ගෝටාභය මැරුණාම පණුවෙක් වෙලා උපදිනවා.. ආයිත් මැරිලා යන්න උදලු පාරක් ගහනවා..- සජිත්ගේ ආරක්‍ෂක ඇමති ෆොන්සේකා

November 9, 2019 at 10:00 am | lanka C news
ගෝටාභය මැරුණාම පණුවෙක් වෙලා උපදිනවා.. ආයිත් මැරිලා යන්න උදලු පාරක් ගහනවා..- සජිත්ගේ ආරක්‍ෂක ඇමති ෆොන්සේකා

නොවැම්බර් 16 වැනිදා රාජපක්ෂ සමාගම මැදමුලන වලව්වේ කණු හතරක එල්ලෙන්නට කරකවා විසිකර දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අද මැරුණහොත් හෙට උපදින්නේ පණුවෙක් වෙලා බවත් එවිට දෙකට කැපිලා යන උදලු පාරක් ගහන්න පුළුවන් බව ද ඔහු සදහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ බොරැල්ලේ දී පැවති එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ ජනහමුවක් අමතමිනි.

208 views

35 Comments to “ගෝටාභය මැරුණාම පණුවෙක් වෙලා උපදිනවා.. ආයිත් මැරිලා යන්න උදලු පාරක් ගහනවා..- සජිත්ගේ ආරක්‍ෂක ඇමති ෆොන්සේකා”

  1. Siri says:

    රටෙහි අනාගත දරුවන්ට ආදර්ශයක් වන ගරු ඇමැති කෙනෙක් මේ .තවත් මොනවා හොයන්න ද බලන්න ද …රටෙහි පාලනය බාරදීමට සුදුසුම මේ වගේ මිනිස්සු අනාගතයේ නැවත උපදින එකක් නැති වෙයි ..ඒ නිසා රටේ පාලනය බාරදෙමු…..(කාටහරි හිතුනොත් බල්ලා කියලා බනින්න,පිංසිද්ද වෙයි, ඒ කෙලෙහි ගුන දන්නා සතුන්ට අපහාස කරන්න එපා..)

  2. පහන් says:

    හමුදාවේ පුහුණු කාලය තුල සංවරව කථාකරන හැටි උගන්වන්නේ නෑ වගේ. නැත්නම් ඉගැන්නුවත් උපතින් එන පහත්බව ඉස්මතු වෙනවද මන්දා. මේ උන්නැහේ ඉතින් මුළු ජීවිත කාලෙම හිටියේ පාසැලෙයි හමුදාවෙයි විතරනේ. ඒ තැන් දෙකෙන් ඉගෙන ගත්තොත් තමයි ඉතින්.

  3. Araliya says:

    E ethuma miya giyothne. Ethumata kalin umba merunoth kalaweddrk welada ipadenne

  4. Ananda says:

    මෙහෙම එවූන් එක්ක යුද්දෙදිනුවට ගෝඨාභයට නොබෙල් තෑග්ග දෙන්න ඕනි

  5. chandapala says:

    හතරවරං දෙවිහමුදුරුවන්ගේ පිහිටෙන් මේ වගේ කෙනෙක් රටේ ආරක්ෂක ඇමති නොවේව. මේ පුද්ගලයා හින්දම අපේ චන්ද සජිත් මහතාට නෑ ආයුබෝං .

  6. Hithaishi says:

    iYes its true. Its unbelievable how we won the war with such people.

  7. Love nature says:

    මේ කතා ක‍රන්නේ මත් පැන් සිහි විකලෙන් ගණන් ගන්න එපා මත් පැන් බොන අයට මෙය හොද පාඩමක්

  8. Ape Arachchi says:

    ගෝටාභය වැඩි ඡන්ද ලක්ෂ 15 වඩා වැඩියෙන් ලබා තව දින ගණනකින් දිනන බව මූ ස්ථීරවම දන්නව.

    මූට ඒක දරාගන්න බැහැ. හිත තුල කැකෑරෙන ඊර්ශයාව,වෛරය, කෝධය, කුහක කම මූට දරාගන්න බැහැ. ඒක ගින්නක් වගේ බුර බුරා නැඟෙනව පාලනය කරගන්න බැරිව.

    ඒකයි මූ මේ ගොන් බූරුව වගේ මරු කියවන්නෙ.

    මූ 17 වෙනිද වෙනකොට ඊර්ශයාවෙ පැලිල මැරෙයි.

    මේ වගේ එකෙක් හමුදා පති විදිහට තියාගෙන යුද්ධයක් දිනපු එකනම් මහ පුදුමයක්.

  9. ulama says:

    tho wage paaharayek tho bauddayekda onama paahara bauddayekuta onadeyak kiyanna puluwan thoge adu gathiya

  10. MD says:

    EMMBA NARA PANUWA SAJITHGE GEMBA🐸🐸🐸NOVI RATEN PITAWEYAW.

Main News