ගෝටාභය යකෙක්.. මහින්දත් ඒක දන්නවා.. මගේ තාත්තත් මැරුවේ ගෝටාභයගේ නියෝගයට..- හිරුණිකා

August 28, 2019 at 10:40 am | lanka C news
ගෝටාභය යකෙක්.. මහින්දත් ඒක දන්නවා.. මගේ තාත්තත් මැරුවේ ගෝටාභයගේ නියෝගයට..- හිරුණිකා

තම පියා වන භාරත ලක්‍ෂමන් මරා දමන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට දන්වා ඇත්තේ එවකට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසයි.

එම යුගයේ ඝාතන රැුල්ලක් ක‍්‍රියාත්මක වූ බවත් අදටද ඇතැම් මාධ්‍යවේදින්ගේ මිනියවත් හොයාගත නොහැකි වී ඇතැයිද ඇය සදහන් කරයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා යක්‍ෂයෙක් බවත් ඒ බව මහින්ද රාජපක්‍ෂ මහතාද දන්නා බවත් මන්ත‍්‍රීනිය තව දුරටත් කියා සිටියාය.

ඇය මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ අරලියගහ මැදුරේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

212 views

65 Comments to “ගෝටාභය යකෙක්.. මහින්දත් ඒක දන්නවා.. මගේ තාත්තත් මැරුවේ ගෝටාභයගේ නියෝගයට..- හිරුණිකා”

  1. RAJIIIU says:

    Gon pot eka gota Thogey katata rennna barida.

  2. ඔයාගෙ තාත්තා මැරුනෙ පාතාල කල්ලි දෙකක් මූනට මූන වෙඩිතියා ගත්ත වෙලාවෙ ඒ වෙඩිල්ලක් වැදිල නේද? පාතාල කල්ලියක් එක්ක ඒ වෙලාවෙ මොකද කලේ කියල ඔයා දන්නවනෙ. ගෝටා කලේ කුඩු දුමින්දව නීතියෙන් බේරන්න හදපු එක. මහින්දගෙ මෝඩ කම් වගේම මේව තමා ගෝටගෙ මෝඩකම්. මේව දැංවත් හදා ගත්තෙ නැත්තං අබ සරණයි.

    කොහොම උනත් ඔයා මේ සැරේ ගෙදර ඉන්න ලෑස්ති වෙන්න. ඔයාව ගාව ගත්ත කෙනා විනාශයි.

  3. නිළමේ says:

    කුඩ්ඩන්ට, ගංජා කාරයින්ට ,පාතාලයින්ට, මිනීමරුවන්ට, ස්ත්‍රී දූෂකයින්ට, බෙදුම්වාදී කොටින්ට, අන්තවාදී මුස්ලිමුන්ට, මංකොල්ලකාරයින්ට,හොරුන්ට ගෝටාභය යකෙක්ම තමයි!

  4. Meniiyaka says:

    Rata Wenuwen says> Hariyata hari .EEEETA PASSSSEY Pita kotuway naaaatMILtath chanc ekak demu

  5. ඇත්ත යථාර්ය says:

    මෙකි හිතාගෙන ඉන්නේ ‌ලොකුු ‌කෙනෙක් කියා, මුල මතක නැත. මහන්ද නිසා පලාත් සභා දිනුවේ. ‌ෙගොඨා කරණ ‌ෙබොරැ ‌ෙචෝදනාවලට අපහාස සහ අසත්‍ය ‌ෙචෝදනා නැගීම ගැන නඩු පැවරිය යුතුය.

  6. manik says:

    මම නම් මේ ගැහැණිට අැත්තටම කැමති නැහැ මන්ද හරිම අවස්තා වාදි පල්හෙරියක් නිසා මෙයාගේ තාත්තා මැරිච්ච එක ලංකාවටම ලොකු සේතක් ජිවතුන් අතර සිටියානම් කුඩු වලට ඉස්සෙල්ලාම එල්ලන්නෙ එ් මිනිහව මේ වගේ පවුකාර දියනියක් වැදු එ වගේ අප්පෙක් මරලා දැම්මට පව් නැහැ මන්ද රට විනාශ කරන කල්ලියට මේ පහාර ගැහැනිත් සම්මාදන් ව් නිසා

  7. ඇත්ත යථාර්ය says:

    අපහාස සහ චරිතඝාතනයට නඩු පැවරි යුතුයි වන්දි ඉල්ලා.

  8. babi nona says:

    Hirunika, gonja and fonseka are puppets of the PM (ranil)

  9. Ajanatha Herath says:

    මේකා තොගේ පාලු යකාද? හොර ලෝයර්. ද ඩිෆෙන්ඩර හිවලි.

  10. අර්යාව says:

    ඔබෙගේ තාත්ත පිටකොටුවෙ කඩයක් ඉස්සරහදි අහින්සක මිනිහෙකුට යකඩ පොල්ලකින් ගහල මෑරෙන්නදාල ගියකාලෙ ඔබතුමිය පොඩි ඈති නේද?

Main News