ගෝටාභය යුද්දෙට බයේ ඇමරිකාවට පැනලා ගියා.. යුද වීරයා සරත් ෆොන්සේකායි..- ගෝටාට විරුද්දව වෙල්ගම ප‍්‍රහාර දැඩි කරයි..

June 25, 2019 at 10:11 pm | lanka C news
ගෝටාභය යුද්දෙට බයේ ඇමරිකාවට පැනලා ගියා.. යුද වීරයා සරත් ෆොන්සේකායි..- ගෝටාට විරුද්දව වෙල්ගම ප‍්‍රහාර දැඩි කරයි..

අද වන විට ශ්‍රී ලංකාව තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් සිටින දක්ෂතම පුද්ගලයා හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධයට බියෙන් ඇමරිකාවට පැන ගිය පුද්ගලයෙක් බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කළුතර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

එස්.බී. දිසානායක මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසීය.

32,989 Viewers

44 Comments to “ගෝටාභය යුද්දෙට බයේ ඇමරිකාවට පැනලා ගියා.. යුද වීරයා සරත් ෆොන්සේකායි..- ගෝටාට විරුද්දව වෙල්ගම ප‍්‍රහාර දැඩි කරයි..”

  1. Janaka from Matara says:

    Is that true? Then how did he become defence secretary,???

    • Laksman says:

      There are lots of idiots in SL think that they suits to lead the country. look at his womanizing history and low quality education. he is a product of post JR pathetic Sri Lanka. Money can elect any idiot to run the country now.

    • ජෙයරාම් ෆ්‍රොම් කිලිනොච්චි says:

      හැන්දෑ වෙලාවක එවපන් උඹේ ගෑණි මේ පැත්තෙ,
      කියල දීල අරින්නම්!

      • දේවක says:

        උබ වගේ සමලින්ගිකයෝ ගාවට එවල මක් කරන්නද? 😀

        • බයිල මෝ says:

          එහෙනම් උඹ වගේ පොන්නයෙක් ගාවට එවුවොත් හරියයිද?

      • Janaka from Matara says:

        අනේ රිලවුන්නේ
        තොපි දැක හිනහ යන්නේ
        කයිවාරු කෙලමින්නේ
        ඉන්නෙ හෙළුවෙන් බව නොදන්නේ

        Jeyaram: කයිවාරුව තියාගෙන ගිහින් කකුලේ නොවැටී හුජ්ජ කරන්න ඉගෙන ගෙන වරෙන්.
        … මාතර ජනක

        • ජෙයරාම් ෆ්‍රොම් කිලිනොච්චි says:

          මාතර ජනක, හැන්දෑවට, හැන්දෑවට මාව හොයාගෙන එන උඹේ ගෑණිවෙත් කිව්වෙ නෑනෙ එහෙම දෙයක්.
          බොරුනම් එයාගෙන්ම අහල දැනගනින්!

          • Dharsana Abayakone says:

            මේ මාතර ජානක කියන අපතයා සියල්ලදත් බකපණ්ඩිතයෙක් විදිහට අනික් අයට උපදෙස් දෙන්ඩ ලොරි ටෝක් දැම්මට,
            ම්ලේඡ්ච කොටි ත්‍රස්තයන් පරදන්ඩ සැබෑ නායකත්වය දෙන්ඩ පුලුවන් එදත්, අදත් එකසේ හැකියාව තිබෙන එකම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ බවවත් නොදැන එතුමා ඒ තනතුරට පත්වුනේ කොහොමද කියල මරි මෝඩ ප්‍රශ්න අහනව.

        • හැකහැක says:

          Janaka, උඹට වටපිට නොගෑවී චූ කරන්ඩ පුලුවන් වෙලා තියෙන්නෙ කොන කප්පව ගත්ත හින්ද නේද?

    • දේවක says:

      මෙන්න තවත් තුන් වේලටම පුන්නක්කු ගිලින අපතයෙක්ගෙ ගොන් ප්‍රශ්නයක්!

      • හැකහැක says:

        මටනම් පේන්නෙ ඌ පුන්නක්කු වලට අමතරව තනකොලත් කනව කියල.

    • kawinda says:

      Baseless lie.

    • sathya says:

      there’re some interesting comments in the news item,
      “අස්ගිරි මහානාහිමියන්ට විරුද්දව පොලිස්පතිට පැමිණිලි කෙරේ.. මහනාහිමිට දඬුවම් කරන්නැයි ඉල්ලයි..”, too.

      Go and read them as well!

  2. Siripina says:

    මූට ගහන්න ඕන අසූචි .බලයට රට ජාතිය පාවා දෙන කුහක කාලකන්නි වනචරයො.

    • අපි නම් දැකපු අහපු කියවපු විදියට ගෝටා ඇමෙරිකා යන්නෙ තමන් ගරුකරන ආදර්ශයට ගන්නා මෙන්ම විශ්වාස කරන හමුදාවේ කිහිපදෙනෙක්ම හමුදා පාලන ප්‍රදේශ තුල ඝාතනය වීමත් සමඟයි. මේ ලැයිස්තුවට ඩෙන්සිල් කොබ්බෑකඩුව විජය විමලරත්නත් ඇතුළත්.යුද්දෙට බය නම් කර්නල් තත්වයක් දක්වාම උසස් වීම් ලැබ කොටි මෙහෙයුම් වල වෙනමම හමුදා කණ්ඩායමකට නායකත්වය දෙන තත්වයකට එතුමා එන්නෙ නෑනෙ. 1980 ගණන් වල යාපනේ කොටුව බේරාගන්න හමුදා කණ්ඩ 2ක් කොබ්බෑකඩුවල යවනවා දෙපැත්තකින්. ඒ ගෝටා සහ ෆොන්සේකාගේ ප්ලැටූන් 2යි. කණ්ඩායම් 2ම සාර්ථකව ඉලක්කයට ලඟාවෙනවා.. තමන් කාලය ශ්‍රමය කැපකල සියලු කාර්යයන් වෙලාවට කලාවට නිර්මාණාත්මකව අහවර කිරීමේ පුරුද්දක් එතුමාට තියනවා.. ඒක යුද්දෙදිත් නාගරික සංවර්ධනේදිත් අපි හොඳටම දැක්කා.. ඉතින් UNP එකේ එවුන් පිස්සු කෙලින කොට ප්‍රභාකරන් කොටු උනාම පස්සට යන්න කියනකොට නිකං බොරුවට කාලෙ නාස්ති කරල තම ජීවිතෙන් පවා වන්දි ගෙවන්න තරම් මෝඩයෙක් වෙන්නෙ නෑ එතුමා. මේ තර්කය සාමාන‍ය අවම තාර්කික් දැනුමක් තියන ඕන කෙනෙකුට තේරෙනවා.

  3. Saradiel says:

    කට නිසා නහින්නේ මාලුද ? නැත්නම් වෙල්ගමද?

  4. වේල්ගමගෙ හොර ගෑනියෙක් says:

    ෆොන්සේකා ගෙ පක්ෂෙන් උඹ ජනාධිපති අපේක්ෂකය වෙයන්.

  5. වේල්ගමගෙ හොර ගෑනියෙක් says:

    ෆොන්සේකා ගෙ පක්ෂෙන් උඹ ජනාධිපති අපේක්ෂකය වෙයන්. හැබැය් මගෙ චන්දෙ ගෑනු පෙරේතයෙකුට නෙවෙය් ගෝටටය්.

    • sathya says:

      වෙල්ගමයි මෙයයි දෙන්නම ගෑනු පෙරේතයො නොවැ

      • හැකහැක says:

        ඇත්ත නේන්නම්, වෙල්ගම කාලයක් උඹේ මෑණියන්වත්, දැන් උඹේ ගෑණිවත් තියාගන ඉන්නව නේන්නම්!

  6. puncha says:

    Gota baye Amerikawata giye ne. Hitapu palakayan masa keepayak yudda karanawa. eeta passe samaya gana kathakaranawa.Un udde wawagena kewa.

    Habai gota lekam unata passe thamai SF kiwa wage winadiyen thirana dunna kiyana eka MR samaga katha karala.
    Muta moll thadawelada koheda.

  7. Nishantha says:

    Eyage me wirodi prakasha walata hethuwa kawuruth eya ganan ganne nathi eka.badu karayek buisiness karayek wunu paliyata minissu eyata salakawi kiya hithana innawa.ane palyan walkama mahaththaya

  8. Buruputha says:

    Welgama unp ekata kade yanne nathiva kelinma unp yata pala. Tho vage kalakanni apita one ne. Kelinma rajithayath ekka gihin ranilage puka levakapiya.

  9. Nayana Kumarie says:

    Don’t take this persons utterances seriously. He has been misguided and misled by someone.
    Don’t we remember what he said about SF during Presidential Elections, 2010? Ha, ha, ha!

  10. siri says:

    buruwa poolwalta chu karanna bariwevi kiyla bayawela .

  11. sw says:

    එතකොට කලවැද්දා වල්ගමයාගේ සරම සුදු කොඩියට අරන් යාවිනේ

    • Open Mind says:

      This is a good one!

    • Analyst says:

      The people In this country have a good perception and understanding of, who efficiently
      and effectively managed to bring the nearly 30 year long L.T.T.E.brutal terrorist war to an end. Donot try to insult their commonsense.The people had observed how the other four rulers managed the war ,as a result of which the terrorist activities were worsening day by day ,coming to the doorstep.The people are not prepared to listen to your idiotic nonsense.

  12. Nandasoma says:

    කට නිසා නහින්නේ මාලුද ? නැත්නම් වෙල්ගමද?

    මුගෙ කටට දෙකක් ගහල පැත්තකට කරන්න කෙනෙක් නැහැනෙ….!

  13. Sama says:

    People are much more intelligent than these fools, the media should stop covering this guy

  14. Saman says:

    Another “appachchi malo” porak

  15. charles says:

    It looks like Walgama talks for some body else. I suspect it is MR.

  16. charles says:

    We heard you were visiting Thailand and Philipines very often those days. People mainly visit there for one thing.

  17. n.s fasions kurunegala says:

    mu unp ekatama giyama hari –

  18. Sun says:

    Better to use some logical facts and information to enrich the people’s thinking rather than using shoddy ideas in politics. We can see we all lost the the economy due to the management was done by just people without critical thinking. The top leaders have to have an analytical minds to guide the country. Most of our leaders just misusing the information without any analysis as they do not have ability to see. We need a panel expert to see things in different directions and guide the leaders. We know where we are going and our priorities so design plans accordingly.

  19. Fernando says:

    ඔය ඇත්තටම කතා කරන්නේ කව්ද ?

  20. pisso says:

    gaanu dennek vthara dunnanam kata wagae,gaaanu pissane,raja wenta hina dakinawa pau appa ranilge lanuwak kaala wage

  21. නෙවිල් says:

    එක්කො මහින්ද මූව එලවලා දාන්න ඕනෙ ..නැත්නම් මූ අයින් වෙන්න ඕනෙ ඒ දෙකම කරන්නෙ නෑ ..මහින්දට කොන්ද පන නැද්ද මේ හිපාටුවා එලවා දාන්න . නිකම් පජාත වෙන්නවා විතරයි

  22. vishnu says:

    ගොඨ ආවොත් උඹගෙ සහෝදරයගෙ
    නඩුවට කෙලවෙයි කියල බයද බං

  23. UNP-GALIBBA says:

    සතපකට වැඩක් නොමැති දේෂපාලුවන් මුං වගේ අපතයන් ගැන ඊලඟ චංඳයේදී මහජනයා බලාගනීවී???

  24. john says:

    MEKATA PISSU… NAYANA

  25. danuskha says:

    මොකද දන්නේ නෑ මෙයා දැන් සරත් පොන්සේකාට පන්දම් අල්ලන්නේ

  26. UNP-GALIBBA says:

    තමාගේ බොක්ක රැක ගැනීමේ වියාපාරය පටන් ගෙන ඇත ගෝඨා ආවොත් මුගේ කොන්ත්‍රාක්කු බිස්නස් වැඩවලට රජයේ සහයෝගය කනපිට ගහනවා මූන් මහජන නියෝජිතයන් නොව මහජනතාව සූරාකන්නන් මුවගේ අපතයෙකු ගෙන් රටටවූ එකම හොඳවැඩක් කියපල්ලා මූයි මුගේ බිස්නස් පමණයී???

Main News