ගෝටාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න අනුමතයි…
November 21, 2017 at 12:00 pm | lanka C news
ගෝටාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉතා නුදුරේදී අත්අඩංගුනට ගැනෙනු ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ රුපියල් කෝටි 096 ක රාජ්‍ය මුදල් යොදවා ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව හා කෞතුකාගාරය ඉදිකිරීමයි.
මේ සම්බන්දයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තවත් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සදහා නීතිපති අනුමැතියද ලැබී ඇතැයිද වාර්තා වෙයි.
තොපේ baya natikaraganna රටක් ජාතියක් rakala දුන්න me raththaran manussayo hira karanna epa .thopita hena ගහනවා yakune
ජනතා මුදලින් නැතුව තමන්ගේ මුදලින් තම පින් කරන්න ඕන . මේ යකා ජනතා මුදලින් තමා මෝරුන් ඇති කලෙත්. පොඩි මාළු ටැංකියක මාළු හදලා . අම්මට අප්පට දානයක් දුන්නානම් ඉවරය්i නේ. ඉටි රූප හදන්න ලංකාවේ ඉන්න . සුදුසුම දෙන්න දන්දිනා හාමිනේ සහ ඩී .එ රාජපක්ෂද
උදේට “ලාල්”, රෑට “රුවන්”. මාරයි නේ ! ලියන ගානට ඉතින් හිඟමන් ලැබෙනවනේ, රස්සාවක් නැති හිඟන්නන්ට.
Wathman aanduwa pathkalea horun allanda. Vikaara thodawanda epaa!monarateada agamathiwa usaawiyata gattea? Oka thamiy yahapaalanaya! Nikang burus daanda epaa mahajanayaata okkama dannawaa
Me wage puthala HADUWA EKATA ranin hadanna
Ona piliru. .
Aurudu gananaka uddaya simple vidiyata iwarakarala. ..rata lassanakarala…ponseka mahatha hamudapathi karala. ….kobbakaduwa wage marennadennathiwa hodakarapu ekata OYAMADI ..
Api campus innakota colombo awe mareda kiyala bayeeeee. ..Dan oya hama mahaththayalagema lamita BOMBA BIYANAAAA
Prabakaran hitiyanan HINAWENAWA MEWATA….

පට්ට වල් විදානේ තරු උඩ නිදා ගනිවී එහෙම වුනු දවසට. ගෝටාට හිර ගෙය අමුතු තැනක් වෙනේ නැහැ.ඒක දේශපාලනයට අමතර සුදුසු කමක් වෙනවා විතරයි.