ගෝටාභය රාජපක්‍ෂව මං පිටකොටුවේ පේමන්ට් එකේ දණ ගැස්සුවා..- චතුර

September 6, 2019 at 12:02 am | lanka C news
ගෝටාභය රාජපක්‍ෂව මං පිටකොටුවේ පේමන්ට් එකේ දණ ගැස්සුවා..- චතුර

කිසිවෙකුට දණ ගැස්විය නොහැකි වූ ගෝටාභය රාජපක්‍ෂ මහතා තමන් විසින් පිටකොටුවේ පදික වේදිකාවේ දණ ගැස්වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ස්වාධීන රූපවාහිනිය සමගින් සාකච්චාවකට එක්වෙමිනි.

ආවා ආවා අලුත්ම එක ආවා ඔන්න කරලියට 🙈🙈👉ගෝඨාභය රාජපක්ෂවත් දන ගැස්සුවලුමරු බාන්ඩෙ මලගෙදරක නිදි මරන්න😂😂

Gepostet von Political Turning Point am Donnerstag, 5. September 2019

150 views

62 Comments to “ගෝටාභය රාජපක්‍ෂව මං පිටකොටුවේ පේමන්ට් එකේ දණ ගැස්සුවා..- චතුර”

  1. sunimal says:

    අංගොඩ ඉන්න ලෙඩ්ඩු ටික එලියට දාලා මුන් ටික දාමු නියම පිස්සෝ

    • Samuel says:

      එන්න එන්න අහන්න මෙි වෙඩි වගෙ බයිලා,….. අන්න බලන්නකො පිස්සෙක් කොටුවෙන් පැන්ලා….

  2. UNP GAL IBBA says:

    අප්පා වගේම පඩික්කන් කානුකටා මහජන මුදල්වලට පරම්පරා ගනනකට සල්ලි හොයාගත් පචපති ඇ බොල පඩික්කොමෝ දැන් ගෝථාගේ හමගිහිල්ලද උඹ දනගස්සපු පාර මෙදාපාර තොට බඩගාන්න තමයි වෙන්නේ වරකො චංඳය ඉල්ලගෙන​????

  3. PULATHISI says:

    මැතිවරණ කිට්ටුවෙනකොට අංගොඩ කූඩුකරල හිටපු එවුන් එළියට දානවලු. මේකත් ඒ විදිහෙ එකෙක් තමයි.
    2015 හොර චන්දෙන් ආපු එකෙක් ලබන මැතිවරණයෙන් ඇපත් නැහැ.

  4. Upul says:

    I personally think that this guy is mentally challenged or as usually people say retarded. He need some urgent medical attention to this disorder. Please someone help this person.

  5. Sam says:

    Folks,
    I think this guy is a retarded monkey who thinks he will be the Prez oneday. In every forum possible, please join me to ridicule this fool.

    He must have made Gota kneel in his dreams.

    Message to Chatura fool:
    It is Ok to dream boy but make sure you wipe yourself when you wake up.

  6. SUMI says:

    lassana kathawa.. rata goda ganna puluwan mehema maththurunta witharaiy. dath dosthara gawa hoaa kaapu sallith godaak thiyanawa.

  7. silva says:

    මුගෙ තාත්තත් අවජාතකයෙක් මු එ අවජාතකයාගෙ පුතා

  8. Andrew says:

    Whatever said and done, he has guts and balls while others kiss Bloody blood sucker Gotabaya’s ass.

Main News