ගෝටාභය මිනී මැරුවා.. ඔහු අසාර්ථක පුද්ගලයෙක්.. ඔහුට රට පාලනය කරන් බෑ.. සජිත් තමයි පොර..

October 27, 2019 at 2:10 pm | lanka C news
ගෝටාභය මිනී මැරුවා.. ඔහු අසාර්ථක පුද්ගලයෙක්.. ඔහුට රට පාලනය කරන් බෑ.. සජිත් තමයි පොර..

ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය රජය සමයේ රාජ්‍ය නිළධාරියෙකු ලෙස රාජකාරි කරද්දී ඉතා අසාර්ථක වූ බව පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

එම කාලයේදී ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ, වසීම් තජුඩීන් මරා දමන ලද බවත් මාධ්‍යවේදීන් විශාල පිරිසකට තිරිසන් ආකාරයෙන් පහර දුන් බවත් උන් වහන්සේ පෙන්වා දෙති.

සිරස, සියත ආදී මාධ්‍ය ආයතන එකල ගිනි තැබූ බවත් උදයන් ආයතනයට අවස්ථා කිහිපයකදීම පහර දුන් බවත් අමිල හිමියෝ කියා සිටිති.

මෙම කිසිදු සිදුවීමක් ගැන අධිකරණය හමුවට එකම සාක්ෂියක් හෝ ගොනු කිරීමට ආරක්ෂක ලේකම් ලෙස එකල අසමත් වූ ගෝටාභය රාජපක්‍ෂ වැනි අසාර්ථක පුද්ගලයෙකු ජනාධිපති ධුරයට සුදුසු නැතැයිද තව දුරටත් සදහන් කලහ.

සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් ජනාධිපතිවරණයේදී කටයුතු කරමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.

37,757 Viewers

65 Comments to “ගෝටාභය මිනී මැරුවා.. ඔහු අසාර්ථක පුද්ගලයෙක්.. ඔහුට රට පාලනය කරන් බෑ.. සජිත් තමයි පොර..”

  1. අවස්තාවාදී තමාගේ සැප ගැන හිතන රටජාතිය ගැන නොසිතන බුදුදර්ශනයට අපහාස ලෙස හැසිරෙන මේ මිනිහා ගල්මූසල ගොන් හරකෙක් වසලයෙක්…

  2. උපාසක says:

    බෞද්ධයෙක් හැටියට මේ ගැන මොකුත් නොකියා ඉන්නම් ආයිබෝවං

    • බිල්ල says:

      මුන්නැහැගේ කථා අහනකොට මට හිතෙන්නේ ගරු ගොන්ජන් තුමා කියපු “කුඩා කාලයේදී බරතලලෙස අපචාරයට ලක්වීම නිසා ඇතිවී තිබෙන තත්වයක්” නිසා කියන කථා කියලයි.

    • Boo says:

      බය වෙන්ට එපා උපාසක. සිවුරක් ඇඟ වටේ ඔතාගත් පලියට කෙනෙක් භික්ෂුවක් වෙන්නේ නෑ.

      එහෙමනම් දේවදත්තත් බෞද්ධ භික්ෂුවක් වෙන්න එපෑ.

      ඒ අය බෞද්ධ නෙමෙයි. මෝඩයෝ ටිකක් ගොනාට අන්දගෙන වටේ තියාගෙන සැප විඳින දක්ෂ නමුත් පවුකාර තවත් මිනිහෙක්. මේ විදිහටම ප්‍රභාකරනුත් දක්ෂ මිනිහෙක්. දක්ෂයි නමුත් පාවිච්චි කරන්නේ කපටිකමින් තමන් සැප විඳින්නයි.

  3. බන්ඩා says:

    කතාව ඇත්ත නම් සිවුර පිටින්ම වහාම CID ගිහින් පැමිනිල්ලක් දමනු?

  4. Politics says:

    We need to understand urgently the evil groups that have been hired by the external forces to destroy the patriotic leadership of our country.

    Apart from JVP and UNP they have paid agents like this monk to do that job.

    We don’t won’t politics, but we need a country to live peacefully.

    For this monk the country is something that they can market for personal gain.

    Please do my get caught to these evil groups.

    If they really like our country they should joint to the main political steam and fight while being with the majority. But this is different and need to understand very quickly.

    Please vote for Gota, he knows well about these evil groups and do the needful to take the country to the first place.

  5. විස්කි මැඩම් says:

    සජියගේ පියානෝ තමා මිනි මරලා ටයර් වල දාලා පාරවල් වල බල්ලෝ වගේ මිනිස්සු පිච්චුවේ.
    දානෙට ගෑස් වලදන නිසා මුන්නාන්සේට ඒවා අමතක වෙලා වගේ.

    පියානෝ එහෙම කරන කොට පුතානෝ රට වටේම නිධන් හෑරුවා.
    පුතානෝ රජ උනොත් මෙතෙක් අත තියන්න බැරි උන රුවන්මැලි සෑයත් අනතුරේ කියලා අමතක කරන්න එපා.

  6. Politics says:

    We need to understand urgently the evil groups that have been hired by the external forces to destroy the patriotic leadership of our country.

    Apart from JVP and UNP they have paid agents like this monk to do that job.

    We don’t won’t politics, but we need a country to live peacefully.

    For this monk the country is something that they can market for personal gain.

    Please don’t get caught to these evil groups.

    If they really like our country they should joint to the main political steam and fight while being with the majority. But this is different and need to understand very quickly.

    Please vote for Gota, he knows well about these evil groups and do the needful to take the country to the first place.

  7. පද්මේ says:

    සිවුරක් දාගත්තට හාමුදුරුවෝ කෙනෙක් වෙන්න බැහැ. හාමුදුරුවෝ කල යුත්තේ දර්මය ප්‍රචාරය කිරීම, ජනතාව සන්සුන් කරවීම, මිනිසුන කාර්ම පල කියා දීම, පිරිත් සජ්ජායන කිරීම වැනි උතුම් ක්‍රියාවන්….නැතුව සිවුරක් පටලවාගෙන, අන්‍ය ආගමික පක්ෂවලින් (ලිට්රෝ ගස් මාසිකව රස් 95000) ලැබෙන මුදල් නෝට්ටුවලට රට පවා දෙමින්ජ දේශපලනය නිසා ජාතීන් අතර අසමගිය ඇති කර ප්‍රචණ්ඩත්වයෙන් මිනිසුන් ගාතනය කරවීමට උසි ගැන්වීම් (ප්‍රාණ ගත අකුසලය), බටහිරඇන්ට සහ අන්‍ය ආගමිකයන්ට සිංහලුන් ගැන බොරු ප්‍රචාරය කොට මුදල් ඉපයීම සහ හොරකම (අදින්නාදන වේරමණී සික්ක පදම් සමාදී අමි), වනචර ගැහැනුන් සමග හොර රහසේ යහන ගත වෙලා පොලියට මට්ටු වුන සීන් (කාමේසු මිච්ච චර වේරමණී සික්ක පාඩම් සමාදී ආමි), ජනතාවගේ මොළ හෝදන බොරු ප්‍රචාරය කිරීම, චෝදනා කිරීම, (මුසාවාද වේරමණී සික්ක පාඩම් සමාදී ආමි), සහ සුර පානය කොට වේදිකා සහ ජනතාව ඉස්සරහ පැමිණ බෙරිහන් දීම (සුර මෙරය මජ්ජපම දතට වේරමණී සික්ක පාඩම් සමාදී ආමි)

    • ක්‍රිමිනල් says:

      දැං මට කෙලින්ම කියපංකො රාජපක්ශ ලට කඩේ යන හාන්දුරුවොත් දශ ශීලේ ආරක්ශා කරනවද කියලා !

  8. රබාන් says:

    මේ චීවර දාරිය දකිනකොට මගේ අන්ගේ මාළු නටනවා…මූ මට පාරේදී අහුවුනොත් හොම්බට දෙකක් අනිනවා අම්මපා

  9. fass says:

    A parade moo wage kalakanniyekwa nathi karanna bari una ne

  10. මහ හොරා says:

    අයියෝ බුදු සසුන.

  11. බ්‍රෝ says:

    මූ සමනලයෙක්, සමනල මොන්ගල්ගෙන් සහ අම්දන්ගෙන් වැටුප් ලබන කුලියට සිංහල මිනිසුන්ට වින කටින යකෙක්.

  12. Alfred says:

    Helloo….oya sivuru kenek…kata puka wahagana innawa …

  13. හෙල බොදුනුවා says:

    අපි යූඑන්පී සිවුර දා ගත්ත ගනින්නාන්සෙලට රකින්න විනයක් නැති නිසා හිටි වන පච කෙලිනවා.

  14. chandapala says:

    වයිරයෙන් උමතුව දොඩවන පිස්සු පොරක් . මේක ඇඳගෙන ඉන්නේ සිවුරක්ද අම්මප. ඩොලර් වලට කෙල හලන මෙවැනි මිනිස්සු සංඝ සාසනයටත් නිගරුවක්.

  15. DEbaRa says:

    Swmin wahansege siurata ape garukaranwa. Desapalanayata awith Buranna Apa.a witta DOG wenawa

  16. 佐藤ラッキー says:

    ලිටෝ ගැස් මොලයට වැදැලා මොලය හොල්මංවෙලා

  17. Catholic says:

    Is this person a Buddhist priest?

  18. රටවැසියා says:

    මේ වගේ කිසිම වැඩකට නැති පුද්ගලයන් කියන දේ පල කිරීමෙන් ඕනෑම මාධ්‍යයක් වැලකිය යූතූය. ලංකාවේ කබ්බො form කලා මේ ඇතිය

  19. anonymous says:

    Amilata upasampadawa dunnu hamuduruwo kauda?

  20. gihan says:

    GU,N,P—J.VP,, ME WASALAYA JANATHAA BADU MUDAL LITRO GAS EKE MASAKATA 95,OOO
    GANANE HORAA KAALKA,DEN UGE AMMATA H,,,,,,,,,,A KATHAA KIYANAWA.
    METHANA THIYENNE SANGA SASUNATA NISI NAAYAKAYE NATHIKAME ADUWA
    BHIKSUNTA NISI NAAYAKAYEK HITIYANAM,,,
    ADA MUGE SIWURA GALAWALA HELUWEN GAHAK BANDALA ASUCHI KAWANAWA,

  21. Puncha says:

    Ai nangi ahaka baluwada nethnam akka ahaka baluwada. Hello me budu sasuna kanne nethiwa kane karala gedera pala. Appriyai. Mu thama nawina dewadaththa.

  22. කිරිමෙල් says:

    පන්සිල්?

  23. Raterala says:

    ගෑස් සමාගමෙි සල්ලි , NGO ඩොලර් ,වරදාන වරප්‍රසාද අහිමි වෙන බව දැනගනු ශ්‍රමන වෙිසාධාරියා.

  24. සදා ලෝකපූජිත පචාණෝ says:

    දඹර අමිලයා දකිනකකොට හොම්බට දමල අණින්න පුළුවන්. සසුන විනාශකරන ධාතු සුනඛයා.

  25. Saman says:

    Power of Litro

  26. Saman says:

    Power of Litro Gas

  27. ඒ බොල අඹර දමිළයෝ, තොගෙ මහ එකී තෝව වදල තියෙන්නෙ පිස්සු බල්ලෙකුට අල්ලා. නැතිනම් මේ රටේ ඉපදුන, හොන්ද සිහිකල්පනාවක් ඇති කෙනෙක් තෝ වගේ හිතන්නෙ නැහැ.

  28. p.d goonawardena says:

    කොහමද පන්සල්වල අබල තියෙන බහිරව රූප…ඒ වගේ නේද මේ යකාගේ පෙනුම….ඩොලර් වලට ගිජු බහිරවයා……..

  29. UNP-GALIBBA says:

    මේ අඹර දමිල කෙබරයා පූජ්‍යපක්‍ෂයේ හාමුදුරුවෙක් නොවේ මූ හමබයාටයි දෙමළාටයි එන් ජී ඕ කාරයන්ට කඩෙයන හීරලුවෙක් ඩොලර් ලැබෙනවා නම් බුද්ද ස්සනයත් පාවාදෙන රනිල්ගේ ප්‍රදාන ගෝල බාලයා රනිල්ට ඕන දේ මූලව්වා කියවනවා??????

  30. Ananda says:

    මේ තමා සිවුරට නිගා කරන නිගන්ටයො.

  31. දඹලය රාජිත ඉඹලය says:

    රාජිතගෙ වෛරය උඩු දුවනව වගේ පේන්ට
    ලෙයත් ඒකමද සැකයක් නෑ මූනෙන් පේන්ට
    චීවරය ගලවා චීත්තයක් අන්ඳවමු රටට පේන්ට
    දෑසින් දැක්කවගෙ දඹලය රාජිත ඉඹලය පේන්ට

  32. Mahesh says:

    Mee Gal muusalayata Kauda Yako poojya kiyanne?

  33. siri says:

    pinbatha hatharavani silpadaya jeevthayatama rakala naha, anek silpadath elesama thama moo apayata yanne drvdath wage panapitinmai

  34. maraya says:

    දඹර අමිල චීවරයක් දරාගෙන බොරු කියන්නේ මන්ද ? කරුණාකර චීවරයට අගෞරව නොකරන්න

  35. P. Chang Hutang says:

    කෙරුම්කාරයන් යයි කියා ගන්නා J R ට හා ප්‍රේමදාසට බැරිවූ තිස් වසරක් පැවති යුද්ධය සියලු බලපෑම් මධ්‍යයේ අවසන් කල පුද්ගලයා අසාර්ථක පුද්ගලයෙකු ලෙස දකින්නේ මන්ද බුද්ධිකයෙකි එසේත් නැත්නම් කුහකයෙකි.ආරක්ෂක ලේකම් ලෙස අධිකරණ කටයුතු වලට ගෝඨා මැදිහත් වුයේ නම්, ඔහු බලයේ නොසිටි පසු ගිය වසර 41/2 තුල ඔහු අධිකරණයට පමුණුවා දඩුවම් කල නොහැකි වුයේ ඇයි? මේ රටේ අබිරහස් ලෙස ඝාතනය වුයේ ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ, වසීම් තජුඩීන් පමණක්ද ? අත්අඩංගුවේ සිටි විජේවීර පණපිටින් ආදාහනාගාරය තුලට පද්දා විසිකළ අයුරු, මෙම චීවරධාරියා හට අමතකද ?, මැරයන් විසින්, අලුත්කඩේ උසාවිය අසලදී පැහැරගත් නීතිඥ විජේදාස ලියනාරච්චිට් මහතාට සිදුවුයේ කුමක්ද? ඔහුව තංගල්ලේ සිට සපුගස්කන්දට ගෙන ඒමට නියෝග කලේ කවුද? දයාබර මවකගේ ඇස් ඉදිරිපිට පැහැරගත් රිචඩ් ද සොයිසා මරා මුහුදට විසි කලේ කවුරුන්ද? ජාතියේ කොඳු නාරටිය වන් තරුනයන් හැට දහසසක් පමණ ටයර් සෑයවල් මතින් දිවංගත කල අයුරු මොහුට අමුතුවෙන් මතක් කළ යුතුද? විජය කුමාරතුංග වැනි මානව හිතවාදීන් ප්‍රේමකීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස් වැනි සොදුරු මිනිසුන් එසේ කුරිරු ලෙස මරා දැමීමට ඔවුන් කල වරද කුමක්ද? සාධාරණත්වය, මඩ පත්තර කාරයන්ට පමනක් නොව කුරිරු ලෙස ඝාතනය වූ සියල්ලන්ටම පොදුවේ එක ලෙස ඉටුවිය යුතු බව තේරුම් ගැනීමට අපොහොසත් වන්නෝ අවස්ථාවාදීන් නොවේද? සියල්ලටම පෙර ලිට්රෝ ගෑස් ප්‍රවර්ධනය් කිරීම සඳහා මුදල් ලබා ගැනීම, උපාධි ව්කිනිම වැනි කටයුතු බික්කු විනයට කෙසේ ගැලපෙන්නේදැයි පහදා දෙන මෙන් ඔබවහන්සේගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි.

    • ක්‍රිමිනල් says:

      ආර් .ප්‍රේමදාස රට බාරගන්නකොට මේ රට දෙපැත්ත පත්තු වෙච්චි ව්ලක්කුවක් උතුරේ කොටි ,දකුනේ ජෙප්පො , සෑහෙන ජිවිත ගනනාවක් විනාශ වුනා , තරුණ ජිවිත නොසැහැන්න වල පල්ලට ගියා , අද ආර් .ප්‍රේමදාස නැත , රෝහණ විජේවිරද නැත , කොටිම්ම කිව්වොත් වෙළුපිල්ලේ ප්‍රිභාහරන්ද නැත , අද ඇත්තේ සජිත් සහ ගොඨාභය රාජපක්ශයි , සජිත් ගේ දෑතේ ලේ තැවරී ඇද්ද ? සජිත්ට උසාවියේ අප්‍රමාණ නඩු හබ ඇත්ද ? ලොවෙත් නැත. ගොඨාභය මහතාගේ 80 ගනං වල කෙරුවාවල් දන්නො දනිති , අප්‍රමාණ නඩු හබ ,උසාවියේ එමටය , මේ භික්කුව පවසන දේ සත්‍යයක් නොමැත්තේද ?

      • Janaka from Mathara says:

        මෙන්න මේ හාමුදුරුවන්ගේ පැටිකිරිය:-

        http://archives.dinamina.lk/2009/12/28/_art.asp?fn=n0912283

        මේකත් කියවලා ඔබම තීරණය කරන්න!

        • කරා වීයන්ගොඩ says:

          බුදු අම්මෝ, මේ හොර හාමුදුරුවොද දැන් සාන්තු වරයෙක්වගේ කථා කරන්නෙ?

        • Boo says:

          ඔය තියෙන්නේ රාජපක්ෂලාට වෛර කරන හේතුව !

      • Bald Citizen says:

        අනුන්ට ඇඟිල්ල දික් කරන්ඩ ඉස්සෙල්ල, ඔබ වහන්සේ
        ජර්මන් ජාතිකයෙකුට ව්‍යාජ පශ්චාත් උපාධි සහතියක්
        විකුණා ඔහුගෙන් රුපියල් මිලියන 3 ක් වංචා සහගත
        ලෙස ලබා ගත්තේද, නැද්ද යන්න ප්‍රසිද්ධියේ ප්‍රකාශකර
        සිටින්න.

      • ක්‍රිමිනල් says:

        හාමුදුරුවෝ රකින සීලයක් නැත ! නමුත් කියපු කථාවේ සත්‍යක් ඇත.

        • Janaka from Mathara says:

          පදු තේනුවරයි, කරා වීයන්ගොඩයි, අහිංසා ගෑණියි දාපු බොරු නඩු විභාග නොකරම විසිකර ඇත.

          ගෝඨාභයට, විමල්ට සහ අනිකුත් පොහොට්ටු නායකයන්ට බොරු නඩු පටලවා හිරගත කරන්නට
          තමන්ට රනිල්, SF, රාජිත, අනුර ඇතුලු ජඩපාලන පාර්ශව කරුවන් තමන්ට බලපෑම් කල බව හිටපු අල්ලස් කොමසාරණී දිල්රුක්ෂි ඩයස්, නියෝජ්‍ය නීතිපති සුචරිත ගම්ලත් හා
          අපරාධ පරීක්ෂණ අංයේ හිටපු ප්‍රධාන විද්යාලංකාර යන මහත්ම මහත්මීන් සහ  හිටපු
          අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ යන මහත්ම, මහත්මීන් මේ වනවිටත් ප්‍රසිද්ධියේ පිලිගෙන
          ඇත.

          එසේනම් අප පිලිගත යුත්තේ නීතියට එක එල්ලේම සම්බන්ධ ඉහත නම් සඳහන්
          විද්වතුන්ගේ ප්‍රකාශද, නැත්නම් ලිත්රෝ ගෑස් සමාගමේ අලෙවි ප්‍රවර්ධන තනතුරක්
          දරන දේවදත්ත පරපුරේ NGO භික්ෂුවකගේ ද්වේෂ සහගත ප්‍රකාශද?  

           

  36. දඹලය රාජිත ඉඹලය says:

    රාජිතගෙ වෛරය උඩු දුවනව වගේ පේන්ට
    ලෙයත් ඒකමද සැකයක් නෑ මූනෙන් පේන්ට
    චීවරය ගලවා චීත්තයක් අන්ඳවමු රටට පේන්ට
    දෑසින් දැක්කවගෙ දඹලය රාජිත ඉඹලය පේන්ට

    • Ane Mage Kata says:

      Punchi kaale dakapu deyak mata mathaketa aavaa. Veherahene pansale thibuna ‘Pin Kaetaya’. Eka yakada thahaduvalin hadala thibuna, ethula his, maha visaala katak, loku aes dekak, thadi maha badak sahith mittekuge ruupayak. Eka bahiravayekuge ruupayak. Bahirava ruupayak. Ehema vunaata kata aerenne naeha. Diva udata salli damala pinkete pahalin thibuna thahadu kaella paagana kota dadasgaala kata aerenava ekkama belekkekata gahanava vage sata sata gaala salli tika a bahiravaya gilinavaa. Salli damala kik eka dunne naethnam Bahiravaya kata arinne naeha.

  37. පවුසියෝ,මරන්නට නමි මෙන්න ඉන්නවා හොද පොරක්.

  38. Dubba says:

    මූ පටන් ගත්තේ අන්තරෙන් සහ JVP මන්ත්‍රී කෙනෙක් විදිහට

  39. Ayotallah says:

    This Gal Muusalaya is an insult to buddhism. Let the Buddhist people join and vote for GR to teach this bastard a good lesson after the election

  40. Nim says:

    WIRAYEN WIRAYA
    NOSAN SEDEE
    LOKAYATA MY 3
    KIREEMA
    BUDU DAHAMA
    EGANWEEMA NEEDA ????

  41. SALMAL says:

    දඹර අමිලට 2016 සිටම ලිට්‍රෝ ගිණුමෙන් 95000 ගානේ ගෙව්වා මෙහෙම සල්ලි ගත් මුළු පිරිස 39 ක් ප‍්‍රධාන මූල්‍ය පාලක අධිකරණයේදී සාක්‍ෂි දෙයි

  42. sathya says:

    මුන්ට කතරගම ප්‍රේමවතී මනම්පේරි කින රූමතිය පියානොගෙ කාලෙ අමු අමුවෙ මරල දාපුව එහෙම දන්නැතුව ඇති. බලාපල්ලා ගූගල් කරල. ඒ අතරෙම බලාපල්ලා අර ඒ කාලෙ බටලන්දෙ වැඩ කරපු පොලිස් නිලධාරියා කියන දේත් හොයාගෙන.

  43. හිච්චිමහත්තෙයා says:

    දමිලදත්ත උන්නාංසෙ ගිජුකුලු පව්වෙ ඉඳං වැඩල ඉන්නෙ ටික දොහකට පස්සෙ අපෙ වැසිකලිමුඛ අමාත්යත් එක්ක!

  44. ලෙබ්බේ says:

    මම කල්පනා කරන්නේ චන්දෙන් පස්සේ මුන් වගේ එවුන් කොහේ හැංගිලා ඉන්න ද කියල, දැකපු දැකපු තැන්වල ගු ගහල හු කියල එලවන්න තියෙන්නේ,

  45. Sarath says:

    මූ කෝට්ටටේ සංග සබාවේ එකෙක්ලු.මුලු සංග සංහතියටම නින්දාවක්.මූ පැවැද්දෙක්.

  46. පිරිමි සාත්තු සේවිකාව says:

    අපේ හාමුදුරුවෝ ට්‍රයි කරන්නේ ඒදන්ඩේ ප්‍රේමදාසට කියල කොහොම හරි උන්වහන්සේට 
    ලැබෙන රු.95,000/=හේ මාසික ඉන්ධන දීමනාව රු.125,000/= දක්වා වැඩි කරගන්න.

  47. රටට වින කරන මොඩ රැල says:

    මට මේ කාලකන්නියව හමු උනොත් ඉස්සේල්ලාම ගලවන්නේ මුගේ සිරුර…. පවුකාරයො තමුසේට ඔක ගැලපෙන්නෙ ඔය සිරුර ගලවලා පන්සලේ එල්ලලා දෙමලුන්ට …….පලයන්

  48. පිං බත් ගෙඩියෝ මව්තුමිට ආසනයක් දෙන්න වෙනවා.... says:

    පිං බත් ගෙඩියෝ මව්තුමිට ආසනයක් දෙන්න වෙනවා….

  49. හරීන් says:

    හාමුදුරුවනේ, සජිය තමයි පොර, ඒ වුනාට මිනිහගෙ
    පිස්ටන් එක වැඩ කරන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ.

  50. JR says:

    උඩුබුරන තිරිසන් අඹර දඹර බඹර නරියගෙ සිවුර ගලවලා ජතනාවට කෙල ගහන්න සැලැස්විය යුතුයි…!

Main News