ගෝටාභය රාජපක්‍ෂ කියන්නෙ කවුද.. එහෙම කෙනෙක් මං දන්නෙ නෑ..- චන්ද‍්‍රිකා

November 23, 2019 at 1:20 pm | lanka C news
ගෝටාභය රාජපක්‍ෂ කියන්නෙ කවුද.. එහෙම කෙනෙක් මං දන්නෙ නෑ..- චන්ද‍්‍රිකා

තමන් ගෝඨාභය රාජපක්ෂ නම් පුද්ගලයකු දන්නෙ නැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කර තිබේ.

තමන් දන්නේ මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයෙක් පමණක් යැයිද ඇය සඳහන් කර ඇත.

ඇය මේ බව සඳහන් කර ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ ආරක්ෂක අංශයේ උසස් නිලධාරියෙකු සමග පැවති සංවාදයක දී ය.

ජනාධිපතිවරණයෙන් පසු දිනකදී ඇය මෙම ඇයව තම සාකච්ඡාව සිදු කර ඇති බව වාර්තා වෙයි.

258 views

49 Comments to “ගෝටාභය රාජපක්‍ෂ කියන්නෙ කවුද.. එහෙම කෙනෙක් මං දන්නෙ නෑ..- චන්ද‍්‍රිකා”

  1. This woman has no limits to her hauteur! In fact we cast our votes to make her president in the nineties. Now we don’t know her. We have voted for Gota in 2019. We know him very well. All Sri Lankans know him. When will she learn to be a bit more humble?

  2. ajith silva says:

    DEMENTED WOMAN PL PARDON HER AS THIS IS JUST PART OF HER ILLNESS

  3. කාන්තිලතා ගුණසේන says:

    නම, ගම කියන්ඩනම් දන්නෙ නැහැ, ඒත් මනුස්සයෙක්!

    මේ රටට සැබැවින්ම ආදරේ කරන මනුස්සයෙක්! 

  4. නිළමේ says:

    වසන්තරාජා සනත්ගුණතිලක මතකද?

  5. විස්කි ලොක්කි...රටේ ජනාධිපති...අම්මයි මිනිහයි මැරුණා කියලා චන්දෙ ගත්තු කෙනෙක් නෙවෙයි බං. says:

    සනත් ගුණතිලක නෙවෙයි විස්කි ලොක්කි…රටේ ජනාධිපති…අම්මයි මිනිහයි මැරුණා කියලා චන්දෙ ගත්තු කෙනෙක් නෙවෙයි බං ගමේ කාගෙන් හරි අහ ගනින් දන්නේ නැති නම්. සජිතගේ අලේ වලදන්න උබත් ගියා නේද.

  6. එතකොට ඔයා අර සනත් ගුණතිලක අදුරනවද .mama kiyannney muuuna bala nowy bigja balaaa kiyavi neyyda balllleiiii

  7. Meniiyaka says:

    theeeee pattta weci … pattta weci … pattta weci … pattta weci … pattta weci …———————

Main News