ගෝටාභය රාජපක්ෂ එජාපයට..?
May 31, 2018 at 12:06 am | lanka C news
පසුගියදා වියත්මග සමුළුවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කලේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.
ටයි කෝට් ඇදගෙන එජාප සමාජිකයෙක් ආකාරයටම ඔහු එම වැඩපිලිවෙල ඉදිරිපත් කල බවත් ඉදිරියේදී ගෝටාභය රාජපක්ෂ මහතාද එක්සත් ජාතික පක්ෂයට එක්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු පැවසීය.
බැසිල් රාජපක්ෂ මහතා හා අනෙක් පිරිස ගෝටාභය රාජපක්ෂ මහතා දේශපාලනයට එනවාද කැමැත්තක් නැතැයිද ඔහු කියා සිටියේය.
ජාඇලදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
Ado moda beheth denna bari kavata dostharayo thoi Mai danna deshapalane. Desapalane Karan a pera Medical Council Exam eka pass vela inna. Thaththa Nam themes vage gon part dam me ne. Anika Umba Gotage puke mailak tharamvath vatinavada?
Ranil will be a prisoner under President Gotabhaya.