ගෝටාභය-මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණ.. පාස්කු කොමිසම හෙලි නොකල සාක්ෂි..- නාමල් කුමාර හෙලි කරයි…
March 17, 2021 at 10:28 pm | lanka C news
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම තමනට පැවරුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා විසින් බව දූෂණ විරෝධී බලකායේ අධ්යක්ෂ නාමල් කුමාර මහතා සඳහන් කරයි.
මෙහි මූලික සැලසුම් සිදු කරනු ලද්දේ රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා සහ හිටපු පොලිස්පතිවරයා විසින් බවද ඔහු කියා සිටී.
ඔවුන්ට වුවමනා වූයේ එවකට ජනාධිපතිවරයා පොහොට්ටුව සමඟ එක්වී ආණ්ඩුවක් පිහිටුවන එක වැළැක්වීමට යයිද ඔහු පවසයි.
එම ඝාතනයේ වාසිය එක්සත් ජාතික පක්ෂයට ගැනීම එහි අරමුණු වී තිබූ බව ඔහු පැවසීය.
තමන් මේ සියලු සාක්ෂි පාස්කු බෝම්බ කොමිසමට ලබා දුන්න ද එ්වා රටට හෙළිදරව් නොවූ බවද මාධ්‍යයෙන් තොරව ඒ ප්‍රකාශයන් තමා ලබාදුන් බව ද ඔහු පවසයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද ඝාතන කුමන්ත්‍රණයක් පැවති බවද රහස් පොලීසියේ එවකට ප්‍රධානී ශානි අබේසේකර ඒවා යට ගැසූ බවද ඔහු කියා සිටියි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
”සරත් ෆොන්සේකා” ගැන කියන දේ බුද්ධි අංශ නොමග යැවිම සදහායි ..!
ඵම කාරණාව ඵලෙසම පලමු සලසුම තුලම අන්තර්ගතවුවක්..! අප මේ දත්තයන් සියවාරයකට වඩා පරිශිලනය කරන ලද්දන්..!
රනිල් වි්රමසිංහ රට තුල ත්රස්තපුහාරයට මෙහෙයවු පද්ගලයා වන අතර. ඉන්දිය පුර්ණ දායක්වය සම්බනධිරනය සහ අමෙරිකානු ‘සි අයි ඵ්’ සහ ‘යූ ඵස් අයිඩ්’ ‘මයික් පොම්පෙයෝ’ පුර්ණ අධීකෂණය යටතේ සැලුම් ක්‍රියාත්මක කරන ලදී. මෙෙත්‍රී ගොටා දෙදෙනාම ඝාතක ලැයිතුවට ඇතුලත්වී තිබින..!
කුමන්ත්‍රණය සාර්ථක වුයේනම්..
අමෙරිකානු යුධනැව් තුනක් කෂණික ගොඩබැමකට සුදානම්කර ත්‍රිකුණාමලය ආසන්නයේ නැංගුරම් ලා තිබින..!
වතාවරණය තවම් ඵසේම නොවෙනස් වපවතී.. අදටත් අමෙරිකානු යුධනැවක් අවස්ථාව ලද විගස ගොඩබැසිමට සුදානමන් සිටනුයේ මරණයට කැපවි සිටිනලද ගෝඨාභයගේ පුර්ණ අනුග්රරහය සහ ගිවිසුම් ප්‍රකාරවයි..!