ගෝටාභය රාජපක්‍ෂ 07 වැනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දේ.. රට පුරා රතිඤ්ඤා දැල්වෙයි..

November 18, 2019 at 12:00 pm | lanka C news
ගෝටාභය රාජපක්‍ෂ 07 වැනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දේ.. රට පුරා රතිඤ්ඤා දැල්වෙයි..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙන ලදී.

අනුරාධපුර රුවන්වැලි මහා සෑය සලපතල මළුවේ දී ඒ මහතා මෙසේ දිවුරුම් දෙන ලද්දේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දීය.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දෙද්දී රටපුරා බොහෝ ප්‍රදේශවල රතිඤ්ඤා දල්වා ජනතාව සතුට පළ කළහ.

874 views

22 Comments to “ගෝටාභය රාජපක්‍ෂ 07 වැනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දේ.. රට පුරා රතිඤ්ඤා දැල්වෙයි..”

  1. Perera says:

    May the noble triple gem bless our new president.
    May the gods of the four corners of the country protect him from all evil !!!!!!🌞🌝🌻🌼🌸🌸

Main News