථිකය මනාලෙස කලමනාකරණය කරමින් රට දියුණු කිරීමෙන් ද?
      3 කල් පවතින, රටට ඉතා වැඩදායී සංවර්ධන ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් සිදුකිරීමෙන් ද?
      4 පරගැති මානසිකත්වයෙන් තොරව, රටේ හා එහි ජනතාව කෙරෙහිම විශ්වාස ය තබමින් සියල්ල සිදුකිරීමෙන් ද?
      මේ මීහරක් තවමත් NGO කාක්කන්ගෙ ලනු කාල දිරවගන්නත් බැරිව, වමාරන්නත් බැරිව අැටිකෙහෙල් කාපු උගුඩුවො වගේ බෙරිහන් දෙනව.

      • Janaranjana says:

        අනේ නාමල් මහත්තයෝ ඔබේ පියා හැසිරෙන ආකාරය මුලු රටටම පේනවා.රනිල් රාජිත, රංජන් රිශාඩ් වගේ අය සමග ඇති ගජ මිතුරු සම්බන්දය .ඔබේ පියා අගමැති වී මේ කෙටි කලට එතුමාගේ සංචාර සදහා චොපර් වලට පමනක් කී කෝටියක් වැයවී ඇද්දැයි සොයා බලන්න. මේවා දුප්පත් මිනිසුන්ගේ බදු මුදල් නොවේද ?

      • Devaka says:

        ඔබේ පියා කබ්‍රාල් මහතා උපදේශකයෙක් වසයෙන් තබාගෙන එතුමාගෙන් ගන්න උපදේශය කුමක්ද කබ්‍රාල් මහතා ප්‍රසිද්ද කිසිවෙකුට හසු නොවී මාටියා ගැසීමටයි.

    • Kalana පසු ගිය අවු.හතරාමාර කවුද රට කලේ. අනේ පල පකිසා යන්න. උඔලාගේ ගොන් ටෝක් අහපු කාලේ දැන් මැරිලා වලදාලත් ඉවරයි. උඔලාගේ ටෝක දීපං ගූඅැන්පියන්ටයි සියයට තුනේ බලකනු වලටත්.

  2. බන්ඩා says:

    හුලඟ හමන පැත්ත දැනෙන මහින්ද 13+ ගැන කතා නොකියා 19 බලය කරට ⁣නොගෙන ගෝඨා ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලොත් රටත් ජාතියත් සහෝදරකමත් ඔක්කොම ගොඩ.

  3. Ubai mallilai appai paththakata velaa hitiyothnam mee manussaya pahasuven mee rata hadai.

  4. Suni says:

    kohomath Mahindata wada honda dakmak Gotabayata thiyenawa. Ethuma UNP lanu kana kenek nemei

  5. harsha says:

    මහින්දයි රනිලුයි අතරෙත් විරකසකයක් නැති එකේ මහින්දයි ගෝඨාභයයි විරසක වෙයිද?

  6. nuwaraone says:

    කොහොමහරි රනිල් මහින්ද එකතු වී ගෝටා ජනාධිපතිතුමාට රට කරගෙන යාමට ඉඩ නොදෙන බව රටේ බහුතරයකගේ අදහසයි ..වියත් මගේ වියතුන් වැඩිපුර පාර්ලිමේන්තු යවමු …

Main News