ගෝටාභය අද ආපසු ලංකාවට.. කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට ගැනීමේ සැලසුමක්…?

October 19, 2017 at 10:00 am | lanka C news
ගෝටාභය අද ආපසු ලංකාවට..  කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට ගැනීමේ සැලසුමක්…?

ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා අද කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනීමට සැලසුමක් තිබී ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි.

විදෙස්ගතව සිටි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ගුවන් තොටුපලේදීම ඔහු අත්අඩංගුවට ගැනීමට සූදනමක් තිබුනත් ගෝටාභය රාජපක්‍ෂ මහතා මේ වන විට මෙරටට පැමිණ තිබීම නිසා එම සැලසුම වෙනස් වී ඇති බවද සදහන්ය.

ඔහු අත්අඩංගුවට ගැනෙනු ලබන්නේ පසුගිය රජය සමයේ සිදුව ඇතැයි කියන රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණයකට අදාලවයි.

දින කිහිපයක පුද්ගලික විදෙස් සංචාරයක් සදහා ගොස් සිටි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අද දිනයේ නැවත මෙරටට පැමිණ ඇත.

48 views

5 Comments to “ගෝටාභය අද ආපසු ලංකාවට.. කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට ගැනීමේ සැලසුමක්…?”

  1. aniwa says:

    Nope, not going to happen in a million years as that’s on the script. None of the rajapakse’s would ever be going to jail.

  2. Janu says:

    What are the proven allegations to arrest him in the first place???? All bloody ” පයිප්පෙ ලඟ මැගි අක්කගෙ talks”

  3. රාහුල කොලුවා says:

    එතකොට අර පගා දිලා මෑන්ස්ලව අල්ල ගත්ත ඇලෝසියය්…? එයා එලියේ… ෂෝක් අනේ…

  4. LION says:

    ගොටාබය තුමාට අත නොතබනු යමපාලනයේ අවසානය

Main News