ගෝටාභය රාජපක්‍ෂ 07 වැනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දේ.. රට පුරා රතිඤ්ඤා දැල්වෙයි..

November 18, 2019 at 12:00 pm | lanka C news
ගෝටාභය රාජපක්‍ෂ 07 වැනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දේ.. රට පුරා රතිඤ්ඤා දැල්වෙයි..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙන ලදී.

අනුරාධපුර රුවන්වැලි මහා සෑය සලපතල මළුවේ දී ඒ මහතා මෙසේ දිවුරුම් දෙන ලද්දේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දීය.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දෙද්දී රටපුරා බොහෝ ප්‍රදේශවල රතිඤ්ඤා දල්වා ජනතාව සතුට පළ කළහ.

874 views

22 Comments to “ගෝටාභය රාජපක්‍ෂ 07 වැනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දේ.. රට පුරා රතිඤ්ඤා දැල්වෙයි..”

  1. රජින්ද says:

    ශ්‍රී ලංකාවේ පළමු ජාතිකවාදී සිංහල නායකයා… ගෝඨාභයයි…!!!

  2. fass says:

    Jaya weva!

  3. JOY says:

    නව ජනපතිගේ අරමුණු සහ පරමාර්ථ රට වෙනුවෙන් , ජය ගැනීමට උතුම් මාතෘභූමිය සහ ආදරණීය ජනතාව වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන් යුතුව කටයුතු කිරීමට ශක්තිය ධෛර්ය , අපේ නව ජනපති තුමාට ලැබේවා .
    සහශ්‍ර අභියෝගතා ගිවිසුම හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC) සම්පුර්නයන්ම අහෝසි කර එවැනි සතුරු උවදුරු වලට නොරැවටී අපේ මව් බිම සෑම විදේශීය උවදුරකින්ම බේරාගැනීම , රටේ ජාතික ආරක්ෂාව රැකගැනීම නව ජනපතිතුමාගේ වගකීම යුතුකම බව පැහැදිලිව තේරුම් ගැනීමට එතුමාට දළදාසමිදු පිහිටෙන් හැකිවේවා …අපේ මව්බිම් එතුමාගේ පාලනයෙන් දියුණු වේවා ආරක්ෂා වේවා …
    නව ජනපති ගරු ගෝඨාභය මහතාට තෙරුවන් සරණයි

  4. praba says:

    ඔබතුමාට මේ රට කරගෙන යාමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.

  5. SALMAL says:

    Heartfelt congratulations to Hon. Gotabhaya Rajapaksha our new President
    Where there is unity there is always victory…… Thanks to our Sinhalese folks. now we have great President that we can keep count on
    Accept the challenges so that you can feel the exhilaration of victory. GOOD LUCK

  6. Vasana says:

    Success comes to those who deserve it. Congratulations!

  7. රජරැටියා says:

    සිරිමා බෝ සමිදු හා රුවන්මැලි සෑය අපේ අඨමස්ථානය ඇතුළේ දිවුරුම් දුන්න වැඩ බාරගත් ඔබතුමාට සියථ දෙවි රැකවරණයි.

  8. CBI says:

    අද අපිට හරිම සතුටු දවසක් 2009 යුද්ධය අවසන් කරපු දවසේ වගේම.අන්තවාදීන් එකට තබා පරාජය කළාට.

  9. siri says:

    Ttheruwan belen saradewa.

  10. lucky says:

    jeewithye godakma sathutu wuna dawasak may the triple gem bless you and protect you forever!

Main News