ගෝටාභය මීලග මැතිවරණයේ ශ‍්‍රීලනිප අගමැති අපේක්‍ෂකයා..

January 10, 2017 at 9:20 am | lanka C news
ගෝටාභය මීලග මැතිවරණයේ ශ‍්‍රීලනිප අගමැති අපේක්‍ෂකයා..

මීලගට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයකදී ශ‍්‍රිලනිපයේ අගමැති අපේක්‍ෂකයා ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ මහතා නම් කල යුතු යයි ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වෙයි.

එමෙන්ම මීලග ජනාධිපතිවරනයේදී ශ‍්‍රීලනිප අපේක්‍ෂකයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාම තරග කල යුතු යයි ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාව විසින් යෝජනා කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා පසුගියදා එජාප මන්ත‍්‍රි පිරිසක් සමගින් අවධාරණය කර ඇත්තේ කිසිම රාජපක්‍ෂවරයෙකු සමගා ආණ්ඩු හැදීමේ සූදානමක තමන් නැති බවයි.

130 views
Main News