ගෝටාභය රාජපක්‍ෂ අත්අඩංගුවට..?

October 7, 2017 at 9:20 am | lanka C news
ගෝටාභය රාජපක්‍ෂ අත්අඩංගුවට..?

මේ වන තෙක් අත්අඩංගුවට නොගත් ප‍්‍රබල රාජපක්‍ෂවරයෙකු ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට ගන්නා බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

ආරක්‍ෂක අංශ ආරංචි මාර්ග උපුටමින් එම පුවත වාර්තා කර ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ ඔහුට එරෙහිව කරන ලද පරීක්ෂණ මේ වන විට හමාර වෙමින් පවතින බවයි.

පසුගිය රජය සමයේ බලය අයුතු ලෙස යොදා ගැනීම හා රාජ්‍ය දේපල අවභාවිතය ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා බවත් මේ දිනවල විදෙස්ගතව සිටින එම ප‍්‍රබලයා එන සතියේ නැවත මෙරටට පැමිණීමට නියමිත බවත් එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා මේ දිනවල විදේශගතව සිටී. හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඒ ආකාරයේ පරීෂක්‍ෂණයක් මේ මොහොතේ ක‍්‍රියාත්මකව නැති අතර ඔහුට ජනාධිපති මුක්තියද හිමිය.

ඒ අනුව අත්අඩංගුවට ගන්නා බව කියන රාජපක්‍ෂ ප‍්‍රබලයා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විය යුතුයි.

130 views

59 Comments to “ගෝටාභය රාජපක්‍ෂ අත්අඩංගුවට..?”

  1. Donald I Wil says:

    If it happens it would be the end of Yahapalanaya!

    • Saumya says:

      HiHi …. vihilu sapayanna epaa.

      Api Ranilta Ranil apita

      • Wijebahu says:

        යෝදියේ පිරිමි පරානයක් හොයාගනින්!
        රනියට බැරිබව උඹ තවම දන්නෙ නැද්ද?

    • Rada says:

      How you are going to end යහපාලනය pls reveal it.No robber can escape from යහපාලනය .

      • Jayasingha says:

        All rogues are with yahapalanaya.

        • Brahmana says:

          ඇත්ත! මහා බැංකු බැඳුම්කර හොරු, කෝට්ටේ රජයේ ඉඩම් හොරු, නැව් හොරු, රජයේ කාර්යාල කුලී හොරු,
          ප්‍රාඩෝ හොරු, ගල් අඟුරු හොරු, වී හොරු, කරුංකා හොරු, තඹ හොරු, Duty-free TV හොරු,
          මධ්‍යම
          අධිවේගී කොමිස්
          හොරු, සහ ඕස්ට්‍රේලියන් පගා හොරු යන සකලවිධ 
          හොරුන්ගෙන් යහපාලන රජය සමන්විතයි

  2. Nim says:

    Mr Gotabaya
    Obata Theruwan sarana, Dewe pihita.
    BUDUSARANI.

    • Channa says:

      මිනීමරුවන්ට පිහිට වන දෙවියෝ කව්ද බන්?

      • Hitan hutan says:

        Your IP has been traced. Be careful idiot

      • A says:

        ETHAKOTA RANIL U HONDA
        PALAYAN NIKAN YANNA

        • Mahasona says:

          සිරිසේන කරුණාකර පුද්ගලික පලිගැනීම් නතර කරනු
          ඔබේ පවුලේ සාමාජිකයින් , බෑනා සහ දුව සහෝදරයෝ කරන දුෂණ වංචා ගැන පරීක්ෂණ පවත්වනු

          • Tax officer says:

            If Sirisena thinks he can rule forever, he is sadly mistaken.
            His whole family is already qualified to go to FCID under a new regime.

      • toy says:

        eka thamai.. Mr batalandata apaaye thamai…

      • Raj Gophal says:

        Channa. Please verify form your mother who exactly is your father?

      • susa says:

        me channaya kiyana eka de tatta demalada ban uge amma dannawada dannena seen eka

      • Mahesh says:

        ඇයි බූරුවෝ මුස්ලිම්වරුන් මුස්ලිම්- නොවන මිනිස්සුන්ව මරණ තරමට අල්ලා දෙවියන් වහන්සේ උන්ට ආදරය කරනව කියලා කුරානයේ තියෙන්නේ…ඉතින් ගෝඨාභය මහත්තයා උඹලා වෙනුවෙන් රට වෙනුවෙන් LTTE එකෙ එවුන් මරපු එක හොඳ දෙයක් නිසා උඹේ අල්ලා හැර අනිත් ඔක්කොම දෙවිවරු ගෝඨාභයට පිහිට වෙනවා ….

      • Ajith Perera says:

        Channa……. Amma gedaradha ?

        • Channa says:

          අම්මනම් ගෙදර ඉන්නව….ඒ වුනාට කස්ටමර්ස්ල පෝලිමක්. වෙන දවසක ට්‍රයි කරපන්.

      • දමින්ද says:

        උඹට කීයක් ගෙවනවද බං මේවා මෙච්චර කොටනවට?

        හැබැයි ජාතික වීරයන්ට අපහාස කරලා සල්ලි හම්බු කරනවට වැඩිය හොඳයි පාරේ හිඟා කන එක.

        • Mayadunna says:

          හැබෑටම  Channaයෝ, කාපන් අශූචි.
          ඒක මීට වැඩිය නම්බුයි.

      • Sam says:

        Loard Buddha helped Angulimala and There are lot of Gods and triple gem to protect Gotabaya Rajapakse for what he had done to the country. Also giving opportunities to enemies like Sarath Fonseka and giving all the medical support when he was attacked by a suiside bomber (who I heard a mistress of SF).

        God bless you Channa. You really need them.

      • deshapriya says:

        I believe when Batalanada was in operation this idiot not at born even

      • CAT says:

        LTTE මිනිමරුවන්ට පිහිට වන ත්‍රස්තවාදී දෙවියෝ රුකඩ සිරිසේන යි

      • ඇන්ටන් බාලුසිංහම් says:

        Channa, වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට උඹේ!

    • SALMAL says:

      This Nation will remain the land of the free only so long as it is the home of the brave …
      Strong, Patriotic, modernizing leadership of Hon..Gotabhaya, We defeated Bloodthirsty LTTE Terrorism.
      Hon .Gotabhaya Rajapaksha ,We Salute you Sir. You are a great Sinhalese hero
      All Srilankan Should Thank for him

    • hari says:

      MOKKATADA HORAKAM KARATADA

  3. Lapaya says:

    Ratama parata bahinawa edata hitantayi hutantayi gedara yanna wenawa.

  4. බබා උක්කුන් says:

    ගෝඨාභය මැතිදුනි අපි ඔබ සමගයි.
    මේ දේශද්‍රෝහී ක්‍රියා කරන සියලු දෙනාටම සාප වේවා.
    මීලග රජය යටතේ මේ ක්‍රියාවන්ට සම්බන්ද වන , නියෝග දෙන , එම නියෝග ක්‍රියාත්මක කරන සියලු දෙනා දේශද්‍රෝහීන් සේ සලකා නඩු පවරා මරණ දඩුවම නියම කර ප්‍රසිද්දියේ එල්ල මැරිය යුතුයි.

    • Channa says:

      එහෙනම් ඌත් එක්කම ජම්පරය ගහගෙන වැලිකඩ තැපපං

      • කරුංකණායක says:

        අනේ මේ චන්න කියල ලියාපු එකා කොටි බෝම්බෙකට අහුවෙලා කෑලි කෑලි ගියෙ නෑනෙ ඒකාලෙ. කමක්නෑ දැන් තෝව බස් එකකට හරි ටිපර් එකකට හරි අහුවෙලා චප්ප වෙයං.

      • ජසයා says:

        චන්න කියල ඒ ෙකකුත් ඉන්නවලු වැලිකඩ තපින්න පාරමිතා පුරන….

      • ඇන්ටන් බාලුසිංහම් says:

        Channa, වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට උඹේ!

  5. 62nekek says:

    Nikam Lekamek Gana Mecchara Worry Wenna One Naha
    62 n Ekek

  6. Roshan says:

    Very good decision, he should pay for all what he and his family done to the nation.

  7. Alugosuwa says:

    එවපන් මා ගාවට !!!

  8. raawana says:

    Anybody, who has done any corruptions, should face for the consequences. They must be aware of what happened to the F.M Fonseka who was the real war hero.These same people did unfair punishment to the F.M.

    • Alfi says:

      Gonseka was in prrison after the military investigation ,He couldn’t provode siqurty for his office having result one LTTE susaid bomblasst This the first time in the world blast general office

  9. Alfi says:

    Arresting is easy but his great Name as a redemar cannot hide . If Hota was not in defence Secretary possisan Srilanka istill war his great glory is for ever and ever,

  10. Alapaluwa says:

    තොපිල සේරම රාජපක්ෂ නාමය ගැවී ඇති සියළු දෙනාවම මරන් උයා කාපිය එතකොටවත් මේ රාජපක්ෂ භීතිකාව නැතිවේද කියා බලන්න.නැතිනම් තොපේ ඇස් සදාකල් වැහෙනකම් මේ මැතිරිල්ල ඉවරකරන්නේ නැතිවේවි.

Main News