ගෝටාභය-මෛත‍්‍රී ඝාතන කුමන්ත‍්‍රණ.. පාස්කු කොමිසම හෙලි නොකල සාක්‍ෂි..- නාමල් කුමාර හෙලි කරයි…

March 17, 2021 at 10:28 pm | lanka C news
ගෝටාභය-මෛත‍්‍රී ඝාතන කුමන්ත‍්‍රණ.. පාස්කු කොමිසම හෙලි නොකල සාක්‍ෂි..- නාමල් කුමාර හෙලි කරයි…

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම තමනට පැවරුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා විසින් බව දූෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා සඳහන් කරයි.

මෙහි මූලික සැලසුම් සිදු කරනු ලද්දේ රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා සහ හිටපු පොලිස්පතිවරයා විසින් බවද ඔහු කියා සිටී.

ඔවුන්ට වුවමනා වූයේ එවකට ජනාධිපතිවරයා පොහොට්ටුව සමඟ එක්වී ආණ්ඩුවක් පිහිටුවන එක වැළැක්වීමට යයිද ඔහු පවසයි.

එම ඝාතනයේ වාසිය එක්සත් ජාතික පක්ෂයට ගැනීම එහි අරමුණු වී තිබූ බව ඔහු පැවසීය.

තමන් මේ සියලු සාක්ෂි පාස්කු බෝම්බ කොමිසමට ලබා දුන්න ද එ්වා රටට හෙළිදරව් නොවූ බවද මාධ්‍යයෙන් තොරව ඒ ප්‍රකාශයන් තමා ලබාදුන් බව ද ඔහු පවසයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද ඝාතන කුමන්ත්‍රණයක් පැවති බවද රහස් පොලීසියේ එවකට ප්‍රධානී ශානි අබේසේකර ඒවා යට ගැසූ බවද ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

54,185 views

11 Comments to “ගෝටාභය-මෛත‍්‍රී ඝාතන කුමන්ත‍්‍රණ.. පාස්කු කොමිසම හෙලි නොකල සාක්‍ෂි..- නාමල් කුමාර හෙලි කරයි…”

  1. Boris says:

    Another pain in the arse! He should be first of all arrested & jailed for life!

  2. රන්වල says:

    පලාත් සබා චන්දෙ ලග එද්දි එන කසකාරයෝ තමා මේ.අනික ඩෑන් ප්‍රියසාද් .අට පාස් නැති කාගෙ හරි කොන්තරාත්තුවක් කරල ජීවිතේ ගැට ගහගන්න මුන් එද වේල හොයා ගන්න නිව්ස් හොයන මීඩියාකාරයොන්ට නියම බයිට්.

  3. ෆකොරිස් says:

    ඇත්ත කියපන් උඹලාගේ ලිස්ට් එකේ මගේ නම එහෙම තිබ්බේ නැ නේද බං ?

  4. නිකමා says:

    මේක නං , මේ ලෝකෙ තියෙන පුදුම ම රටක් .

  5. තණකොලපෙත්තා says:

    මූ මහ තුවාලයක් වගේ හොරිකඩයෙක්

  6. Dengu Nona says:

    Mata hithena vidihata nam mekaa ekko hira gdara nath nam pissan kotuwe thabiya yuthu amana sipayyek!

  7. Janaka from Matara says:

    ..It is amazing how a lunatic like this gets so much air time and media space.
    It tells not about this idiot – but about the quality of our media.

  8. Samitha himi says:

    Rata awul
    karanna rajayata kelawana me pahara sunakayo athadanguwata vanilla

  9. Pal says:

    දූෂණ විරෝධී බලකායේ ‍යක්ෂක වීම සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් මොනවාද මේ මහත්මයා දිහා බලපුවම මූ නං වැසිකිලියක් වත් හෝදන්න ගන්න බෑ වගේ ාධ්‍ය මේ තරම් පහත් වුනේ කොහොමද මේ වගේ පුද්ගලයෙකුව මාධ්‍ය සාකච්ඡාවකට ගෙනල්ල ඔහුගෙන් ප්‍රශ්න අහන්න තරම් අනේ අපොයි

  10. Citizen says:

    චමුදිතත් ගන්ජ ගහනවද?

Main News