ගෝටාභය යකෙක්.. මහින්දත් ඒක දන්නවා.. මගේ තාත්තත් මැරුවේ ගෝටාභයගේ නියෝගයට..- හිරුණිකා

August 28, 2019 at 10:40 am | lanka C news
ගෝටාභය යකෙක්.. මහින්දත් ඒක දන්නවා.. මගේ තාත්තත් මැරුවේ ගෝටාභයගේ නියෝගයට..- හිරුණිකා

තම පියා වන භාරත ලක්‍ෂමන් මරා දමන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට දන්වා ඇත්තේ එවකට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසයි.

එම යුගයේ ඝාතන රැුල්ලක් ක‍්‍රියාත්මක වූ බවත් අදටද ඇතැම් මාධ්‍යවේදින්ගේ මිනියවත් හොයාගත නොහැකි වී ඇතැයිද ඇය සදහන් කරයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා යක්‍ෂයෙක් බවත් ඒ බව මහින්ද රාජපක්‍ෂ මහතාද දන්නා බවත් මන්ත‍්‍රීනිය තව දුරටත් කියා සිටියාය.

ඇය මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ අරලියගහ මැදුරේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

63,753 Viewers

65 Comments to “ගෝටාභය යකෙක්.. මහින්දත් ඒක දන්නවා.. මගේ තාත්තත් මැරුවේ ගෝටාභයගේ නියෝගයට..- හිරුණිකා”

  1. Saibal says:

    Matti form wela,….

    • Amda says:

      මේ සමයම එලියට එන්නෙ එක්කො චන්දයක් ලන් වුනාම, නැත්නම් කාටහරි මඩ ගහන්න ඕනෙ වුනාම…..අනික් වෙලාවට උන්නද මලාද නෑ.
      තමුන්ගෙ චන්දදායකයො ගැන බලන්නෙ නෑ.. තමුන්ගෙ පුද්ගලික පලිගැනීම සහ ලාබ ප්‍රයෝජන සඳහා ඇවිත්, තමුන්ගෙ දේවල් ගැනම විතරයි කතා කරන්නෙ.
      ඒ ඇර පොදු මහජනතාවගෙ දෙයක් ගැන කටක් අරින්නෙ නෑ.
      මුන්ට චන්ද දෙන මැට්ටොත් ඉන්නවනෙ.

  2. Mayilwaganam says:

    Dan mata kasanawa inna baha thuwale hada wela thiyenne.

    • sanath says:

      MR, langa wana watila appacchi kiyala rawattala pm welaa .MR .ta kelawala
      MS, langata giyaa, dan MS, ta kelawala PONSIYATAH kelawala parana purudu
      rassaawata yanta wage sudaanama,
      awalam balliye thota kudu bisnas ekai wesa kamai hara wena karanta deyan naha,

  3. Chandi says:

    Danna yakku hodai Nodanna Yakkunta Vada

  4. kamla says:

    ඇත්තම කිව්වොත් දැන් මේ රටට ඕනි යකෙක් තමා.එහෙට මෙහෙට වැනෙන පරඬල් නෙමෙයි.

  5. Rata Wenuwen says:

    මෙන්න මේකිටත් සුදු වැන් එකක යන්න හිතිලා, පලමුව කන්යා පූජාවකකට අරන් යමු

    • ARAWINDA says:

      GR, yudde iwara karanta issella me wesa balli ltte boombayakata ahu welaa kudu
      pattan unaa nam ada me rate kaanthaawata lajjaawak natuwa paare bahala yanta
      puluwan meki mulu kaanthaa parapuratama nindaa karana wesa balliyak.
      GR me rata wenuwen karapu seway wesa balliyo wesa ballo nodana hitiyata
      maha polawe saha jaathaka hama manussayekma dannawa,

  6. asela says:

    Kuddo maranne nathuwa monawa karannada Ganiye?

  7. siri says:

    Kata palala gahanu borukiyanna hari dakshai, meyata wenama apayak hadevi.

  8. මඩයා says:

    උඹේ තාත්ත කාට ලොකුද බං. අපිටත් පොඩි කණගාටුවක් තිබුණ ඒ දවස් වල. දැන්නම් කොහෙත්ම නැහැ. එයාට ඒ හම්බවුනේ උඹ වගේ වැඩකට නැති පරට්ටියක් ජාතක කලාට කියලයි දැන්නම් හිතෙන්නේ.

  9. Crazy says:

    There you go. We desperately need a Devil to rescue this country from opportunistic people like you. It could be Gota or Naga we need a devil.

  10. Araliya says:

    Aaaaa e kiyanne oyage thaththaI dumiyai hari samagiyen samadanayen business eka karagena hitiya kiyalane. E visthara kawruth dannawa. Thaththa anunge ewata medihath wenna gihin neda prashne ethi une

  11. යකෙක් හරි පෙරේතයෙක් හරි මොකා උනත් කමක් නෑ…කුඩ්ඩෙක්නෙ මලේ…ගානක් නෑ…..

  12. UNP-GALIBBA says:

    සිංහලයට යකෙක් තමා ඕන බොල තෝවගේ පියුරු බබාලානොව ?????

  13. Mali says:

    Yaka hodai.He did something to this country.What did you do to people.Pl.dont sell your father again no chance from people in this country.

  14. puncha says:

    MR inna kale hama deyakma keruwe MR kiyala kiapu un dan gotata kopamana bayada kiyanawanam eva kale Gota kiyanawa.

    Ethakota umbalage thaththa baba. Dumindata wedi wedunema ne. Sigapore gihilla prathkara gaththe boruwata. Api nodanna umbalage paramparawa. Umbath ara kollek Issuwa ne defender walin. Ewa apata amathaka ne .

  15. uru warige aththo says:

    she is suffering from rajitha’s disease.

  16. අංකූරා says:

    කාරණා දෙකයි,
    එක, ඔහෙලාගෙ දෙයියට වැඩිය අපි දන්න යකා අපිට වටිනවා !!.
    අනික අපි දන්න විදිහට ඔහෙගෙ තාත්තගෙ පාරෙ ආපස්සට ගියාම නතර වෙන්නෙ කුඩුකාරයෙක් ළඟ !!!.

    • kawinda says:

      kuddo gota enawata bayai thamai. meki facial danneth kudu walinlu. ithin baya wennama epei. meki hithan inne rate janaya eki kiyana ewa ahaikiyala wenna ethi. ane pala adi..

  17. Ranjith says:

    Why are you telling these now. That case is now over.

  18. Alan Kensington says:

    Lets pick her up in a “Black Defender” just for a change just like she picked some innocent guy in a Black defender. After all people expect this CHANGE right now.

  19. Kadiya says:

    වාචාලකම සහ මන්දබුධික කමත් එකට එකතුවී සෑදුන කාලකන්ණි ගැහැනියකි. කුඩ්ඩො – කුඩ්ඩො මරාගත්ත එකේ දේශපාලන වාසියක් ගන්නයි මේ ගෑණි උත්සාහ කරන්නේ. නමුත් ඔලුවට වෙඩිවැදී සිහිසුන්ව බිමවැටීසිටි දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන්ට මැරෙන්න වෙඩිතැබීමේ විශ්මිත ක්‍රියාව සැකයක් නැතිව අධිකරණයේ ඔප්පුවීම තමයි ඉතාමත් විශේෂිත දේ.

  20. MD says:

    Oyage tatha chuti puuspatiyek wage hitiya nisa oyata dukai neda?duwath kukkupatiya wage wune ekane neda?Gota ancle tamai noti neda?eya tamai pirimi lamai aran gihin body gardlata kiyala massage kerewwe neda?paw neda

  21. TGL says:

    oops, a major evidence, why don’t you file a criminal case against Ghota??? don’t miss this great chance.

  22. Karu says:

    Primaface case. She had so far suppressed this vital piece of evidence.Suminda Silva could then be innocent. Someone should file a criminal case against this woman,who jabbers to impress on Ranil.

  23. උපාසක says:

    ඩිපෙන්ඩර් නෝනා බයේ දොඩවනවා.

  24. උපාසක says:

    ඩිපෙන්ඩර් නෝනා බයේ දොඩවනවා. ඒ යකාට මුලු රටම කැමති නෝනේ.

  25. වැල්ලම්පිටියෙ ජිම්කෙලී says:

    ඔව්, ඔයා කියන එක ඇත්ත වෙන්න පුලුවන්. ඒ දවස්වල ඔය කියන යකා කෙලගෙන කෙලගෙන ගියානෙ ත්‍රස්තයොන්ටයි, කුඩු ගෝඩ්ෆාදර්ලටයි. ආයෙ කියන්න දෙයක් නෑ අනිවාර්‍යයෙන්ම රටම දන්නවා ඔයාගෙ තාත්ත ත්‍රස්තයෙක්නම් නොවන බව.

  26. prabath says:

    eHENAM DAN OYALAGE ANDUWANE NADUMAGATA YANNAKO AKKE ARA AHINSAKAYA GEEWITHANTHAYA DAKWA HIRE INNE APRADENE….

  27. ලොලිපොප් says:

    මෙයාගෙ මේ කට දැක්කම එහෙම හිතෙන්නේ මට විතරද?

    • චුපා චුප්ස් says:

      අපෝ! එකක් නෙමෙයි සෙට් එකම දාන්න කියයි.

  28. Me3 says:

    චරිත ඝාතනය අපරාධ නඩුවකට වස්තු බීජයක් නොවෙයිද?
    වහාම වන්දි ඉල්ලා නඩු දැමිය යුතුයි නේද?

  29. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    මිනිස්සුන්ට අපහාස කරන්න හොඳ නැහැ. නමුත් මැඩම්ගෙ තාත්තත් හතර පෝයටම සිල්ගත්තු බව කොළොන්නාවෙ මිනිස්සු දන්නවා.

  30. Dp says:

    උඹේ තාත්තා මැරුනේ කුඩු ජාවාරම්කරයින් අතර යුද්දයකදී .උඹේ ඔය කියන අහිංසක පියා නොම්මර එකේ කුඩු මුදලාලි .උඹට ජැන්ඩියට අඳින්න ,කන්න දුන්නෙත් කුඩු සල්ලි වලින් . තරුණ පරපුරක් නැති කලා ඔය කුඩු වලින් .

  31. d says:

    තාත්ත කුඩු මුදලාලි කෙනෙක් විත්තිය …. මෙයට අමතක වෙලා ….. , කුද්දෙක් මාරුවට … අපිට පන්ද ?

  32. sas says:

    ගෝටාභය යකෙක්.. – හිරුණිකා
    අපි හොයහොය හිටියෙත්
    යකෙක් තමයි …
    මොකෝ අපි යක්කු බොලවූ !!!

  33. Defender Kella says:

    Saakshi nathiwa chodana ellakireema pilibandawa apahasa saha charith gaathanayata erehiwa naduwak dammoth wandi labaganna puluwan!

  34. Dhathusena says:

    Meeee me pettiya…
    Ah varaduana
    Len dora bindeth Gotabhayada nangiye.

  35. David Milli-banda says:

    Becareful………….. ” Yaka Wahayi”…… Then you will need a “Kattandiya” to chase the Yaka from you.
    You can call me.

  36. vishnu says:

    ඉතින් මරුනේ කුඩ්ඩෝ ඕන තරම්
    මරුනේ ඒ කාලෙ

  37. Siripina says:

    අහිංසක දෙමාපියන්ගේ දරුවන්ට කුඩු විකුනලා හම්බ කරපු පව තමයි පලදුන්නෙ.උඹලත් ඒ සල්ලි වලින් කාලා තියෙන නිසා කවදා හරි විදවන්න බලන් හිටපන් උඹ මොකෙක්ද බන් ගෝටාට චරිත සහතික දෙන්න .

  38. Bandara says:

    Ane palan ban, ube kudu thaththa marunata apita kamak naha.

    • Were you small or you purposely ignored the 88_89 killing spree period between U.N.P.and J.V.P. which was thousand times deadlier and horrible period for ordinary citizens, due to so
      much murders from both sides ,in addition to their official and unofficial curfews?Have you heard what happen to famous sermon preacher Ven. Kottikawatte Saddhatissa and many other Buddhist priests, journalists like Thevis Guruge,Premakeerthi DE Alwis,Richard DE Soysa etc. ,School principals,popular S.L.F.P. candidates,etc?Who was instrumental in dispelling the fear of the almost all the citizens, which had caused for 30 years due to the inhuman terrorism of the Prabhakaren?

  39. Aurora says:

    එළදෙන මේ අවස්ථාවේ කියපු කතාවේ කොටසක් සහතික ඇත්ත. මේ රට ශ්‍රී ලංකා ද්වීපය යක්ඛ ගෝත්‍රිකයන්ගේ රටයි. අපි යක්ඛ ගෝත්‍රිකයෝ ඒ කියන්නේ අපි යක්කු.

    • Minissu says:

      අපිනං මිනිස්සු උඹල වෙන්නැති 2015 හංසයාට චන්දෙ දීපු “ගොං යක්කු”

  40. john the baptice says:

    තාත්තගේ කුඩු ගහලා කට පඩික්කම වෙලා

  41. RAJIIIU says:

    Gon pot eka gota Thogey katata rennna barida.

  42. ඔයාගෙ තාත්තා මැරුනෙ පාතාල කල්ලි දෙකක් මූනට මූන වෙඩිතියා ගත්ත වෙලාවෙ ඒ වෙඩිල්ලක් වැදිල නේද? පාතාල කල්ලියක් එක්ක ඒ වෙලාවෙ මොකද කලේ කියල ඔයා දන්නවනෙ. ගෝටා කලේ කුඩු දුමින්දව නීතියෙන් බේරන්න හදපු එක. මහින්දගෙ මෝඩ කම් වගේම මේව තමා ගෝටගෙ මෝඩකම්. මේව දැංවත් හදා ගත්තෙ නැත්තං අබ සරණයි.

    කොහොම උනත් ඔයා මේ සැරේ ගෙදර ඉන්න ලෑස්ති වෙන්න. ඔයාව ගාව ගත්ත කෙනා විනාශයි.

  43. නිළමේ says:

    කුඩ්ඩන්ට, ගංජා කාරයින්ට ,පාතාලයින්ට, මිනීමරුවන්ට, ස්ත්‍රී දූෂකයින්ට, බෙදුම්වාදී කොටින්ට, අන්තවාදී මුස්ලිමුන්ට, මංකොල්ලකාරයින්ට,හොරුන්ට ගෝටාභය යකෙක්ම තමයි!

  44. Meniiyaka says:

    Rata Wenuwen says> Hariyata hari .EEEETA PASSSSEY Pita kotuway naaaatMILtath chanc ekak demu

  45. ඇත්ත යථාර්ය says:

    මෙකි හිතාගෙන ඉන්නේ ‌ලොකුු ‌කෙනෙක් කියා, මුල මතක නැත. මහන්ද නිසා පලාත් සභා දිනුවේ. ‌ෙගොඨා කරණ ‌ෙබොරැ ‌ෙචෝදනාවලට අපහාස සහ අසත්‍ය ‌ෙචෝදනා නැගීම ගැන නඩු පැවරිය යුතුය.

  46. manik says:

    මම නම් මේ ගැහැණිට අැත්තටම කැමති නැහැ මන්ද හරිම අවස්තා වාදි පල්හෙරියක් නිසා මෙයාගේ තාත්තා මැරිච්ච එක ලංකාවටම ලොකු සේතක් ජිවතුන් අතර සිටියානම් කුඩු වලට ඉස්සෙල්ලාම එල්ලන්නෙ එ් මිනිහව මේ වගේ පවුකාර දියනියක් වැදු එ වගේ අප්පෙක් මරලා දැම්මට පව් නැහැ මන්ද රට විනාශ කරන කල්ලියට මේ පහාර ගැහැනිත් සම්මාදන් ව් නිසා

  47. ඇත්ත යථාර්ය says:

    අපහාස සහ චරිතඝාතනයට නඩු පැවරි යුතුයි වන්දි ඉල්ලා.

  48. babi nona says:

    Hirunika, gonja and fonseka are puppets of the PM (ranil)

  49. Ajanatha Herath says:

    මේකා තොගේ පාලු යකාද? හොර ලෝයර්. ද ඩිෆෙන්ඩර හිවලි.

  50. අර්යාව says:

    ඔබෙගේ තාත්ත පිටකොටුවෙ කඩයක් ඉස්සරහදි අහින්සක මිනිහෙකුට යකඩ පොල්ලකින් ගහල මෑරෙන්නදාල ගියකාලෙ ඔබතුමිය පොඩි ඈති නේද?

  51. පොරමෝලා says:

    එතකොට පොල් ලෙලි ගහන්න කොල්ලො උස්සන් යන ගැහැණු යක්ෂණියන් නොවෙයිද ?

  52. gothaya says:

    a……ban yakek une kohomada set eka wenasda umba danne kohomada …….ganiye

  53. sulanga says:

    ME RATATA DAN OONA YAKEN TAMAI BOLA

  54. indra says:

    Yakek thamai bola api ta one nathuwa samanalayek ne me

  55. සජිත් says:

    මේවා ඇත්ත වෙන්නත් පුළුවන්. මොකද ඒදවස්වල කථාවක් ගියා ගෝඨා ඔක්කොම කුඩ්ඩන්ට වැඩේ දෙනවා කියල.

Main News