ගෝටාභය යුද වීරයායි.. ඔහු අත්අඩංගුවට ගත්තොත් රුහුණේ ජනතාව කොළඹ වටලනවා..- මර්වින් තරු විසිවෙන කතාවක් කියයි..
November 29, 2017 at 3:29 am | lanka C news
රට බේරාගත් නායකයෙකු වන හිටපු ආරක්ෂක ලේක්ම් ගෝටාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට තමන් දැඩිව විරෝධය පල කරන බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
රුහුණේ කෙනෙක් ලෙස තමනට කීමට ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම වැරදි බවද ඔහු පැවසීය.
යම් ලෙසකින් ගෝටාභය රාජපක්ෂ අත්අඩංගුවට ගතහොත් රුහුණේ ජනතාව පොදි බැදන් කොළඹට එනු ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
අලුත්කඩේ අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීම සදහා එහි පැමිණ සිටි අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
Rata kapu tho kawadda hireta ganne kawadada kiyala API bala inne,rata ganda gassapu paharays
prof mervin (PhD, BA, LLA) kata wahaganu. thaage honda hithath narakaya. thage recommendation eka Gota namaethi wiruwata apahasayaki. rajapaksalage manussakama nisa thamai thaman oya widiyatawath inne.
Dear Minister
We welcome back to Kelaniya .i know you personally. On this matter i was dead angry(against Gota) so i am glad now .good will help you sir .we will united this country with Tamils muslim and others
Tohtta NADU DAMOTH kalaniyan BALAK WATH ENNE NA