ගෝටාභය රාජපක්‍ෂ හෙට හෝ අනිද්දා අත්අඩංගුවට..

February 27, 2018 at 10:40 am | lanka C news
ගෝටාභය රාජපක්‍ෂ හෙට හෝ අනිද්දා අත්අඩංගුවට..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතන චෝදනාවන් එල්ල කරමින් හෙට අනිද්දා වන විට අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව මේජර් අජිත් ප‍්‍රසන්න මහතා සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

මේ අතර ලසත්ත වික‍්‍රමතුංගගේ වැඩිමහළු සහෝදරයා විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරමින් මෙම ඝාතනය සිදු කලේ සරත් ෆොන්සේකා හිටපු හමුදාපති යයි සදහන් කර ඇතැයිද ඔහු කීවේය.

එමෙන්ම හිටපු එජාප ඇමති ජෝෂප් මයිකල් පෙරේරා විසින්ද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ සරත් ෆොන්සේකා විසින් ලසන්ත ඝාතනය කල බව බවත්, එවකට විපක්‍ෂ නායක රනිල්වික‍්‍රමසිංහ මහතාත කියා සිටියේ ලසන්ත ඝාතනය කලේ සරත් ෆොන්සේකා විසින් යයි පාර්ලිමේන්තුවේදී කී බවද ඔහු සදහන් කලේය.

201 views

25 Comments to “ගෝටාභය රාජපක්‍ෂ හෙට හෝ අනිද්දා අත්අඩංගුවට..”

  1. Wikramabahu says:

    ranila thama kalawedda saha moda sira yana banama pawichchikaranne rajapaksalata wiruddawa. man hithannenae gota athadanguwata geneemen ranil gonwedak karai kiyala.

  2. නායක රණවිරුවාණෙනි ! මුළු රටක්,ජාතියක් ,ලෝකයක් ඔබ සමගයි !!!!!
    රට රැක ගැනීමට තෑග්ග ලෙස ,මෙතුමන් දඟ ගෙයි ලෑමට කැස කවන අළුගෝසු ,යමපලන පාපතරයෝ ජනතාව අවදියෙන් යැයි තවම නොදනී.

  3. Wijebahu says:

    Niyamai.

  4. මාතලේ බණ්ඩා says:

    ගෝඨාභය කියල විශේෂ සැලකිලි අවශ්‍ය නැහැ. අපරාධ සිදුකර තිබෙිනමි, සාක්ෂි ඇත්නමි මොකා උනත් අත්අඩංගුවට ගත යුතුයි. එය මහින්දට,රනිල්ට මෙන්ම වැරදි කල සියල්ලන්ටම ක්‍රියාත්මක විය යුතුයි. අජිත් ප්‍රසන්න කළ යුත්තේ යමෙක් චෝදනා විරහිතව අත්අඩංගුවට ගතහොත් ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනීසිට කරැණු ඉදිරිපත් කිරීමයි.මාධ්‍ය සංදර්ශන වලින් වැඩක් නැහැ.

    • SAPU says:

      Shut your dirty mouth මාතලේ බණ්ඩා never insult Hon. Gotabaya ..He is a great hero in our country

    • Karu says:

      ඔබ හරි. ඒත් මෙතන විශේෂ සැලකිල්ලක් තියනවා.තමාට දේශපාලන වශයෙන් තර්ජනයක් වෙයි කියල හිතන අය තමයි කොටු කරන්නේ.ඒවත් කරන්නේ පොලීසියේ බී වාර්තා අනුවයි. බී වාර්තා කියන්නේ පොලීසියේ බොරු වාර්තායි.
      රාජපක්ෂ කටුගේ ගැන තියන පැමිණිල්ල චම්පිකයාගේ ගෙතීමක්.එතනත් විශේෂ සැලකිල්ලක්. රාජිතගේ නැව් හතට තව විශේෂ සැලකිල්ලක්.දෙවැනි බැඳුම්කරය අපි දන්නෙවත් නෑ.එතනත් විශේෂ සැලකිල්ලක්.ඔන්න ඔහොමයි කෙරෙන්නේ.

    • Rfggh says:

      Pala yako yanna… thopi me ratata drohi ballo…

    • Nandasoma Suriyaarachchi says:

      සාක්කි තියෙන්නෙ ෆොන්සේක ලසන්තව ඝාතනය කළා කියලනෙ…..

      ඉතින් අත් අඩංගුවට ගන්න ඕනැ ඌවනෙ…..

      මොකටද අහක ඉන්න මිනිස්සුන්ව අත් අඩංගුවට ගන්නෙ?

    • Jayajaya says:

      You are not from Matale and not Banda. Your father May be a parayek.

  5. Rohan says:

    Why is this a problem?? Isn’t Gota under Sri Lankan law???

    This is tribalism at it’s worst.

  6. darshana says:

    ඇයි මහත්තයො ඉතින් කලබල වෙන්නේ? වැරැද්දක් කරල නැත්තම් බය වෙන්න දෙයක් නෑ නේ?

  7. මාතලේ හොන්බන්ඩා පරයෝ, තේරුම් ගනින් අජිත් ප්‍රසන්න මැතිතුමා කියන දෙය. මේ උත්සාහ කරන්නේ 2020 මැතිවරණයට උන්ට අභියෝගයක් වන ගොඨාභය බොරු චෝදනාවකින් සිරගත කරන්නට බව

  8. bongos says:

    PUT BEHIND THE BAR THIS CULPRIT

  9. Rohitha says:

    Don’t you ingrates know that Gota has done nothing wrong? He only contributed to the national effort that freed the country from terrorism and saved many lives. He added to the country’s economy through his management skills. He always says he is ready to face any litigation that is thought necessary by the yahapalana gangsters.

Main News