ගෝටාභය රාජපක්ෂ අත්අඩංගුවට..?
October 7, 2017 at 9:20 am | lanka C news
මේ වන තෙක් අත්අඩංගුවට නොගත් ප්රබල රාජපක්ෂවරයෙකු ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට ගන්නා බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.
ආරක්ෂක අංශ ආරංචි මාර්ග උපුටමින් එම පුවත වාර්තා කර ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ ඔහුට එරෙහිව කරන ලද පරීක්ෂණ මේ වන විට හමාර වෙමින් පවතින බවයි.
පසුගිය රජය සමයේ බලය අයුතු ලෙස යොදා ගැනීම හා රාජ්ය දේපල අවභාවිතය ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා බවත් මේ දිනවල විදෙස්ගතව සිටින එම ප්රබලයා එන සතියේ නැවත මෙරටට පැමිණීමට නියමිත බවත් එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා මේ දිනවල විදේශගතව සිටී. හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඒ ආකාරයේ පරීෂක්ෂණයක් මේ මොහොතේ ක්රියාත්මකව නැති අතර ඔහුට ජනාධිපති මුක්තියද හිමිය.
ඒ අනුව අත්අඩංගුවට ගන්නා බව කියන රාජපක්ෂ ප්රබලයා හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා විය යුතුයි.
channa mung tama inne gal yugaye u moka unath varadi kalanam dauwam vidiya utui e vage sarala deyak therum ganna bari un ekka vada kirimen palak natha
machang ok yudde kala yudde dinuwa eka ivarai
ita passe mini maranna kawda ana dunne
rathupasvala
meegamuva
magazine bandanagare
umbata manusakama tiyenava nam meva gana katha karapan hamadama yude yudde yudde
umbala paw ban
Then what about Ranil’s Batalanda? Fonseka’s Lasantha? Rajitha’s PRAA? Etc….
saman, වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට උඹේ!
Ow ow.yudde digatama tibuna nam balaganna tibuna tamai.ehenam melahakatat klemo ekakatawat ahu wela keli tamai ahulanna wenne.anika itin me toy yuddayakne dinuwe neda,oka itin maha deyakye neda saman aiye……..???????????
බටලන්ද රනිල්?
ane bola ranil batalada kiyala dan da matak une avrudu 25 k andu kala SLFP etha kota umba koheda itiye nikan karapu mini marum vahagana anun kiyana boru kiya kiya inne nathuwa ape kale ape as issarahama una rathupaswala
meegamuva magazine tajudeen sunday leader
tava kocharak tiyenavada evata daduwam denna one naha kiyalada kiyane ?
Channa is Gay
He is sleep with Rw Ms Rk Sr MS……
The list goes on
He is brain dead.
rajapaksha phobia
our great hero. we are with you sir . if it happened END OF YAHAPALANA.
ova monawada
Lankave Inna samahara boorywanta hithenava athi 88/89/90 kale Batalande maruwe mini nove panuwo kiyala. Raniya harima aviginsaka minimaruwa.okata kavadavath suba maranatak labennrma ne.
බයියන්ගේ එකම ගැලවිජ්ජාව බටලන්ද.
ඇයි මහ බැංකු මහා බැඳුම්කර වංචාව?