ගෝටාභය මැරුණාම පණුවෙක් වෙලා උපදිනවා.. ආයිත් මැරිලා යන්න උදලු පාරක් ගහනවා..- සජිත්ගේ ආරක්‍ෂක ඇමති ෆොන්සේකා

November 9, 2019 at 10:00 am | lanka C news
ගෝටාභය මැරුණාම පණුවෙක් වෙලා උපදිනවා.. ආයිත් මැරිලා යන්න උදලු පාරක් ගහනවා..- සජිත්ගේ ආරක්‍ෂක ඇමති ෆොන්සේකා

නොවැම්බර් 16 වැනිදා රාජපක්ෂ සමාගම මැදමුලන වලව්වේ කණු හතරක එල්ලෙන්නට කරකවා විසිකර දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අද මැරුණහොත් හෙට උපදින්නේ පණුවෙක් වෙලා බවත් එවිට දෙකට කැපිලා යන උදලු පාරක් ගහන්න පුළුවන් බව ද ඔහු සදහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ බොරැල්ලේ දී පැවති එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ ජනහමුවක් අමතමිනි.

26,758 Viewers

35 Comments to “ගෝටාභය මැරුණාම පණුවෙක් වෙලා උපදිනවා.. ආයිත් මැරිලා යන්න උදලු පාරක් ගහනවා..- සජිත්ගේ ආරක්‍ෂක ඇමති ෆොන්සේකා”

  1. praba says:

    පොන්සේකා මේ කතා කරන්නේ කාටද? පළමුවෙන්ම කතාකරන්න ඉගෙන ගෙන ආවාත් හොඳයි. පදුගිය වසර 5 ක් පුරාවටම මේ රජය අපහසුතාවයට පත්කලේ මේ වගේ උසවිය තමයි. සජිත් මහත්තයා යන යන තැන්වල වේදිකාවලට මේ මනුස්සයා ගෙනයාමෙන් සිදුවෙන්නේ සජිත්ට තියෙන ජනද් ටික අඩුවීයාම පමණයි. මෙයා වේදිකාවල කතාකරන්න දන්නේ නැති මිනිහෙක්. ඒ කියන්නේ මෝඩ තකතීරු බූරු මිනිහෙක්. මේ මිනිහට පසුගිය මැතිවරණ සමයේ ලැබුනු ජන්ද ප්‍රමාණය මතකනං මේ සැරේ වේදිකාවලට නග්ගන්න හිතන්නවත් එපා. කියන්නේ හරිම ගොං වචන. මට හිතෙන විදියට කිසිම උගත්කමක් නැති ගොං තඩියෙක්.

    • හාවා says:

      පිස්සුද ඕවම තමයි කියන්න ඕන , මාරයි , ආසයි . මෙයා ලබන ආත්මෙ උපදින්නෙ උදැල්ලක් වෙලා නේ .

      • මැරෙනකම් සාප කරනව says:

        මැරෙනකම් සාප කරනව පක්‍ෂවල අයට
        17 බලනවය රටෙන් පැනලා හැංඟෙන්ට
        ගෙවපි කරුම කොහෙ හිට කල වදවලට
        පනුවෙක් වෙලාවත් නොඉපිදෙ මව්බිමට

    • thunderbolt says:

      for this type of things his parents also must be blamed.

    • පහන් says:

      හමුදාවේ පුහුණු කාලය තුල සංවරව කථාකරන හැටි උගන්වන්නේ නෑ වගේ. නැත්නම් ඉගැන්නුවත් උපතින් එන පහත්බව ඉස්මතු වෙනවද මන්දා. මේ උන්නැහේ ඉතින් මුළු ජීවිත කාලෙම හිටියේ පාසැලෙයි හමුදාවෙයි විතරනේ. ඒ තැන් දෙකෙන් ඉගෙන ගත්තොත් තමයි ඉතින්.

    • guru says:

      ඉතිං සජිත් කියන කතාවලත් ඔයිට වඩා වෙනසක් තියෙයි .

  2. Dp says:

    මතු උපදින ආත්ම තීරණය වෙන්නේ තමුන් මේ ආත්මෙදි රැස් කරගන්න කුසල් අනුව බවයි මට නම් හැඟෙන්නේ . මෙයා මේ ආත්මෙදි රැස් කරගන්න වෛරය ,ක්‍රෝදය,පලිගැනීම අනුව එයා උපදින ආත්මය ගැන එයාම දන්නවා .පණුවෙක් වෙලා ඉපදුනොත් ඇති .කොච්චර හොඳට තැන තියන් ජනතාවගේ ආදරය දිනාගෙන ඉන්න පුළුවන් කෙනෙක්ද මේ විහින් විනාශ වෙන්නේ .

  3. Nz says:

    Anekage mathawadayata garu nokarana wairayen pelena me wage ayada rate palanaya illanne. Arakshaka amatikama dunnoth ratath balen allala natarawenne Sajiya hireta dala.

  4. Ranjan says:

    Maha moosalayek. Moo Budhagamde? Kanna dunna hapakana ballek.

  5. Vijaya says:

    Meyata one sajith va paradanna sajith mahathayo poddak sithala balann

  6. Criminal says:

    අම්මොව්..ඒක..😂😂😂😂

  7. ලෙබ්බේ says:

    වෙල්විදානේ ජනතාව උබලගෙන් බලාපොරොත්තු වෙන්නේ පනුවෝ මරණ එක නෙමෙයි, රට සෞභාග්‍යමත් විදිහට ඉදිරියට ගෙනියන විදිහ, උබල පනුවෝ මර මර ඉදපල්ලා පලිගන්න අපි රට කරන්න පුළුවන් විදිහ කියන කෙනෙකුට රට මේපාර බර දෙනවා,

    • Alapaluwa says:

      මේ අමුනුෂයා කථා කරණ විලාශයෙන් කිවනොහැකිද කොතරම් ව්‍යිරයක් රාජපක්ෂලා සමග තිබේද කියා. මෙයින් මම නම් දකින්නේ බොහොම ගැඹුරු අර්ථයක් මෙහි  තිබෙන බවයි. එනම් මේ අමුනුෂයාගේ තිබෙන කුට වංචනික ක්‍රියා දාමයන් සඳහා  නුදුරු අනාගතයේදී ලැබෙන පලවිපාක ගැනත්  තවද  සිහිනෙන් විකාර දොඩවීමේ ප්‍රථිපලයක් මත  බවයි මටනම් සිතෙන්නේ

      • ගිගිරි says:

        ගෝටා අත උඩින් දිනන බව හොඳටම දන්නව . තමන් නන්නත්තාර වෙන බව දැනිලා මේ යකා මරු කියවනවා.

  8. Paul says:

    Sajith will lose more votes with this kind of vulgar talk.

  9. Dayata hithakame says:

    So you’re not going to die?
    No you will die when worms bite your mouth

  10. Puncha says:

    Diyehi yana dandata pihitak wethoth petsita.

    Gota oba mun wage KATHA karanna dannathi apathayanta hamudapathi thanayhura wage usas thanathurak deema gana oba waga kiwayuthu
    Newathath mewan adabalayanta thanathuru deemen wakakinna

  11. Siri says:

    රටෙහි අනාගත දරුවන්ට ආදර්ශයක් වන ගරු ඇමැති කෙනෙක් මේ .තවත් මොනවා හොයන්න ද බලන්න ද …රටෙහි පාලනය බාරදීමට සුදුසුම මේ වගේ මිනිස්සු අනාගතයේ නැවත උපදින එකක් නැති වෙයි ..ඒ නිසා රටේ පාලනය බාරදෙමු…..(කාටහරි හිතුනොත් බල්ලා කියලා බනින්න,පිංසිද්ද වෙයි, ඒ කෙලෙහි ගුන දන්නා සතුන්ට අපහාස කරන්න එපා..)

  12. පහන් says:

    හමුදාවේ පුහුණු කාලය තුල සංවරව කථාකරන හැටි උගන්වන්නේ නෑ වගේ. නැත්නම් ඉගැන්නුවත් උපතින් එන පහත්බව ඉස්මතු වෙනවද මන්දා. මේ උන්නැහේ ඉතින් මුළු ජීවිත කාලෙම හිටියේ පාසැලෙයි හමුදාවෙයි විතරනේ. ඒ තැන් දෙකෙන් ඉගෙන ගත්තොත් තමයි ඉතින්.

  13. Araliya says:

    E ethuma miya giyothne. Ethumata kalin umba merunoth kalaweddrk welada ipadenne

  14. Ananda says:

    මෙහෙම එවූන් එක්ක යුද්දෙදිනුවට ගෝඨාභයට නොබෙල් තෑග්ග දෙන්න ඕනි

  15. chandapala says:

    හතරවරං දෙවිහමුදුරුවන්ගේ පිහිටෙන් මේ වගේ කෙනෙක් රටේ ආරක්ෂක ඇමති නොවේව. මේ පුද්ගලයා හින්දම අපේ චන්ද සජිත් මහතාට නෑ ආයුබෝං .

  16. Hithaishi says:

    iYes its true. Its unbelievable how we won the war with such people.

  17. Love nature says:

    මේ කතා ක‍රන්නේ මත් පැන් සිහි විකලෙන් ගණන් ගන්න එපා මත් පැන් බොන අයට මෙය හොද පාඩමක්

  18. Ape Arachchi says:

    ගෝටාභය වැඩි ඡන්ද ලක්ෂ 15 වඩා වැඩියෙන් ලබා තව දින ගණනකින් දිනන බව මූ ස්ථීරවම දන්නව.

    මූට ඒක දරාගන්න බැහැ. හිත තුල කැකෑරෙන ඊර්ශයාව,වෛරය, කෝධය, කුහක කම මූට දරාගන්න බැහැ. ඒක ගින්නක් වගේ බුර බුරා නැඟෙනව පාලනය කරගන්න බැරිව.

    ඒකයි මූ මේ ගොන් බූරුව වගේ මරු කියවන්නෙ.

    මූ 17 වෙනිද වෙනකොට ඊර්ශයාවෙ පැලිල මැරෙයි.

    මේ වගේ එකෙක් හමුදා පති විදිහට තියාගෙන යුද්ධයක් දිනපු එකනම් මහ පුදුමයක්.

  19. ulama says:

    tho wage paaharayek tho bauddayekda onama paahara bauddayekuta onadeyak kiyanna puluwan thoge adu gathiya

  20. MD says:

    EMMBA NARA PANUWA SAJITHGE GEMBA🐸🐸🐸NOVI RATEN PITAWEYAW.

  21. Train almeda says:

    සජිත් ඔබ ගැන දුකයි මේ වගේ මි හරක්ටද රටේ අාරක්ෂාව බාර දෙන්නෙ වෛරය වපුරන මේ කාලකන්නි හැතිකරේ හින්දයි ඔබ තුමන්ට ජනාදිපති වෙන්න
    බැරි වෙන්නෙ කියන කියමන මම ඔබට අද කියනවා

  22. Parakum says:

    Gota has yet to prove his Srilankan Citizenship. What he proved is that he obtained Dual Citizenship.

    • Angoda Buva says:

      There is a court decision regarding the confirmation of the citizenship.

      Now this has become a expired topic. But UNP ‘mongalayas’ like you are still talking about the same.

      Dont talk nonson like this. Actual you have nothing to talk about citizenship or election because citzenship is confirmed by the court and Gota’s victory with over 15 lakhs majority votes is already decided by the citizens of Srilanka.

  23. අක්බාර් ලොක්කා says:

    වෙල්විදානෙගෙ කතා නිසා සජිත්ට අවාසියි

  24. ciminal says:

    හැරෙන හැරෙන පැත්තට උඩු බුරන මේ යකා දැනටමත් මෙලොවදිම ගූ පණුවෙක් වෙලා ඉවරයි…

  25. Gunda says:

    යුද්දේ ඉවර කළාට පස්සෙ ITN සහ රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡා වලදී මේ සුනඛයා කියපු දේවල් තාමත් යූ ටියුබ් එකේ තියෙනවා…. එදා ගෝඨා ගෙ වීරත්වය වර්ණනා කරපු කටෙන්මද මේ පාහරයා මේ මළපහ කරන්නේ…. යූ ටියුබ් එකේ සර්ච් කරලා බලන්න.. කළ වැදි ජවුසම..

  26. Nihal says:

    Prostitutes in pettah has more value than SF.

Leave a Comment

Main News