ගෝටාභය රජු හා මහින්ද යුවරජු සීතල යුද්දයක..- හිරුණිකා අලුත්ම හඬ පටියක්

January 27, 2020 at 12:02 am | lanka C news
ගෝටාභය රජු හා මහින්ද යුවරජු සීතල යුද්දයක..- හිරුණිකා අලුත්ම හඬ පටියක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම් අතර නොපෙන්වන සීතල යුද්ධයක් ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

එක් පාර්ශවයක් විසින් 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවට පවසමින් සිටීම ඊට නිදසුනක් යැයි ඇය සඳහන් කළාය.

එම සංශෝධනය අහෝසි කලහොත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවලංගු කාසියක් වන බවද ඇය පවසයි.

මෙම ආණ්ඩුව බිඳ වැටෙන්නේ රජු හා යුවරජ අතර ගැටළුවකින් බවද ඇය තවදුරටත් කියා සිටියාය.

මන්ත‍්‍රීවරිය බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

166 views

31 Comments to “ගෝටාභය රජු හා මහින්ද යුවරජු සීතල යුද්දයක..- හිරුණිකා අලුත්ම හඬ පටියක්”

  1. Rosh says:

    ගෝඨාගෙයි මහින්දගෙයි සීතල යුද්ද වැඩක් නෑ අපි දෙන්නා සීතල යුද්දයක් කරමුකෝ

  2. Asanga says:

    අනුන්ගේ පස්ස පැත්තෙන් තාම එලියටවත් ආපු නැති අසූචි හොයන්න කලින්, තමා ඇඟ පුරා නාගෙන ඉන්න අසූචි ටික හෝදගන්න උත්සහ කලොත් නේද හොඳ? මේ ගෑනි නම් අනුන්ට අසූචි ගහන්න ගිහින් හැමදාම තමන්ම නාගන්න එකියක්. කවදාවත් හදන්න බැහැ. චන්දෙන් පස්සෙවත් පැරදිලා කට වහගත්තොත් රටට හොඳයි.

  3. Aruna says:

    We will never ever consider your dirty politics hereafter. Don’t insult your child and your father by playing this type of dirty politics as once you got involved in putting the entire country in trouble.

  4. Kalana says:

    Eththa… Mahindata rata kanna ida demu

  5. අක්බාර් ලොක්කා says:

    රංජන්ගේ හඬ පට වලට අනුව මැය රනිල් , සජිත්, සහ සිරිසේන ගෙ පතුරු යැව්වා . දැන් ගෝඨාභය සහ මහින්දට නෙලනවා .ඔහොම යනකොට දේශපාලනේදී කිසිවෙක් මැයව ලං කර ගන්න කැමති වෙන්නේ නෑ. මයිල් බාගෙන රංජන් හමුවෙන්න ගිය බව දැනගත් පසු කවුරුවත් කිට්ටු වෙන්නෙත් නෑ

  6. මෙයාගේ සීත පලේ කැසිල්ල සනීප නැහැ වගේ... says:

    මෙයාගේ සීත පලේ කැසිල්ල සනීප නැහැ වගේ…කොට ඇදලා ගා ගෙන පල.

  7. Sarath Withanarachchi Samaranayake says:

    Now have you finished hot war with Ranjan? So mow you want to find out the cold war between Rajapakahe family? Now she tries to make people forget what she did with Ranjan. Tell your lies to UNP fools.

  8. Bitter Truth says:

    මේ වගේ මෝඩ කේස් පාර්ලිමේන්තුවට එවීම ගැන කොළොන්නාව ජනතාවට අපගේ බලවත් කණගාටුව. ඊලඟ ජන්දෙදි වත් උඹලගේ මොලේ පෑදේවා.

Main News