ගෝටාභය රට යන්න සැරසේ..

October 1, 2019 at 1:20 pm | lanka C news
ගෝටාභය රට යන්න සැරසේ..

වෛද්‍ය ප්‍රතිකාර ගැන්විම සඳහා තමාට සිංගප්පූරුවට යාමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය නිදහස් කර විදේශ ගමන් තහනම ඉවත් කර දෙන ලෙස ඉල්ලා තිබේ.

ඔක්තෝබර 09 සිට 12 දක්වා කාලසීමාව දී ඒ මහතා ප්‍රතිකාර ගැනීම සඳහා සිංගප්පූරුවට යාමට බලාපොරොත්තු වෙයි.

82 views

30 Comments to “ගෝටාභය රට යන්න සැරසේ..”

  1. Fernando says:

    නඩුවක් ආවොත් මෙයා සින්ගපූර් දුවනවා