ගෝටාභය මැරුණාම පණුවෙක් වෙලා උපදිනවා.. ආයිත් මැරිලා යන්න උදලු පාරක් ගහනවා..- සජිත්ගේ ආරක්‍ෂක ඇමති ෆොන්සේකා

November 9, 2019 at 10:00 am | lanka C news
ගෝටාභය මැරුණාම පණුවෙක් වෙලා උපදිනවා.. ආයිත් මැරිලා යන්න උදලු පාරක් ගහනවා..- සජිත්ගේ ආරක්‍ෂක ඇමති ෆොන්සේකා

නොවැම්බර් 16 වැනිදා රාජපක්ෂ සමාගම මැදමුලන වලව්වේ කණු හතරක එල්ලෙන්නට කරකවා විසිකර දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අද මැරුණහොත් හෙට උපදින්නේ පණුවෙක් වෙලා බවත් එවිට දෙකට කැපිලා යන උදලු පාරක් ගහන්න පුළුවන් බව ද ඔහු සදහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ බොරැල්ලේ දී පැවති එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ ජනහමුවක් අමතමිනි.

208 views

35 Comments to “ගෝටාභය මැරුණාම පණුවෙක් වෙලා උපදිනවා.. ආයිත් මැරිලා යන්න උදලු පාරක් ගහනවා..- සජිත්ගේ ආරක්‍ෂක ඇමති ෆොන්සේකා”

  1. Train almeda says:

    සජිත් ඔබ ගැන දුකයි මේ වගේ මි හරක්ටද රටේ අාරක්ෂාව බාර දෙන්නෙ වෛරය වපුරන මේ කාලකන්නි හැතිකරේ හින්දයි ඔබ තුමන්ට ජනාදිපති වෙන්න
    බැරි වෙන්නෙ කියන කියමන මම ඔබට අද කියනවා

  2. Parakum says:

    Gota has yet to prove his Srilankan Citizenship. What he proved is that he obtained Dual Citizenship.

    • Angoda Buva says:

      There is a court decision regarding the confirmation of the citizenship.

      Now this has become a expired topic. But UNP ‘mongalayas’ like you are still talking about the same.

      Dont talk nonson like this. Actual you have nothing to talk about citizenship or election because citzenship is confirmed by the court and Gota’s victory with over 15 lakhs majority votes is already decided by the citizens of Srilanka.

  3. අක්බාර් ලොක්කා says:

    වෙල්විදානෙගෙ කතා නිසා සජිත්ට අවාසියි

  4. ciminal says:

    හැරෙන හැරෙන පැත්තට උඩු බුරන මේ යකා දැනටමත් මෙලොවදිම ගූ පණුවෙක් වෙලා ඉවරයි…

  5. sajith says:

    meya ambalangoda

  6. Gunda says:

    යුද්දේ ඉවර කළාට පස්සෙ ITN සහ රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡා වලදී මේ සුනඛයා කියපු දේවල් තාමත් යූ ටියුබ් එකේ තියෙනවා…. එදා ගෝඨා ගෙ වීරත්වය වර්ණනා කරපු කටෙන්මද මේ පාහරයා මේ මළපහ කරන්නේ…. යූ ටියුබ් එකේ සර්ච් කරලා බලන්න.. කළ වැදි ජවුසම..

  7. Nihal says:

    Prostitutes in pettah has more value than SF.