ගෝටාභය රාජපක්‍ෂ 07 වැනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දේ.. රට පුරා රතිඤ්ඤා දැල්වෙයි..

November 18, 2019 at 12:00 pm | lanka C news
ගෝටාභය රාජපක්‍ෂ 07 වැනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දේ.. රට පුරා රතිඤ්ඤා දැල්වෙයි..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙන ලදී.

අනුරාධපුර රුවන්වැලි මහා සෑය සලපතල මළුවේ දී ඒ මහතා මෙසේ දිවුරුම් දෙන ලද්දේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දීය.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දෙද්දී රටපුරා බොහෝ ප්‍රදේශවල රතිඤ්ඤා දල්වා ජනතාව සතුට පළ කළහ.

939 views

22 Comments to “ගෝටාභය රාජපක්‍ෂ 07 වැනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දේ.. රට පුරා රතිඤ්ඤා දැල්වෙයි..”

  1. ගෝමස් says:

    සුබ අනාගතයක් සදනු මැනවි

  2. spm says:

    Theruwasaranayi “Ratata yahapathak Weewaa”

  3. Dilshan says:

    නූපන් දරුවාගේත් ආශිර්වාදය ලැබේවා.රට හදන්න සියලු ජව ශක්තිය ,ආශිර්වාදය ,ජන , බුද්ධිමතුන්ගේ සහය රැකවරණය ලැබේවා..!!

  4. Ranga says:

    Dheerghayu wewa!

    Gamanee Abhaya (Dutu Gamunu) ta jeewaya dun pinwathanange yali ipadeemayi!

    Kal wesi waseewa, Keth Wathu Sra Wewa,
    Sath Sith Niwewa,Rajaya dehemiwa loweda wewa.

  5. OLU says:

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ගරු ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේ සුභ පැතුම්
    සිංහල ජාතිය සිංහල මාතෘ භුමිය ,බෞද්ධ දර්ශනය රැකගැනීමට ගරු ගෝඨාභය රාජපක්ෂ මහතාට තෙරුවන් සරණින් හැකිවේවා
    අපේ සිංහල මාතෘ භූමියට ජයවේවා!!!!! හත්වැනි විධායක ජනාධිපතිවරයාට ජයවේවා !!!!!!

  6. 20/20 says:

    රටේ ජීවනාලිය ඔබයි ජනාධිපතිතුමණි. අපේ රට වෙනුවෙන් ඔබට ජය වේවා !!!!

  7. Ranjith says:

    මාතෘ භූමියට ජය වේවා!!! සුභ අනාගතයක් වේවා!!!

  8. CHANDA says:

    දේවෝ වස්සතු කාලෙන – සබ්බ සම්පත්ති හේතු ච
    පීතෝ භවතු ලෝකො ච – රාජා භවතු දම්මිකෝ.

  9. Saradiel says:

    අපේ නව ජනපති තුමා ගරු ගෝඨාභය රාජපක්ෂ මහතාට උණුසුම් සුභපැතුම්!

  10. SLCommunity says:

    රට ජාතිය ආගම අදිසි බලවේගයන් ගෙන් බේරා ගැනීමට රටේ ජනතාවගේ වාසනාවට රටේ පිනට පහලවුනු මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජාතියේ නායකයිනි ඔබ දෙපලට අපගේ ප්‍රණාමය… මව් බිමට ජයෙන් ජයම වේවා…!!!

Main News