ගෝටාභය රට පාලනය කලේ ෆේස්බුක් බලාගෙන..

August 15, 2022 at 2:16 pm | lanka C news
ගෝටාභය රට පාලනය කලේ ෆේස්බුක් බලාගෙන..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට පාලනය කළේ ෆේස්බුක් දෙස බලාගෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

ෆේස්බුක් බලාගෙන රට කරන්න එපා යයි තමන් ඔහුට පැවසූ බවත් හෙතෙම පැවසීය.

ෆෙස්බුක්හි ඇත්තේ අසත්‍ය සහ මිත්‍යාව බවද හෙතෙම සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

40,562 views

16 Comments to “ගෝටාභය රට පාලනය කලේ ෆේස්බුක් බලාගෙන..”

  1. kumara says:

    Anna palayan yanna gan kabarayo. Hitapu Janadhipathi hoda vadiy ekai une

    • ගූ - ලොම්බා says:

      තොපි හැමදාම රේන්ද බර හදුනා වගේ මිනිස්සු ර්වට්ටන්ද ඔහේ කියෝනව
      රේන්ද බර නම්, අර අරගලේ කක් කුස්සියකට වෙලා රීපිය
      කියාපිය ටොපි නඩු දල කීදෙනෙක් හිරේ යැව්වද?????
      නිකන් පල ඩෝ රෙන්නේ නැතිව

  2. Nibola says:

    නෙද්දකිං බුලත් හපයා……..දන්නා විදිහට හේනක කොටං විටක් කෙලල අබුඩෙ ගහගෙන හිටපං ………නොදන්නා දේශපාලන ට එන්නෙ නැතිව……..රටට ගමකට වැඩක් නැති පකිස් බූරැවා…….
    උබල හොදයි කරත්ත බන්දන්න…….මූසලයා

  3. Truth says:

    Mhainda – basil diha balala
    My 3 – patharaya balala
    Gotabaya – face book balala
    Ranil – porn hub balala Ella

    Mona pissu ratakda ma

  4. Major Matt Mason says:

    No he rule the country as I have ordered him.
    Sri Lanka is a part of United States, so we have chosen a US citizen for that job.
    Gothbhaya is a great US marine and very loyal to US government.
    But anyway we don’t care him anyway. He have used him so he is no longer useful to us.

  5. හෝතඹුවා ජාතික සත්ත්වයා කරමු. says:

    මල්ලියට මෝදි උන්නැහෙ තාම වීස එක දුන්නේ නැද්ද මල්ලි.
    කොළඹ ආපු වෙලාවක ගෝපාල් බග්ලේ උන්නැහෙටවත් ඇප්ලිකේසන් එකක් දීල බලන්ට. හැබැයි මතක ඇතුව ගෝපාල් දත් කුඩු ටිකක් වත් දාල දත් ටික මැදගෙන යන්ට උන්නැහෙගෙ ඔපිසියට යනකොට .

Main News