ගෝටාභය මාලිගාව ඉදිරියේ ජයඝෝෂා කල අය නිහඬ කරවයි..

August 14, 2019 at 1:20 pm | lanka C news
ගෝටාභය මාලිගාව ඉදිරියේ ජයඝෝෂා කල අය නිහඬ කරවයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අස්ගිරි-මල්වතු මහා නාහිමිවරුන් බැහැ දැක උන් වහන්සේලාගේ ආශිර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාව සදහා විපක්‍ෂ නායක හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ මහතා එම පක්‍ෂ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

මල්වතු අස්ගිරි නාහිමිවරුන් මුණ ගැසීමට පොරාතුව පිරිස දලදා හිමියන් වැද නමස්කාර කලහ.

එම පිරිස එහි පැමිණීමේදී මාලිගාව ඉදිරියේ සිටි ජනතාව ජයඝෝෂා කරන්නට පටත් ගත්තද ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ‘මෙතන සද්ද කරන්න එපා’ යැයි පැවසීම නිසා එය නතර කර ඇත.

නමුත් තවත් අවස්ථා ගණනාවකදීම ජනතාව විසින් ජයඝෝෂා පැවැත්වූහ.

110 views

28 Comments to “ගෝටාභය මාලිගාව ඉදිරියේ ජයඝෝෂා කල අය නිහඬ කරවයි..”

  1. Hema says:

    Leadership quality.

  2. MD says:

    Metumage arakshawa vahama wadikala utui.haturo godak innawa.eka eka widiyata enna puluwan.obawa tistunkotiyak dewi dewatawan araksha karathwa karathwa karathwa!budu saranai!

  3. Gotaimbara says:

    The Three Rajapakse brothers are a blessing to our country. We should not forget the organising ability of Basil, who helped out with the flow of refugees in the final phase of the war. He showed it once more by organising the Podujana Peramuna and the inauguration meeting. Lovely spectacle after 4 1/2 years.
    Jayawewa!

  4. sinha le says:

    සිංහලේ ජිවත් වන සැම පුරවැසියෙක්ම රටේ බාෂාව අනිවාර්යෙන් ඉගන ගත යුතුය

  5. PULATHISI says:

    උදාර රාජ්යතපාලනයක් නැවත බිහිවී වර්තමාන අවිචාර අශීලාචාර යුගය අවසන් කිරීමට නව රාජපක්ෂ පාලනයක් සපුරාලීමට තෙරුවන් බෙලෙන් හා සියලු දෙවි රැකවරණයෙන් සියලු යහපත උදාවේවා.

  6. රන්ජිත් සෝමවංස says:

    Kohomada wal hora basilage moone hinaawa …ayema uoo saatake daagena Gotata muwaa welaa ayema rata kanna enna hadanne ,,ayema wilpaththuwe ithuru tika , sripadaye ithuru idam tika thambinta wikunala salli aran ayema uoo uge ratata yayi…uoo kohomath american pura wesiyek ne ,mathakada uoo ganith ekka oya hora saataka baataka galawala raten panna hati….!!!

  7. Asoka says:

    ගෝටා දැන්මම සද්ද කරන එවුන්ව නිහඩ කරලා. ඉස්සරහට කොහම තියෙයිද ?

  8. Upul says:

    I think silencing people is in his blood. This is not new to him because that is what he had been doing during previous regime.

  9. රංගජීව​ says:

    විනය අත්‍යවශ්‍යයි. දැන්ම ඉඳන් ඒවා හදාගන්න ඕනේ

  10. SIRA says:

    රට තුල නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ.එක එක රස්තියාදු කාරයෝ නීතිය අතට අරන්.සාමාන්‍ය වැසියෝ පාරක් යන්නෙත් භයෙන් චකිතයෙන්. වරදකි කලත් කතා කරන්නේ නැහැ පිහි පාරක්වත් කන්න වෙයිද කියලා කියලා. සමහර මැරයෝ ත්‍රී රෝද රථ හැඳි ගානේ අතුරු පාරවල් ප්‍රධාන පාරට වැටෙන තැන මැර බලයෙන් අල්ලාගෙන මැරකම් කරනවා. පාරේයන ත්‍රී රෝධ රථයකට තැන්වලින් කාටවත් ගොඩ වෙන්න බැහැ.මැරයන්ගේ ත්‍රී රෝධ වලම ඕනි. ත්‍රී රෝද කාරයාට ගහනවා .,පුදුම කරුමයක් මේ රටේ මේවාට විසදුම් දෙන කොන්ද පන ඇති නායකයෙක් ඕනි රට හදන්න.පෙන්දන්ට රටක් තියා මරණාධාර සමිතියක් වත් හරියට කර ගන්න බැහැ.වාචාල කට තිබුනට අවුරුදු 4, 1/2 කරුම කාලයෙන් වැඩ බැරිබව ඔප්පු කළා .

Main News